එහෙනම් අද හමුවන්නෙ බ්‍රයන් ෆින්ච්ගේ අසීමිත වික්‍රමයේ 06 වැනි කොටස සමඟ. Limitless කතාමාලාව බලන අයටත් Blindspot කතාමාලාවෙ සුභ ආරංචිය එහෙමම වලංගුයි. ඒ කියන්නෙ මේකත් කොටස් 22ක සම්පූර්ණ කතා සමයක් කරන්න තීරණය කරල තියෙනවා. බලන අයට හොඳයි. අපිට තමයි නරක. 😛 මොනාවුනත් ඉතින් අතාරින්නෙ නම් නෑ. පුළුවන් ඉක්මනට ඔක…
එහෙනම් අද හමුවන්නෙ බ්‍රයන් ෆින්ච්ගේ අසීමිත වික්‍රමයේ 06 වැනි කොටස සමඟ. Limitless කතාමාලාව බලන අයටත් Blindspot කතාමාලාවෙ සුභ ආරංචිය එහෙමම වලංගුයි. ඒ කියන්නෙ මේකත් කොටස් 22ක සම්පූර්ණ කතා සමයක් කරන්න තීරණය කරල තියෙනවා. බලන අයට හොඳයි. අපිට තමයි නරක. 😛 මොනාවුනත් ඉතින් අතාරින්නෙ නම් නෑ. පුළුවන් ඉක්මනට ඔක්කොටම උපසිරැසි ගේන්නම්.
අද කොටසට මේ වෙද්දි imdb 8.6 ක අගයක් ලැබිල තියෙනවා. කතාමාලාවෙ මෙතෙක් විකාශයවුන කොටස්වලින් මගෙත් ආසම කොටස. 😀 අද කොටසෙදි කතාව වෙනස්ම දිශාවකට ඇදිල යනවා. කතාව බලන්නකො. කිව්වම ඒකෙන් වැඩක් නෑනෙ.
පහුගිය කොටසෙදි දැක්කා බ්‍රයන්ට සෑන්ඩ්ස්ගෙ උපදෙස් අනුව FBI ආයතනයේ ලිපිගොනු හොරකම්කරන්න වුනා. ඒකට පස්සෙ එන්නත ලබාදෙනව කියල සෑන්ඩ්ස් පොරොන්දුවුනා. ඒත් දැක්කෙ නෑනෙ සෑන්ඩ්ස් ඒක දෙනවා? නේ? බලමුකො එන්නත දෙයිද කියලා. ඒවගේම අද සෑන්ඩ්ස් තවත් වැඩක් බාරදෙනවා. ඒකනම් ටිකක් දරුණු රාජකාරියක්.
බලමුකො අද මොකද වෙන්නෙ කියලා. හැමදාම බාගන්න ගමන් අදහස් යෝජනා චෝදනා කියන හැමෝටම බොහොම ස්තූතියි! අදත් හොඳ නරක කියල යන්න ඕනි. 😛
256 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
D5ABB54963966B4F2BC7EA206000FD6D5E1854F4178 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
270614DD3A9A10C4C41D74BC9CB1EC47EE288266 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,587 downloadsDownload limitless.s01e06.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
25 comments
nisala udara
යසිරු හසරංග
සබට ස්තූතියි සහෝ :)
Kasun Widusha
tnx mcn
හර්ෂණ
ජය.. මෙන්න බානෝ..
Isuru
Sub eka enakan balana htye. Elama thma. Thanxx.. Puluwannam ilaga eka thawa kalin denna.
sachintha
tnx saho sub ekata
Udara
දැනට තියෙන සුපිරිම සීරිස් එකක්..
Arrow, Flash කතා මේ දවස් වල හරිම ඒකාකාරී වෙලා තියෙන්නේ..
ඒ අතර මේ වගේ සීරිස් එකකට සබ් ගේනවට ස්තුති..Ama
thanks bro..
kavinda
නියම කතාවක් මේක එහෙනම් ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්.බුදු සරණයි! දෙවි පිහිටයි!
sanath indika
thx sahoo
Lalaka Rumesh
මෙන්න බාන්න දැම්මා එල එකක් (y)
දිගටම කරමු ! ජය වේවා
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
කතාව එලටම යනවා, 22ක් කරපු එකත් හොදා!
ජය!!!!!!R.D
සබ් එකට ගොඩක් ස්තුතියි .....
මධුකප්‍රිය පෙරේරා
හා එල මේකත් 22ක් කොරලා නොවැ.
අපිට එල වුනාට සහෝටනම් එපාවෙයි.
කොහොමහරි දිගටම දෙමු.උපසිරසියට තුතිSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෙපුල් ලයන්ත
තෑන්ක්ස් ලොක්කා සබ් එකට
pavithra dharshaka
ස්තූතියි සහෝ :)
දිගටම කරගෙන යමු
ජය වේවා......!!රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Rashmika
Thanks bro
sanjeewa
thanks
harsha
බොහොම ස්තූතියි සහෝ..
Praveen Geeshan
Hey bro thanks for subs
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
තවත් ඉදිරියට දෙමු.LAKSHAN
තෑන්ක්ස් මචෝ!
Advertisement
![Limitless (2015) [S01:E06] with Sinhala Subtitle | අතුරු ආබාධ ඇතිවිය හැක! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

godak stuti sub ekata