Watch Trailer

Zoo [S01 : E13] with Sinhala Subtitles | මානව සංහතියේ අවසානයද?. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසන් කොටසත් අරගෙන ආවා. හ්ම්ම් එහෙනම් අපි පොඩ්ඩක් වගේ අද වෙන දේ බලමු. කට්ටියට මතක ඇතිනේ ගුවන්යානා අනතුර ගැන. ඒකෙන් ජෙමිව වෙන රටකට යැවෙනවා. යාළුවො ටික හිතන්නේ ප්‍රතිකාරය එක්කම ඇය මියගිහින් කියලා. ඒ සිද්දියෙන් පස්සේ ක්ලොවී සුපුරුදු පරිදි ආණ්ඩුව එක්ක වැඩ කරනවා. ජැක්සන් තමන්ගේ තාත්තා කරපු ව…

Zoo SE1

ඔන්න එහෙනම් අවසන් කොටසත් අරගෙන ආවා. හ්ම්ම් එහෙනම් අපි පොඩ්ඩක් වගේ අද වෙන දේ බලමු. කට්ටියට මතක ඇතිනේ ගුවන්යානා අනතුර ගැන. ඒකෙන් ජෙමිව වෙන රටකට යැවෙනවා. යාළුවො ටික හිතන්නේ ප්‍රතිකාරය එක්කම ඇය මියගිහින් කියලා. ඒ සිද්දියෙන් පස්සේ ක්ලොවී සුපුරුදු පරිදි ආණ්ඩුව එක්ක වැඩ කරනවා. ජැක්සන් තමන්ගේ තාත්තා කරපු වැඩේටම යොමුවෙලා. මිච් හොද බේබද්දෙක් වෙලා කියමුකෝ. එතකොට ඒබ් යාළුවො හැමෝගෙන්ම ඈත්වෙලා ඉන්නවා.

ඉතින් මෙහෙම ඈත්වෙලා මේ කට්ටියට ප්‍රතිකාරය හොයාගන්න පුළුවන් වෙයිද? මොකද මේ වෙනකොට මුළු ලෝකෙටම මේ සත්ව තර්ජනය ගැටළුවක් වෙලා. ඉතින් ඒක නිසා ඔවුන් හදන්නේ සෑම සත්වයෙක්ම මරාදමලා විද්‍යාත්මක ක්‍රම මගින් සතුන් බිහි කරන්න. හොදයි ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

ඒවගේම කියන්න ඕනේ ඔයාලා ආසාවෙන් නරඹපු සත්තුන්ගේ විප්ලවය අපට දෙවෙනි කතාමාලාවකිනුත් බලන්න පුළුවන්. ZOO කතාමාලාවේ සීසන් 2 නිවේදනය කර අවසන්. ඉතින් ඒක නිකුත් වුනාම බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ලබාදෙයි. එහෙනම් යමින් ගමන් වෙනදා වගේම අදහසක් එහෙම පල කරගෙන යන්න.

Zoo (2015– ) on IMDb

 

 

179 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

3669EA1EB61B67700F64346F4532B5A0D70F0EBB

304 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

DB0AC4E4AD4CF613237BF491FE7DC60B69534985 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,095 downloadsDownload Zoo-S01-E13.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Season>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,095 downloadsDownload Subtitles45 KB

12 comments

  1. ns

    බොහොම ස්තූතියි...
    පුලුවන්නම් dominion season 2 එකට සබ් දෙන්නකො.

    1. මධුකප්‍රිය පෙරේරා

      මේකනේ සහෝ ඒකට සබ දෙන්න මම
      ඩොමිනියන් බලලම නැහැනේ,

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  3. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Sajeevi

    Digatama sub dunnata godak thanks.
    Dan e08 idala okkoma eka digata balanna puluwan.

  5. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ මේක ඉවර කරලා දුන්නට..
    ඒ වගේම පුලුවන්නම් ගොඩක් කල් ඉදන් නවත්තලා තියෙන Elementary එකට උපසිරැසි කරල දෙන්න..
    ගොඩක් අය බලන් ඇති කියල හිතෙනව..
    ජය වේවා !!!

  7. Shalitha Thiranjaya

    thank you bro

  8. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Pasindu

    Thnx bro...... (y) (y)

  10. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  11. HASHAN

    KOOOOOOOOOO SEASON02 EKE SUB/???????????????????????????????????????????????