Watch Trailer

Zoo [S02 : E03] with Sinhala Subtitles | විදුලි උත්පාදක කුහුඹුවෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම ..ඔන්න අදත් සබ ආව දවසෙම ඉවරයක් කළා.දැන් වෙලාව රාත්‍රී 10.50යි.ඉතින් බොහෝ විට මේක අඩවියේ පළවෙද්දී උදේ වගේ වෙයි.එහෙනම් කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. හැබැයි මෙන්න මේක නම් කියන්නම ඕනේ. zoo පළමු කතාමාලාවට සාපේක්ෂව ගත්තම දෙවැනි කතාමාලාවේ පළමු කොටහ අරගෙන තිබ්බේ බොහොම ස්වල්පයක් වගේ මටනම් තේර…

Zoo S2P1

කොහොමද හැමෝටම ..ඔන්න අදත් සබ  ආව දවසෙම  ඉවරයක් කළා.දැන් වෙලාව රාත්‍රී 10.50යි.ඉතින් බොහෝ විට මේක අඩවියේ පළවෙද්දී උදේ වගේ වෙයි.එහෙනම් කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. හැබැයි මෙන්න මේක නම් කියන්නම ඕනේ. zoo පළමු කතාමාලාවට සාපේක්ෂව ගත්තම දෙවැනි කතාමාලාවේ පළමු කොටහ අරගෙන තිබ්බේ බොහොම ස්වල්පයක් වගේ මටනම් තේරුනේ. ඒකට හේතුව මොකක්ද කියලා තමා මට තියෙන අවුල.මොකද පළමු කතාමාලාව බාගත කිරීම් දහස පැන්නීමට සමත් වෙලා.ඒත් ගියවර කොටස මේ වනතෙක් බලලා තියෙන්නේ 416ක් වැනි සුළු පිරිසක්. හරි බලමුකෝ අද කොටසින් පස්සේ.

එහෙනම් කට්ටියට මතක ඇතිනේ සත්තුන්ගේ රෝගය සදහා හදුනාගෙන තිබ්බ ප්‍රතිකාරය පලක් නැතිවුනා.මොකද රෝගය ඒ වෙනකොටත් සෑහෙන්න වෙනස් වීමකට ලක්වෙලා. ඔබ දකින්න ඇතිනේ ඒක මිනිස්සුන්ට පවා වැළදෙන තත්වයක් උද්ගත වෙලා තිබ්බ බව.මිනිස්සුත් හරියට සත්තු වගේ වෙනවා.දැනට එහෙම අය එක පුද්ගලයෙක් විතරයි හිටියේ.ඒත් ඔහුව අල්ලගන්න එකත් අමාරු වුනානේ.හමුදා කණ්ඩායමක්ම මැරුවා කියන්නේ ආයේ තව මොනාද නෙහ්? ඒවගේම ජේමිව දාලා එන්න සිද්දවිම ගැන මිච් ඉන්නේ ඒබ් එක්ක හෙන තරහකින්. ඒත් ඒ අමනාපකම් අස්සේ කට්ටියම රෝගයට ප්‍රතිකාරයක් හොයන්න සෑහෙන වෙහෙසෙනවා.

ඒවගේම ඔයාලා දකින්න ඇති සත්තුන්ගේ සංවිධානාත්මක වැඩපිළිවෙලවල්. කුරුල්ලෝ එහෙම කෑම ගබඩා කරනවා. මිනිස්සුන්ගේ වතුර සහ වගාවන් විනාශ කරනවා.සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් මිනිස්සු යොදාගන්න උපක්‍රම.ඒත් මේ සත්තු එන්න එන්න විකෘති වෙද්දී ඔවුන්ගේ පරිනාමයකුත් සිද්ද වෙනවා වගේ.

අද වෙන්නේ මෙන්න මේකයි. අපේ කණ්ඩායම එනවා එලනොර්ව හම්බවෙන්න ජිනීවාවලට.ඒත් ඒ එනකොට එලනොර් මියගිහින්.කොහොමෙන්හරි නෝවා ව්‍යාපෘතිය කරගෙන යන්න හිටපු එකම බාධකයත් දැන් ඉවරයි. ඒවගේම නෝවා ව්‍යාපෘතිය ගැන ලොකු රහසකුත් අද එළිදරව් වෙනවා. එහෙම නම් හැමෝම බාගෙනම බලන්නකෝ. බලලා ඉවර වෙලා ඔබේ අදහස් එහෙම කියාගෙන යන්න. එසේ නම් සෙනසුරාදා dark matter තුලින් හමුවෙන බලාපොරොත්තුව උඩ මා සමුගන්නවා.

ඔබට ජය.

 

 

 

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

987 downloadsDownload Zoo-02x03.Baiscopelk.com_.rar47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                     All Episodes                     Next Episode>>

Subtitles

987 downloadsDownload Subtitles47 KB

17 comments

  1. YASIRU HASARANGA

    උපසිරැසියට ස්තූතියි සහෝ
    - ජය වේවා -

  2. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. athula

      down load katanna bane hash ekath nane

  3. dharshana...

    Thanks...

    1. athula

      hii macha download karana key eka nane man mokadda karanne

  4. Nime

    godak thnkzz ayye...oyanam niyamai.speedma sub denne oyane...

  5. Sajeevi

    Thanks

  6. lahirulg

    pattane ban saho......ikmanatama denawane.....ela aa

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. sandun

    thanks bro

  9. Tharaka Lahiru

    Super

  10. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    එක එක දවසට සත්තුන්ට කරන්න පුළුවන් සුපිරි සුපිරි දේවල් පෙන්නනවා.
    වැඩේ කියන්නේ මේ හැම දෙයක්ම විද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙන එක.

  11. athula priyadarshana

    hii i am athula, download karana key eka nane. man mokadda karanne

  12. Udara Damith B/K

    .......බොහෝම ස්තුතියි.......
    ......

  13. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  14. Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

  15. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra