ඔන්න එහෙනම් බයිස්කෝප්වාසි zoo රසික රසිකාවියනි කතාමාලාවේ 9වෙනි කොටසත් අරගෙන මම ආවා. මීට කලින්නම් කතාව දුන්නේ මම නෙවෙයි. නමුත් අද ඉදන් ඉතුරු වෙලා තියෙන සියලුම කොටස්වලට උපසිරසි ලබාදීමට මම පොරොන්දු වෙනවා. හ්ම්ම් දැන්නම් අනිවා ගොඩක් උදවිය ඉංග්‍රීසි උපසිරැසියක් එක්කම කතාව බලල ඉවරත් ඇති. ඒත් ඉතින් නොබලපු…

ඔන්න එහෙනම් බයිස්කෝප්වාසි zoo රසික රසිකාවියනි කතාමාලාවේ 9වෙනි කොටසත් අරගෙන මම ආවා. මීට කලින්නම් කතාව දුන්නේ මම නෙවෙයි. නමුත් අද ඉදන් ඉතුරු වෙලා තියෙන සියලුම කොටස්වලට උපසිරසි ලබාදීමට මම පොරොන්දු වෙනවා. හ්ම්ම් දැන්නම් අනිවා ගොඩක් උදවිය ඉංග්‍රීසි උපසිරැසියක් එක්කම කතාව බලල ඉවරත් ඇති. ඒත් ඉතින් නොබලපු අයත් ඇතිනේ. හ්ම්ම් අපි කතාව දිහාවට හැරෙමු.
කලින් කොටස් ගැන මම මතක් කිරීමක් කරන්නේ නැහැ. මේ කොටස ගැන විතරක් කෙටියෙන් කියන්නම්. හොදයි මිච් මෝගන් තීරණය කරනවා තමන්ගේ දුවගේ බෙහෙත් වෙනුවෙන් මව් සෛලය රේඩන් ග්ලෝබල් සමාගමට ලබාදෙන්න. ඔහු මේ ගනුදෙනුව කිරීමට ගොස් සිටින අතරේ ක්ලොවීගේ ලොක්කා වෙන ඩෙලවෙන් රේඩන් සමාගමේ ඉන්නවා දකිනවා. ඒ නිසාම මේ ගනුදෙනුව සිද්ද වෙන්නේ නැහැ. ආ මතක ඇතිනේ ජේමි FBI නියෝජිතයෙක්ට පෙර කොටසකදී වෙඩි තිබ්බා. අන්න ඒ හේතුවෙන් FBI වරෙන්තුවක් නිකුත් කරනවා ක්ලොවී සහ ජේමි දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට.
ඉතින් රේඩන් සමාගමෙන් වගේම FBI ආයතනයෙනුත් පස්සෙන් පන්නන අතරේ මොවුන් තීරණය කරනවා මේ ගැන ප්‍රසිද්ධ කරන්න. අපි බලමු ඒක හරියයිද කියලා? ඉතින් ඔයාල දැක්කනේ එක එක දවසට එක එක සත්තු සටන අරඹනවා කියලා. අද සටනට බහින්නේ කුරුල්ලෝ. ඉතින් මිනිස්සුන්ට පාරේ යන්නවත් විදිහක් නැතිවෙනවා මේ කුරුල්ලෝ නිසා. ඒවගේම මිච් හිතන විදිහට ලෝකේ ඉන්න සෑම පක්ෂි විශේෂයක්ම එකම භාෂාවක් නිපදවාගැනීමට වෙර දරනවා.
විශේෂයෙන් කියන්න ඕනේ චාමික සහෝ යොදපු නම්ගම් සහ විවිධ යෙදුම් සහ මම භාවිත කල යෙදුම් අතර යම්යම් වෙනස්කම් පැවතිය හැක. ඒ පිලිබදව කරුණාවෙන් යුතුව සලකන්න. එහෙනම් ඔයාලම බලන්න මිනිසුන්ට එරෙහිව සත්ව රාජ්‍යයේ සටන නවත්වන්නට අපේ විශේෂඥ කණ්ඩායම මොනවා කරයිද කියල? බාගෙන යමින් ගමන් ඔයාලගේ අදහස් උදහස් එහෙමත් දක්වලා යන්න අමතක කරන්න එපා. මීලග කොටසත් හැකි ඉක්මනින් රැගෙන එන පොරොන්දුව පිට මා සමුගන්නවා. ඔබට ජය.
193 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
B88F98BC715F4A4669E6C516D088049D3EE14C0F347 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
47C4F28D19906931B411208F6FB3FDC4CB5A89D5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,135 downloadsDownload Zoo-S01-E09.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
15 comments
kushan
kushan
[1-8] SUB DUNNETH NA MACHO..
Eranga Sandaruwan
එලකිරි. මේක එ දවස් ටිකේ බලන් ගියා. සබ් නැති නිසා නැවතුනා. සුපිරි සීරියස් එක. මචෝ මේකේ කලින් සබ් දීපු කෙනා දුන්නේ 7 වෙනි කොටස ව්එනකල් විතරයි. 8 වෙනි එකට දුන්නේ නෑ. ඒ නිසා 8 වෙනි එකයි අනිත් කෑලි ටිකයි ඉක්මනට දෙන්න. ජයවේවා..
Sajeevi
Thanks.
Download karata sub denakam baluwe na.
E08 ta sub dunne na wage mathaka.Ama
අනිත් ටිකත් දෙන්න සහෝ...
බොහොම තුති .ජයවේවා!!!
මධුකප්‍රිය පෙරේරා
දැනටමත් සියලුම කොටස් නිමකර යවා ඇත.
ඒ නිසා බයවෙන්න එපා මේක ආයේ මග නවතින්නේ නැහැ.
ඒවගේම 8වෙනි කොටසට උපසිරසි දීලා තියෙන්නේ.ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!හර්ෂණ
චාමිකයට මක්කෙයි උනේ.. :o
Dhanushka
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
Shalitha Thiranjaya
ammo enakam balan inne sub eka, thanks machooooooooooooooooooooooooo
නලින්
ස්තුතියි මධුක සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B\K
බොහොම ස්තූතියි
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machn, ituru tikath ikmanata dei kyala hitanawa, issella sub kala kena wage apiwa amaruwe danne ntwa...