Watch Trailer

Zoo [S01 : E02] | මොනාද මේ වෙන්නේ??? [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මොකද මේක දෙන්න ටිකක් පරක්කු වුනාට.. වැඩ ගොඩකට හිරවෙලා හිටියෙ හරි මෙන්න එහෙනම් සත්වෝද්‍යානයේ දෙවෙනි කොටස….. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු! මිනිස්සුන්ට එරෙහිව පළවෙනි පියවර තිබ්බෙ සිංහයෝ කියලා ඔයාලට මතකනේ…. ජැක්සන්ගෙ යාලුවත් සිංහයන්ට කොටු වුනා වගේම ජැක්සන් එයාගේ තාත්තට ඇත්තටම පිස්සු නෑ කිය…

Zoo SE1

සමාවෙන්න මොකද මේක දෙන්න ටිකක් පරක්කු වුනාට.. වැඩ ගොඩකට හිරවෙලා හිටියෙ හරි මෙන්න එහෙනම් සත්වෝද්‍යානයේ දෙවෙනි කොටස….. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු! මිනිස්සුන්ට එරෙහිව පළවෙනි පියවර තිබ්බෙ සිංහයෝ කියලා ඔයාලට මතකනේ…. ජැක්සන්ගෙ යාලුවත් සිංහයන්ට කොටු වුනා වගේම ජැක්සන් එයාගේ තාත්තට ඇත්තටම පිස්සු නෑ කියලත් දැනගත්තනේ….

නගරයේ වෙච්ච සිංහ පහර දීමට හේතුව විදිහට කැම්බල් හිතන්නෙ කෑම විසවීමක් කියලා…. තව ජැක්සන් එයාගේ තාත්තා කියපු කළු ඉගිරියාවෙන් පෙන්වන විරෝධයක් ගැනත් දැනගත්තා වගේම එයාට හිරේ යන්නත් වුනානෙ.. අවසානෙ නැවතුනෙත් පූසො ගොඩක් ගාවින්….

මේ කොටසෙදී ඔයාලට බලාගන්න පුලුවන් සිංහයෝ විතරද මිනිස්සුන්ට එරෙහි වෙන්නෙ හදන්නෙ කියලා… එතකොට අර පූසො ගහේ මොනාද කරන්නෙ කියලා වගේම ජැක්සන්ගේ යාලුවට ඇත්තටම මොනාද වුනේ කියලත් දැනගන්න පුලුවන් වෙයි… සිංහයෝ ගැන තව අලුත් තොරතුරු දැන ගන්නත් පුලුවන් වෙයි… තව ගොඩක් දේවල් වෙනවා සේරම කීවොත් වැඩක් නෑනෙ…

එහෙනම් බාගෙන යනකොට කමෙන්ට් පාරක් කොටාගෙනම යන්න…. එහෙනම් ළඟදීම තුන්වෙනි කොටසෙන් හමුවෙමු… බුදුසරණයි!!!

Zoo (2015– ) on IMDb

 

 

256 MB කොපිය මෙතනින් බාගන්න

CEC61EA67AAB3EEC06315C8453C746B0611600BB

349 MB කොපිය මෙතනින් බාගන්න

C331CD7BCC57017A998604BB9D57F80587460449 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,390 downloadsDownload 201507160831baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/ChamikaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

2,390 downloadsDownload Subtitles50 KB

44 comments

  1. achi

    ස්තුති සහෝ!! ඉතුරු ටිකත් දෙමු.

    1. Milinda

      Machan E3 aka dipanko ikmant 4enna lagaie

  2. Kasun Upeksha

    Elaz bro....

  3. StRiDeR

    ThanKz BrO....

  4. dahara mathu ama

    ela ela. kiyapu dawasema dunna ne. ehenam balamu.

  5. km

    ELA MACHO. . .3 WENI EKATH AWITH. . .EKATH KHMA HARI DEMU. . . . .
    Thnkz bro. . .

  6. එල්.සී. දමැල්

    ඔන්න ගත්තා මෙන්න ගත්තා...
    ස්තූතියි දිලෝ...
    ජය..
    ඉතුරු ටිකත් දෙමු...

  7. Ama

    බොහොම බොහොම බොහොම ස්තුතියි!!!!!

  8. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    තව එක එපියයි තියෙන්නේ එක දුන්නාම..
    සමගාමී විකාශනයත් එක්ක සබ් දෙන්න පුලුවන්..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  9. නලින්

    ස්තුතියි දිලා!

    ජය වේවා!

  10. chan

    thanks

  11. Asel

    ELAZZZ

  12. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි .
    2ත් දුන්නා .
    3 ඇවිත් තියෙන්නේ .
    මං තාම නොබලා ඉන්නේ සිංහල උපසිරැසිය එනකන් .
    ඉක්මනින් ඒකත් දෙන්න උත්සාහ කරන්න සහෝ
    එතකොට සමගාමී විකාශනයට එන්න පුළුවන් නේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!

  13. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට!!

  14. MENAKA RAJAPAKSHA

    thank you very much saho. ikmanata anith ekath denna

  15. තාරක නුවන් දිල්හාර

    එල එල ඔහොම යමු

  16. dinesh

    ela ela malli

  17. thisal

    බොහොම ස්තුතියි!!!!!

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. Sandun

    patta storya saho......... thanx....... next ep ekath ikmanata dennako.............

  20. Kulanjana Maduranga

    niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  21. Shammi

    තැන්ක්ස් කොල්ලා

  22. kavinda

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  23. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තුති සහෝ

  25. tharaka

    patta mch..thnkz...

  26. රොයිලි

    බොහොම ස්තූතියි දිල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. lional

    නියමයි ගොයියෝ, දැන් අර ජාතික රූපවාහිනියේ යන ෆෑල්ෂ් ගොර්ඩින් (Flash Gordon TV Serious 2007,2008) ෆිල්ම් එක දෙන්නකෝ. පටිට ෆිල්මි එක අපි බලං ඉන්නවා ලංකාවෙි No 1 http://www.baiscopelk.com/ Admin ඇතුලු පිරිසට හදවතින්ම සුභ පතමි...

  28. Lakshan

    Thanks dil

  29. DjU9

    මේක පට්ට සීරිස් එක ..

  30. Milinda

    Machan episoide aka enakotama sub aka dipanko Plzzzzzzzzzzzzzzzzzzzzzz

  31. දසුන් සුචරිත

    03 වෙනි එකට සබ නැද්ද

  32. isuru

    marai a

  33. iduwara madu

    adw 3 wen eke sub dynko machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  34. hansaka

    e3 diyanko machooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo.

  35. මධුකප්‍රිය පෙරේරා

    සහෝ මේ කතාවනම් නියමයි ..
    පලවෙනි කොටස හිතට ඇල්ලුවා ..
    දැන් ඉතින් හැමදාම බලනවා තමයි ...සහෝට හැකිනම්
    ප්‍රමාද නොවී මිටපස්සේ සමගාමී විකාශය සමගින් උපසිරසි දෙමු ...
    උපසිරසියට ස්තුතියි ..

  36. Isuru neranjan

    Mcn e 3 avith sub 1ka demud

  37. උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි සහෝ...

  38. menaka

    samahara ewage video eka na.mp3 ekak witharai play wenne......ekata mkda krnne???

  39. sanath

    thanks machan sub ekata...

  40. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  41. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  42. Shashmithakausith

    Tnx broh

  43. Sadeu_Bandara

    Thank You.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.