Watch Trailer

Zoo [S01 : E11-E12] with Sinhala Subtitles | භාවමය හැගීම් බෙදී යෑම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 11 සහ 12 යන කොටස් දෙකම අරගෙන ආවා. හරි එහෙනම් කට්ටිය කලින් කොටහ බලලා වැඩි කාලයක් නැති නිසා මම වෙච්ච දේවල් මතක් කරන්න අවශ්‍ය නැහැනේ. අද වෙන්නේ මොනවද කියලා ටිකක් බලමු. ඉතින් කට්ටියම සැම්බියාවට ගියානේ දිවියෝ අල්ලන්න කියල. කට්ටියම කිව්වට මතකයිනේ ක්ලොවීව FBI නියෝජිත බ්‍රනිගන්ට අහුවුනා කියලා.…

Zoo SE1

ඔන්න එහෙනම් 11 සහ 12 යන කොටස් දෙකම අරගෙන ආවා. හරි එහෙනම් කට්ටිය කලින් කොටහ බලලා වැඩි කාලයක් නැති නිසා මම වෙච්ච දේවල් මතක් කරන්න අවශ්‍ය නැහැනේ. අද වෙන්නේ මොනවද කියලා ටිකක් බලමු.

ඉතින් කට්ටියම සැම්බියාවට ගියානේ දිවියෝ අල්ලන්න කියල. කට්ටියම කිව්වට මතකයිනේ ක්ලොවීව FBI නියෝජිත බ්‍රනිගන්ට අහුවුනා කියලා. ඒ අහුවුණා ක්ලොවීව රේඩන් ග්ලෝබල් ඒකෙන් අල්ලගන්නවා. මේ අතරේ සැම්බියාවේ දිවියන් ඇල්ලීමේ මෙහෙයුමත් යනවා. දිවියෝ අල්ලන්න කියලා කැලේට ගිහිල්ලා රැය ගත කරද්දී එල්ලවන දිවි ප්‍රහාරයක් නිසාවෙන් ඒබ්ගේ සහ ජැක්සන්ගේ යාළුවා රේ මියයනවා. හ්ම්ම් ඒ මොහොතේ ජැක්සන් තීරණය කරනවා කොහොමහරි දිවියෙක් අල්ලගන්න. ඒවගේම ඔවුන් සාර්ථක වෙනවා. දිවියෙක් කිව්වට අල්ලගන්නේ ලොකු එකෙක් නෙවේ. පොඩි පැටියෙක්. ඉතින් මෙකාවත් අල්ලාගෙන එන අතරේ ජැක්සන්ට වෙඩි වදිනවා. කොහොමද කියල බලලම දැනගන්න.

ජැක්සන්ව අරගෙන යනවා හරාරේ රෝහලකට. එතනත් රෝහලක් වුනාට සත්තුවත්තක් වගේ තමයි. මේ රෝහලේදී මිච් ප්‍රතිකාරය නිපදවන්න උත්සහ කරනවා. බලමුකෝ සාර්ථක වෙයිද කියලා? ආ ක්ලොවීව මේ අතරේ ඩෙලවෙන් විසින් බේරාගන්නවා. ඒවගේම ඇයට බලවත් තැනැත්තියකගේ උදව් එහෙමත් ලැබෙනවා. ඔන්න එහෙනම් දැන් මම හිතනවා කියපු ටික හොදටම ඇති කියලා. බලාගෙන යද්දී මම එහෙම්පිටින්ම එක කොටසක් විස්තර කරලා. අවසාන කොටසත් ඔයාලට ඉක්මනට බලන්න ලැබෙයි. එහෙනම් මම සමුගන්නවා. යමින් ගමන් අදහස් එහෙම පල කරගෙන යන්න. ඔබට ජය.

Zoo (2015– ) on IMDb

 

 

412 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

D8477AFA8A2477171178C31B1FBC919E0D6C7865

660 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

DCB92023F971A43D611C8358429372AB6A0AD1B4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,085 downloadsDownload Zoo-S01-E11-E12.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,085 downloadsDownload Subtitles76 KB

11 comments

  1. Sajeevi

    Thank you very much.

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  3. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!11

  4. Ama

    thanks bro...

  5. kavinda

    අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා අයියා!

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Udara Damith B\K

    බොහොම

  9. Udara Damith B\K

    ස්තූතියි

  10. Udara Damith B\K

    උපසිරැසියට

  11. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!