Watch Trailer

The King 2 Hearts (2012) [E10] with Sinhala Subtitles | කිම් බොන්ග් ගු මහත්තයා..! [සිංහල උපසිරසි සමඟ]

කිම් බොන්ග් ගු මහත්තය ව අඳුනනවද? විලාසිතා වලට, මැජික් වලට බොහොම ප්‍රිය කරන, හරිම මිත්‍රශීලි මහත්මයෙක්. ඒ වගේම, කිසිම ලෝබකමක් නැතුව මුදල් පරිත්‍යාග කරන්නේ. කවුද හිතුවේ මේ මහත්මා වෙස් මූණට යටින් තියෙන්නේ මේ තරම් භයානක මූණක් කියලා. එයාගේ සැබෑ ස්වරූපය අදවත් ලී ජේ හා රජතුමා තේරුම් ගනීවිද! කිම් බොන්ග් ගු…

කිම් බොන්ග් ගු මහත්තය ව අඳුනනවද? විලාසිතා වලට, මැජික් වලට බොහොම ප්‍රිය කරන, හරිම මිත්‍රශීලි මහත්මයෙක්. ඒ වගේම, කිසිම ලෝබකමක් නැතුව මුදල් පරිත්‍යාග කරන්නේ. කවුද හිතුවේ මේ මහත්මා වෙස් මූණට යටින් තියෙන්නේ මේ තරම් භයානක මූණක් කියලා. එයාගේ සැබෑ ස්වරූපය අදවත් ලී ජේ හා රජතුමා තේරුම් ගනීවිද! කිම් බොන්ග් ගු මහත්තයා කවුද කියලා අද ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.

ඒත් එක්කම ලී ජේ හා උත්සහ කරන්නේ ලී ජෙ කන්ගේ දිනපොතට ප්‍රවේශ වෙන්නයි. මොකද ඒකෙන් විතරයි ක්ලබ් M ගැන ඇත්ත දැනගන්න එයාට පුලුවන් වෙන්නේ.මේ සේරම අතරේ කිම් හන්ග් අහ් බොහොම දුකසේ මාලිගය හැර යනවා, මාලිගය විතරක් නම් කමක් නෑ, දකුණු කොරියාවම අතෑරලා යන්න යනවා. මේ වෙන්වී යෑම ලී ජේ හා ටත් දරා ගන්න අමාරු වෙනවා.කොහොමහරි, අද කොටස අවසානය කාටත් නොහිතන අවසානයක් වෙයි කියලා නම් විශ්වාසයි.

ඊලඟට මොකද වෙන්නේ? ඔට්ටුයි, වෙනදාටත් වඩා මේ කොටස අවසානයේ ඔබට හිතෙයි.ආයිත් හමුවෙමු. සුබ දවසක්!

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,143 downloadsDownload The-King-2-Hearts-E10.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,143 downloadsDownload Subtitles74 KB

7 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Nethmi Nisansala

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  5. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. kasun tharidu

    download karann bane sub