ටික කාලයකට උපසිරැසි දීම නැවතිලා තිබුන The Originals කතා මාලාවේ 02 වන සමයේ 19 වෙනි කොටසේ උපසිරසි තමයි අද මේ අරගෙන ආවේ. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ටික කාලෙකට උපසිරැසි දෙන්න බැරි වුනාට. කොහමෙන් කොහමෙන් හරි මට මේ අවස්තාව ලාබාදුන් රොයිලි අයියාට බෙහෙවින් ස්තුති වන්ත වෙන අතරම අපි දන් පොඩ්ඩක් කතාව පැත්…

ටික කාලයකට උපසිරැසි දීම නැවතිලා තිබුන The Originals කතා මාලාවේ 02 වන සමයේ 19 වෙනි කොටසේ උපසිරසි තමයි අද මේ අරගෙන ආවේ. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ටික කාලෙකට උපසිරැසි දෙන්න බැරි වුනාට. කොහමෙන් කොහමෙන් හරි මට මේ අවස්තාව ලාබාදුන් රොයිලි අයියාට බෙහෙවින් ස්තුති වන්ත වෙන අතරම අපි දන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.
ඇත්තෙන්ම මම මිට කලින් මේ කතාව බලලා නෑ. කෙසේ නමුත් අද මුලික වශයෙන් වෙන්නේ නම් හෝප් කියන ළමයාව ආරක්ෂා කරන ඒක තමා. ඉතින් මේ අතරතුරේ කතාවේ ඉන්න දෙන්නෙක්ට ජීවිතෙන් සමු ගන්නත් වෙනවා. තව තව දේවල් වෙනවා. වැඩිය කියන්න ගියොත් කතාවේ රසේ නැති වෙන නිසා මම මිට වඩා නම් කියන්නේ නෑ.
මම කලින් කිව්වා වගේ මම මිට කලින් මේ කතාව බලලා නැති නිසා උපසිරැසි කරද්දී පොඩ්ඩක් පොඩ්ඩක් වගේ අවුල්. කොහොම වුනත් මගේ උපරිමයෙන් කරන්න ඕනේ නිසා කල් ගන්න සිද්ධ වුනා. ඉතින් උපසිරැසි බාගෙන බලලා වැරදි, අඩුපාඩු එහෙම තියෙනවනම් කොමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ලැබෙන කොමෙන්ට් ඖව තමා ඉතිරි කොටස් 03 කරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. (වැරදියට කරලා රසාස්වාදයට බාධාවක් වෙනවනම් ඒකෙන් වැඩක් නැනේ.)
….අදට සමු ගන්නව.හැමෝටම ජය ශ්‍රී….
F3DC403F3DD42CD09E6246FF9199A6A8C2824DC9 1AE172A3F58A3A168BC5250B8AACBFFAA581CA32 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,990 downloadsDownload The-Originals_S02E19_-baiscopelk.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
33 comments
Mekala Krishan
Heshan Weerasinghe
godak sthuthi sahooo.....
meka enakammay balan hitiye.....
ikmanatama ilaga ekak demune.....Rg
Loku Deyak
R.M.C
සබ් එකටත් , වෙච්ච මහන්සියටත් බොහොම ස්තුතියී ,
18 ඉවර උනාට පස්සෙ බලාගෙන හිටියෙ 19 දෙනකන් .
බැලුවෙ නැත්තන් බලන්න ලස්සන කතාවක්.කම්මැලි නැතුව බලන්න පුලුවන් .
කොමන්ට් අඩුයි කියලා නතර කරන්න එපා .තව කොටස් 3 යිනෙ .
අඩු පාඩු තිබ්බා කියලා කවුරු මොනා කිව්වත් අව්ලක් හිතන්න එපා.
ඉක්මනට ඉතුරු 3ත් දෙන්න .
ජයවේවා........................ :D . :DLahiru
machan patan gaththa wade iwara karamu. thanks lot sub ekata.
lasa
hena kalayak balagena hitiya meka kawru hari iwarayak karala dei kiyala.
ela wedakkavinda
thank youy
Mahesh
sub ekata thanx aaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......
DASUN
ANITH TIKATH DENAKAN API BALAN INNAWA..........
THANKS BRO.....tharindu
thanks saho ikmanata ituru tikat damu
Reshan
thanks..
nuwan
කට්ටිය අතරමන් වෙලා වගේ හිටියේ බොහොම ස්තුතියි දුන්නට.....මේ කොටස් තුන ඉක්මනින් දෙන්න පුළුවන් නම් හැමෝටම ගොඩක් ලොකු දෙයක්,....ඔබට ජය........තෙරුවන් සරණයි....
sachintha
tnx sahooo sub ekata...
ithiri kotas 3 tath ubama sub dapan kolloo....
kawruwath kiyana dewall ahanna epaa ban....
oya kiyana ekekwath upasirsi hadanna kana katta danne nanee ban....
patan gaththu wade iwara karapan kolloo...
ep20 n hamuwemu...
jaya wewa....රයන් ද සිල්වා
sub ekata tnx bann..
ep20 th ikmanatama demu..තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rasidu
නියමයි...sub එකට thanx.........තව ටිකයි...........ඒ ටිකත් දෙන්න.
R@ndi
Thanks මචන්...
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mathew sheron
Thank you
s.a.s
sub eka nam sehenna parakui :(
any way thank youඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsajeevi
thanks
MLS
thx saho sub ekata. ithuru tikath ikmanata demu
Kps
Thanks saho 20 ikmanata sub eka damu a
රයන් ද සිල්වා
ep20 ටත් සබ් ඉක්මනට දාපන් බන්...
කල් ගියා වැඩියි වගෙ නේද?tdpnavo
dana hama sub1 tnks sahoo....anith 3 ikmanatama evanna....
Rg
ඉතුරු 3ත් දෙන්න
yumal
ko bn anith awa
tdpnavo
ada ohomakaranna epa ban.......thava 3ne.hugadavasaka idan balannathuva thiyan inne anit 3,ada hetama suba dai kiyala....
Dilan
digaaatama sub eka oni bro....
Rashmi
tnx sub walata.. thawa sub ooni... obata jaya
Milinda Sadaruwan
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඇති යන්තන් ආව නේද අයෙත්......... :)
බොහොම ස්තූතියි හොදේ........
☺☺☺☺☺☺☺