Watch Trailer

Zoo [S02 : E01-E02] with Sinhala Subtitles | වෙනස්වීමේ වෙනස්වීමක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම. මාසයයි දින දහයකට විතර පස්සේ තමා මේ ටීවී කතාමාලාවකට මම උපසිරසි රැගෙන එන්නේ. කට්ටියට දැන් මාව අමතකත් ඇති.හොදයි මේ ඔබ වෙත ගෙන එන්නේ zoo කතාමාලාවේ දෙවැනි අදියර බව කවුරුත් දන්නවා ඇති නොවෑ.පළමු අදියරත් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ලබාදුන්නා. උපසිරසි දෙන්න ගත්තේනම් මම නෙවේ.හැබැයි ඒ බා…

Zoo S2P1

කොහොමද ඉතින් කට්ටියටම. මාසයයි  දින දහයකට විතර පස්සේ තමා මේ ටීවී කතාමාලාවකට මම උපසිරසි රැගෙන එන්නේ. කට්ටියට දැන් මාව අමතකත් ඇති.හොදයි මේ ඔබ වෙත ගෙන එන්නේ zoo කතාමාලාවේ දෙවැනි අදියර බව කවුරුත් දන්නවා ඇති නොවෑ.පළමු අදියරත් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ලබාදුන්නා. උපසිරසි දෙන්න ගත්තේනම් මම නෙවේ.හැබැයි ඒ  බාරගත්ත සහෝ M.I.A වුන නිසා සමීර සහෝ මේකේ අන්තිම කොටස් පහ මට බාර කළා.ඉතින් දෙවැනි කතාමාලාවත් මමම දෙනවා කියලා හිතාගත්තා. ජේම්ස් පැටර්සන්ගේ නවකතාවකට අනුව නිර්මාණය වූ CBS නාලිකාවේ විකාශය කළ zoo පළමු අදියර සදහා IMDB දර්ශකයේ 7.0/10 අගයක් ලැබී තිබුනා.අපි එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද.

කට්ටියටම මතක ඇතිනේ කතාවේ ආරම්භයේදීම සත්වයින් කලහකාරී ලෙස මිනිස්සුන්ට පහරදෙන්න ගත්තා. සාමාන්‍යයෙන් දරුණු සතුන් මිනිසුන්ට පහරදුන්නත් වෙනදාට වඩා ඔවුන් වඩාත් සුක්ෂම ලෙස කණ්ඩායම් ලෙස මිනිසුන්ව ඉලක්ක කරගැනීමක් දක්නට ලැබුනා.මෙය එක ගමක එක් වනයක එක් රටකට එක් මහද්විපයකට පමණක් සිමා වුවක් නොවේ.එය විශ්වය පුරා සිදුවෙමින් පැවතුනා.එය දරුණුම විලෝපික සත්වයාගේ පටන් සත්ව ලෝකයේ කුඩාම සත්වයා තෙක් පැතිර ගියා.මෙම සත්ව ප්‍රහාර හමුවේ මිනිස් පැවැත්ම තර්ජනයකට ලක්වෙද්දී එයට  විසදුම් සෙවීමට විවිධ පිරිස් එක්රැස් වුනා. ඉතින් කට්ටියට මතක ඇතිනේ සත්ව හැසිරීම් මෙලෙස වෙනස් වීමට හේතුව සොයමින් සිටි කණ්ඩායමක් අවසානයේ එයට ප්‍රතිකාර කරන්නටද ක්‍රමයක් සොයාගත් බව.එහෙත් ලෝකවාසී සියල්ලන්ගේ අපේක්ෂා සුනුවිසුනු කරමින් එම ප්‍රතිකාරය ගුවන්යානා අනතුරකින් නැතිවුන බවත් මතකනේ.ඊටපස්සේ මුළු ලෝකයම සත්ව රාජධානියට නතුවෙලා තිබ්බ බවක් තමා පෙනුනේ.ඉතින් අද කොටස ගැන මම විස්තරයක් කරන්න යන්නේ නැහැ. පළමු කතාමාලාව නොබලපු පිරිස් ඉන්නවනම් හැකි ඉක්මනින් නරඹලා අපිත් එක්ක එකතුවෙන්න. මොකද මේ වගේ කතාවක් නැරඹුවා කියලා පාඩු වෙන්නේ නැහැ.එහෙමනම් ජූලි දෙවැනිදා DARK MATTER සහ KILJOYS කතාමාලවල දෙවැනි සමයෙන් හමුවෙමු.

 

 

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

Zoo.S02E01E02.HDTV.x264-LOL

Zoo.S02E01E02.720p.HDTV.X264-DIMENSION

Zoo.S02E01E02.1080p.HDTV.X264-DIMENSION

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් වලට අදාළ වේ.

1,040 downloadsDownload Zoo.S02E01E02.Baiscopelk.com_.rar69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                                          All Episodes                                  Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,040 downloadsDownload Subtitles69 KB

19 comments

  1. sanjaya

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. Sajeevi

    Thanks for sub.
    Sinhala sub nathuwa balanawada kiyala hitha hitha hitiye.

  3. Milinda

    thanks bro me wage ikmwnta denwanm ela kirine

  4. Kulanjana Maduranga

    niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. YASIRU HASARANGA

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ. මුල ඉදලා බලන්න පටන් ගන්නවා .
    - ජය ශ්‍රී -

  6. dharshana...

    Thanks Thanks..

  7. හෂාන්

    නියයි සහෝ මේක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ, රොම්බ තැන්ක්ස් බ්‍රෝ........... බයිස්කෝප් එකටත් ජය

  8. හෂාන්

    නියමයි සහෝ මේක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ, රොම්බ තැන්ක්ස් බ්‍රෝ........... බයිස්කෝප් එකටත් ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ ඊලග එපියෙන් හමු වෙමු

  12. Charith

    Thank you very much bro!

  13. lahirulg

    bohoma sthuthi saho sub ekata

  14. Kasun Upeksha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  15. jeewantha

    season 3 dene nada bro?

  16. HASHAN

    ME WADE NAM SUPIRIYYYYYY BRO

  17. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  18. Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

  19. Dewadithya

    Thanks for Sub!