Watch Trailer

Zoo [S02 : E04] with Sinhala Subtitles |භූ කම්පක ස්ලොත්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න අදත් සබ ඉවරයක් කළා ආව දවසෙම.දැන් වෙලාව රාත්‍රී 11.15යි.ඇඩ්මින්වරු වැඩියෙන් උන්නොත් සබ රෑම පළවෙයි.හරි කට්ටිය කලින් සතියේ කොටහ බලන්න ඇතිනෙ.දැක්කනේ විදුලි උත්පාදක කුඹි සැට් එක ගැන.ඉතින් අදත් ඒ වගේ සතෙක්ගේ තව හැකියාවක් පෙන්නුම් කරනවා. ජැක්සන් තමන්ගේ රහස ගැන මිච්ට කිව්ව නිසා මිච් ජැක්…

Zoo S2P1

කොහොමද හැමෝටම ඔන්න අදත් සබ ඉවරයක් කළා ආව දවසෙම.දැන් වෙලාව රාත්‍රී 11.15යි.ඇඩ්මින්වරු වැඩියෙන් උන්නොත් සබ රෑම පළවෙයි.හරි කට්ටිය කලින් සතියේ කොටහ බලන්න ඇතිනෙ.දැක්කනේ විදුලි උත්පාදක කුඹි සැට් එක ගැන.ඉතින් අදත් ඒ වගේ සතෙක්ගේ තව හැකියාවක් පෙන්නුම් කරනවා.

ජැක්සන් තමන්ගේ රහස ගැන මිච්ට කිව්ව නිසා මිච් ජැක්සන්ව යොදාගෙන පරීක්ෂණ කරනවා. මේ අතරේ භූමිකම්පා ඇති කරන ස්ලොත් කෙනෙක් ගැන ආරංචි වෙනවා.මේ ස්ලොත්ව අල්ලන් එන්නේ ජෙනරාල් ඩේවිස්. ඉතින් මේ සතාව තියාන ඉන්න මුළු ගොඩනගිල්ලම පොලවට සමතලා වෙනවා.ඒ කොහොමද කියලා කට්ටියම බලන්නකෝ. ඔය අතරේ ජේමි සීතලේ ගැහි ගැහි ඉන්න වෙලාව මදිවට මිනිස්සු කට්ටියකගෙන් බේරෙන්නත් දුවන්න වෙලා.මතකනේ අර ලෝගන් හාදයා කිව්වා එයා ආවේ තව සැට් එකක් එක්ක බව.

එහෙමනම් කට්ටිය බාගෙනම බලන්න.බලලා අදහසක් එහෙමත් දක්වාගෙන යන්න.යලිත් සෙනසුරාදා dark matter සමගින් හමුවෙන බලාපොරොත්තුව මත මා සමුගන්නවා.

 

ඔබට ජය.

 

 

 

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

983 downloadsDownload Zoo.S02E04.baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                     All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

983 downloadsDownload Subtitles31 KB

13 comments

  1. Hasitha Rajasinghe

    Thanks..

  2. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Soori

    බොහෝම ස්තුතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට....
    දිවා රෑ නොබලා නිදි මරා ගෙන සත පහක වාසියක් වත් නොලැබෙන මේ කැපකිරීම අපට බොහෝම වටිනවා.
    ඔබට සදා ජය..,!

  4. dharshana...

    Thanks macho...

  5. Nime

    thankz ayya...

  6. Sajeevi

    Thanks

  7. praneeth madu

    බොහෝම ස්තුතියි

  8. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඔබට ජය

    #Hail_Hydra

  9. Kulanjana Maduranga

    niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Dhanushka

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. Tharaka Lahiru

    tnx mcn

  12. Udara Damith B/K

    ..........බොහෝම ස්තුතියි.............

  13. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!