Watch Trailer

Zoo [S01 : E07] | වලස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ..? [සිංහල උපසිරැසි සමඟ]

හරි මෙන්න හතත් ගෙනාවා මේක නම් ගොඩක් පරක්කු වුණා. ඒත් කට්ටියගෙ ඉවසීම ගැන ස්තූතිවන්ත වෙනව. හරි එහෙනම් වැඩිය කතා නැතුව කළින් කොටස් වලයි මේකෙයි මොකද වෙන්නෙ කියල කියන්නම්. කළින් කොටසෙදී අපිට ඉවන් ලී හාට්ලි ගැන තිබ්බ ප්‍රශ්නෙ ඉවර වුණා. ඒත් ප්‍රශ්ණාර්තයක් ඇතිව ඒක ඉවරවුනේ. ඒ වගේම ජෙමී ගෙන් මව් සෛලය පැහැර ග…

Zoo SE1

හරි මෙන්න හතත් ගෙනාවා මේක නම් ගොඩක් පරක්කු වුණා. ඒත් කට්ටියගෙ ඉවසීම ගැන ස්තූතිවන්ත වෙනව. හරි එහෙනම් වැඩිය කතා නැතුව කළින් කොටස් වලයි මේකෙයි මොකද වෙන්නෙ කියල කියන්නම්.

කළින් කොටසෙදී අපිට ඉවන් ලී හාට්ලි ගැන තිබ්බ ප්‍රශ්නෙ ඉවර වුණා. ඒත් ප්‍රශ්ණාර්තයක් ඇතිව ඒක ඉවරවුනේ. ඒ වගේම ජෙමී ගෙන් මව් සෛලය පැහැර ගන්න ආපු බෙන් ශේෆර්ට ජෙමී ගෙන්ම මැරුම් කන්න වුණා. ඒත් මැරුවෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ FBI එකේ නියෝජිත වරයෙක්. එතකොට මේ කොටසෙන් කට්ටිය ජෙමීව මේ ඝාතනයෙන් බේර ගන්න ලොකු ගේමක් දෙන විදිහ.. එතකොට මම එනව කියපු වද කාරයෝ ගැනත් මේකෙ හොයනව. ඒ වෙන කවුරුවත් නෙවෙයි වලස්සු ඉතින් මේ කොටසෙන් පිස්සු කෙළින වලස්සු ගැනත් බලාගන්න පුලුවන්. තව ඩොක්ටර් මෝගන් මේකෙ ලොකු දෙයක් හොයාගන්නව වගේම කණ්ඩායම පාවාදීමකට වගේ ලෑස්ති වෙනව ඒ ඇයි කියලත් මේ කොටසෙන් බලාගන්න පුලුවන. ක්ලෝවිට මේ කොටසේ එයාගෙ පරණ යාලුවෙක් හම්බවෙනව තව ඒබ්‍රහම්ගේ අතීතෙ ගැනත් දැන ගන්න පුලුවන් වෙයි.

මගේ මේ උපසිරස වල ගැටලුව තියෙනවද යාලුවනේ. එහෙම තියෙනවනම් කියන්න… එතකොට ඒක හදාගන්න පුලුවන්නේ… එහෙම බාගෙන යනකොට මොනවහරි කොටාගෙන යන්න. 8න් හමුවෙමු. අපි ගියා. ජය වේවා.

Zoo (2015– ) on IMDb

 

 

192 MB කොපිය මෙතනින් බාගන්න

F59E7C46499409DD6A77BE8E183EEBBE8AB8B87F

304 MB කොපිය මෙතනින් බාගන්න

25E56797620FC590D8F09631A336C5292F5D0E8F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,163 downloadsDownload Zoo-S01E07.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/ChamikaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

චාමික දිල්හාර

Subtitles

3,163 downloadsDownload Subtitles57 KB

30 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  2. nuwan

    machan suba downlod vanne natooooooooooooooooooooooo

  3. janaka

    ude idan try karanava sub eka ba ganna. thama beri unane. mokakda aula?

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  5. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. kavinda

    thank you

    1. Trishan

      මචෝ කවින්ද ලින්ක් එකක් දාපන්කෝ බන් උබ ගත්තද ..????

  7. රොයිලි

    බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. මධුකප්‍රිය පෙරේරා

    සහෝ උපසිරසිවලනම් අවුලක් නැහැ සහෝ..
    කියන්න තියෙන එකම දේ තමයි මිට වඩා පොඩ්ඩක්
    ඉක්මන් කරන්න කියලා.

  9. sajeevi

    thanks

  10. Milinda

    sub aka download karanna be plz check this

  11. thushara

    SUB 1KA GANAN BA MACHAN PLZ SUB 1KA DENNA

  12. Sanj

    Thanx

  13. Kulanjana Maduranga

    niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Ama

    ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!!!

  15. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  16. Trishan

    සහෝ ලින්ක් එක වැඩ නේ නෙහ්..... :(

  17. supunjd

    සහෝ ලින්ක් එක වැඩ නේ නෙහ්…..(2)

  18. maximus

    ep10 ත් ඇවිත් තියෙන්නේ සහෝ.. පොඩ්ඩක් ඉක්මන් කරමුකෝ.. ස්තුති මචං..

  19. Trishan

    සහෝ episode 8 ඉක්මනට දාන්නකෝ..........

  20. kosala

    8 onaaaaaaaaaaaaaaaa

  21. darshana

    ko sub danne nadda? episode 11,12 avith.

  22. janaka

    machanla ai mekata sub denne neththe, ikmanata demuko. please

  23. Hacker

    ko bn sub eka.bari nam wena ekekta deipanko

  24. @runa

    වෙලාවට දෙන්න බැරි නම් සබ් එක දීපන් ළමයෙකුට.............

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Hacker

    mona huththadda denna bari nam kiyapan.

  27. Roshan

    වැඩේ නියමයි..දිගටම කරගෙන යමු...අලුත් ටිකත් ඉක්මනට ඕනේ.........

  28. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  29. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!