ඔන්න යාළුවනේ මේ පාර මම අළුත් වැඩකට අත ගැහුවා. ෆිල්ම්වලින් ටී වී සීරියස් එකකට මාරු වුණා. මේක බලන්නනම් ගොඩක් අය ඇඟිලි ගණිමින් ඇති. ඔන්න ඒ ආශාව තෘප්තිමත් කරන්නට තමා මම අද මේ සැරසෙන්නේ. මේක අළුත් වගේම කාලෙකින් බලන්න හම්බෙන වෙනස් තේමාවක් තියෙන සුපිරිම ටී වී සීරියස් එකක්. මේක විකාශණය වෙන්නේ CBS නාලිකාවේ.…

ඔන්න යාළුවනේ මේ පාර මම අළුත් වැඩකට අත ගැහුවා. ෆිල්ම්වලින් ටී වී සීරියස් එකකට මාරු වුණා. මේක බලන්නනම් ගොඩක් අය ඇඟිලි ගණිමින් ඇති. ඔන්න ඒ ආශාව තෘප්තිමත් කරන්නට තමා මම අද මේ සැරසෙන්නේ. මේක අළුත් වගේම කාලෙකින් බලන්න හම්බෙන වෙනස් තේමාවක් තියෙන සුපිරිම ටී වී සීරියස් එකක්. මේක විකාශණය වෙන්නේ CBS නාලිකාවේ. කොටසක ධාවන කාලය මිනිත්තු 42ක් වන මෙය පළමු වරට විකාශණය වුණේ එහෙමත් නැත්නම් මේකේ මංගල දර්ශණය පෙන්වූයේ ගිය මාසේ 30 වෙනිදා (2015 ජූනි 30). IMDb අගය 7.4ක් වෙනවා. දැනට කොටස් දෙකක් විකාශය වෙලා ඇති අතර CBS නාළිකාව සැළසුම් කරලා තියෙන්නේ කොටස් 13 ක් විකාශණය කිරීමටයි. මේ කථාව දිව යන්නේ James Pattersonගේ සහ Michael Ledwidgeගේ Zoo කියන නවකථාව පදනම්වයි. (ඒ පොත ගැන දැනගන්න මේ ලින්ක් එකට යන්න:- www.jamespatterson.com/books_zoo.php) මේ ටී වී සීරියස් එක නිර්මාණය කරලා තියෙන්නේ Josh Appelbaum, André Nemec විසින්. ඒ වගේම මෙහි වැඩි දියුණු කිරීම් සඳහා Jeff Pinkner සහ Scott Rosenberg දායක වී තිබෙනවා.
මේ කථාව නාට්‍යයමය සහ ත්‍රාසජනක ගණයට වැටෙන එකක්. දැන් අපි ප්‍රධාන චරිත සහ රංගන ශිල්පීන්ව හඳුනාගමු.
James Wolk – Jackson Oz ලෙසින්
Kristen Connolly – Jamie Campbell ලෙසින්
Nonso Anozie – Abraham Kenyatta ලෙසින්
Nora Arnezeder as Chloe Tousignant ලෙසින්
Billy Burke – Mitch Morgan ලෙසින්
කතාව ගැන කියනවනම් මට දැනට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒක මම මේ කතාවෙ කියන විදිහටම කියන්නම්. සියවස් ගණනාවක සිටම, මනුෂ්‍ය වර්ගයා ප්‍රධාන සත්ත්ව කොට්ටාසයක්. අපි සතුන් හීලෑ කළා, ඔවුන්ව හිර කර, සෙල්ලමට ඔවුන්ව මැරුවා. ඒත්, ලෝකය පුරා සිටින,සතුන් තීරණය කර, “තවත් නම් බෑ” කියලා? ඔවුන් අවසානයේ පෙරලා සටන් කිරීමට තීරණය කරොත් කළ යුත්තේ කුමක්ද? ඉතින් සත්තු එක්ක ගෙවෙන මේ මිනිත්තු 42 ඔබටත් නොදැනිම ගෙවිල යයි. ඒ වගේම මේකෙ දර්ශනයන් ඉතාමත් තාත්ත්වික අන්දමට රෑගත කරල තියෙනවා. ඒක බැලුවොත් තේරෙයි.
මේක මට කරන්න අවස්ථාව දුන්නු අපේ ලොකු අයියලට බොහොම ස්තූතියි කියනගමන් මම යනවා. අදහසක් දාගෙන යන්න අමතක කරන්න එපා. දෙවෙනි කොටසෙන් හමුවෙමු.
F7622FDCB745C1853C698BFA15670E0B6C972C2D F06CEDFED7921DEC1C164F883724ADA34E8CE0E3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,002 downloadsDownload Zoo-S01E01-baiscopelk.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමික දිල්හාර
Subtitles
64 comments
නලින්
Haritha Prabuddha
අලුත් විදියේ එකක් වගේ බලමු බලමු...
සබ් එකට ස්තූතියි...
ජයවේවා....
MENAKA RAJAPAKSHA
thank you very much saho. ikmanatama deweni ekath denna
දහරා මුතු අමා
නියමයි. දානකන් බලන් හිටියෙ. සබට තුති.
ඊලග කොටසත් ඉක්මනටම දෙමු.SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි චාමික සහෝ.
සුපිරි කතාවක් තමා මේක.
දැනට ආපු කොටස් දෙක නම් බැලුවා.
3 කොටස එද්දි සමගාමී විකාශනයට ලං වෙන්න බලන්නකෝ.
මේක ඇත්තටම කාලයට උචිත කතාවක්.
රූප රාමූ ගොඩාක් තාත්විකයි.
කතාව ගැන ඔයා දීලා තියෙන විස්තරය තමා ට්‍රේලරයේ තියෙන්නේ නේ. ඒකට අනුව තමා මේක බලන්න පටන් ගත්තේ .
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!චාමික දිල්හාර (දිලා)
අනිවා සහෝ..... පාසල් වැඩත් එක්ක ටිකක් පරක්කු වෙයි.....
ඒත් ඉක්මනට දෙන්න බලන්නම්
බොහොම ස්තූතියිSIRAJ (සිරාජ් ප්‍රියන්ත)
එල සහෝ.
කමක් නෑ.
3 වෙනි එක සිංහල සබ් එක්ක තමා එහෙනම් අනිවා බලන්නේ.
ජයෙන් ජයම වේවා !!!
Je
ගොඩාක් ස්තූතියි !!! Jaya weewa
Sanjaya
Thankzzz Saho.....
Ama
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි..........!!!!!!!!!!!එල්.සී. දමැල්
හම්මෙ දිලෝ මේකත් මෙච්චර ඉක්මනට ගෙනාවද?
මේ වගේ එකක් දිලා ගේනවා කියන්නේ බය වෙන්න දෙයක් නෑ අරගෙනම බලනවා අනිවාරෙන් ඔන්න ...
උපසිරසට ස්තූතියි...
ඉතුරු කොටස් ටිකත් බලාපොරොත්තු වෙනවා...
ජය...රවිඳු තේනබදු
මේක බලන්න idea පාරක් තිබ්බට වෙලාවක් ලැබුණෙ නෑ. සබ් එක දීපන් මචෝ දිගටම.
වෙලාවක් සෙට් වුනාම අනිව බානවා.
(කොහෙද ඉතින් දැන් සෑහෙන ලිස්ට් එකක් තිබ්බට වෙලාවක් නෑනෙ බං.)R.M.C
tnx
සුපුන් බුද්ධික
ඔන්න තවත් සබ් දෙනකම් බලාගෙන හිටපු එකක් දිලා..
මේක වෙනස්ම කතාවක් වගේ..
එපි ටික තියෙනවා..
එකටත් ඉක්මණට සබ් දෙමු..
Extant සීසන් 2 ආවා..එකත් පොඩ්ඩක් බලලා කවුරු හරි සබ් දෙන්න..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා !!!
Madusanaka Jayasooriya
පට්ටම වැඩක් සහෝ. දිගටම වැඩේ කරගෙන යමු. ජය වේවා
Kulanjana Maduranga
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
මධුකප්‍රිය පෙරේරා
නියමයි නියමයි එහෙනම්..ලගදි ආපු තවත්
කතාමාලාවක් ආවා එහෙනම්..හ්ම්ම් ..
වෙලාවක් ලැබුන ගමන් මේකත් බලනවා ..
පේන විදිහට මැක්සා කතාවක් වගේKoojana
එල එල මචං
Anju
Ela saho..................
Elanga kotaha ikmanata demu.................ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හොඳ බඩ්ඩක් වගේ නේ..
බලමුකෝ..
ජය!!ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
ඔය නාහෙන් අඬ අඬා ඉඳලා දුන්නේ. ;)
බාගෙනම බලනවා.....
උපසිැරැසියට ස්තුතියි.
දිගටම කරගෙන යමු. :)ආයු- බෝ -වේවා !!!
thisal
උපසිරසට ස්තූතියි
ධනු
බලනවනම් මෙන්න බඩු සහෝ,
විකාර නැති එළ කතා මේවා,
කට්ටිය ජනප්‍රිය වෙන්න හිතන්නේ සබ් කරන්නේ..
මේ වගේ වෙනස්ම පහරක් ගෙනාවට ඔබට තුති!
දැන් සබ් කිරිල්ල තරගයක් වෙලා තියෙන්නේ...ඒක අමුතුවෙන් කියන්න ඔනේ නෑ.
සබ් 50ක් 100ක් කරනකන් ඉවසිල්ලක් නෑ!අනිවා මේක බලනවා...ප්‍රිසන් බ්‍රේක් එකෙන් පස්සේ ටීවී සීරියස් එකකට
අත තියන්න බැරි උනා...දැන් මෙන්න තියෙනවා බඩු!
දිගටම දෙන්න!සම්පූර්ණ කරමු!ජය!Nalaka
sub 1ta thanks
Asel
elaz
niyami machan ikmanta samagami wemuAsitha
ela ela
“චූටී මල්ලි”
tnx bro
digatama karamuKasun Widusha
ela ela mcn......digatama sub demu
kavinda
නියම කතාවක් මේක ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
බලමුකෝ කොහොමද කියලා!
එල!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
බලමුකෝ කොහොමද කියලා!Amil
පට්ටම වැඩක් සහෝ.
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.achi
ස්තුති සහෝ!!! දිගටම ඉතුරු සබ් ටිකත් දෙන්න! ජය!!!
Anju
එල සහෝ දෙවනි කොටහ ඉක්මනට දෙමු .
Dhanushka
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
කේ.යූ.ජී. උදාර
දෙනකම් බලාන උන්නෙ........... සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
D.Chamara
katahwa hodai wage balanna oni thanks sahooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rasidu
මං මේක download කරා..එත් හිතුවේ නැ මේකට සිංහල sub හම්බෙයි කියලා..
නියමයි...sub එකට thanx.........අදිත ප්‍රවීන්
නියමයි කොල්ලෝ !
පට්ට කතාවක් වගේ.
බොහොම ස්තුතියි සබට .
දිගටම දෙමු.
:DKeshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මියිල්ස් මැතිසන් ඉන්න නිසා තමා බලන්න හිතුනේ :D කතාව නං එල වගේ අනිත් ඒකත් දෙමු ජය වේවා !!
dinesh
ela ela malli
රොයිලි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
සබට බොහොම ස්තුතියි මචන් මමත් ටිකක් වෙනසකටත් එක්ක tv sirius එකකට මාරූනේ ඔන්න එහෙනම්
ck
ela ..... meka torrent dapu dawasema beluwa.. noiwa sillen hitiye sub 1 denakan,,,,
sami
බොහොම ස්තුතියි සහෝ
උවිදු ඉසුරංග
මේ ට්ව් සිරියස් එකනම් සුපිරි වගේ
ඔහොම දිගටම යං සහො
මගෙන් සුබ පැතුම්....chan
episode 2 ake sub dala na ne
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DDila
මෙහෙම ගියොත් නම් මගේ ජොබ් එකට දෙයියන්ගෙම පිහිටයි.....
සුපිරි චාමික සහෝ..
ජය වේවා..
මෙන්න මාත් දැම්මාchan
kawadda episode 2 ake sub danne?
susantha
බොහොම ස්තුතියි
JE
ගොඩාක් ස්තූතියි. ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි දිලා කොටස් දෙකම බලා තියෙන්නේ..
ජය වේවා!