මේ 4032 අවුරුද්ද , සොබාදහමට මිනිසාගේ බලපෑම් පැමිණි නිසා පරිණාමීය වෙනසක් ඇති උනා . ඇබීස් නමින් හැදින්වූ මොවුන් පෘතුවිය පාලනය කරා . එක මිනිසෙක් මේ ව්‍යවසනය එනබව කලින් දැන සිටියා, ඔහු ආර්ක් එකක් නිර්මාණය කරා . මිනිසුන් වසර දෙදහසක් හිමායන නින්දේ තබාගෙන මනුශ්‍ය වර්ගයාගේ වදවීම වලක්වාගන්න . කදුවලින් වටවී…

මේ 4032 අවුරුද්ද , සොබාදහමට මිනිසාගේ බලපෑම් පැමිණි නිසා පරිණාමීය වෙනසක් ඇති උනා . ඇබීස් නමින් හැදින්වූ මොවුන් පෘතුවිය පාලනය කරා . එක මිනිසෙක් මේ ව්‍යවසනය එනබව කලින් දැන සිටියා, ඔහු ආර්ක් එකක් නිර්මාණය කරා . මිනිසුන් වසර දෙදහසක් හිමායන නින්දේ තබාගෙන මනුශ්‍ය වර්ගයාගේ වදවීම වලක්වාගන්න . කදුවලින් වටවී සහ විදුලි වැටකින් ආරක්ශිතව වටවී එම මිනිසුන් එකතු උනා පෘතුවියේ අවසාන මිනිසුන් වශයෙන් ඔවුනට හැකි උපරිම දේ කරන්න වේවාඩ් පයින්ස් නම් වූ නගරයට .
හරි මේ ගෙනාවේ පයින්ස් වල හත් වන සිදුවීම . අද කථාවේ මුලටම පෙන්නනවා කොහොමද 4032 අවුරුද්ද වෙනකන් ආර්ක් එක තිබ්බේ කොහොමද කියලා . මුලටම අවදි වෙන්නේ CJ ඒ 4032 ම නෙවෙයි 2032 ඉදලා විටින් විට ඔහුමම අවදි වී අවට පරිසරය නිරීක්ෂණය කරලා නැවත නින්දට යනවා . මොකද මනුශ්‍ය සංහතියේ නැවත පැවැත්ම ආරම්භ වෙන්න නියමිත වී තියෙන්නේ 4032 අවුරුද්දෙන් නිසා . කලින් කතාවේ අවසානයේ ඔයාලා දැක්කනේ ඇබීස්ලා විදුලි වැට ආසන්නේ දහස් ගනනින් එකතු වෙනවා . එයාලා එකතුවෙලා තියෙන්නේ වේවාඩ් නගරයේ පරීක්ෂණ කරන්න තියාගෙන ඉන්න මාග්‍රට් (ගැහැණු ඇබී) නිසා . ඇය තමයි නායකයා විදිහට සලකන්නේ. කලින් කතාවේ දැක්කනේ ඇය පරීක්ශා කරද්දී මිනිසාගේ මොළයට වඩා එහා ගිය පැතිකඩක් තියනවා කියලා තහවුරු උනා. අද ඩොක්ට යෙඩ්ලින් සහ ෆිශර් පරීක්ෂණයක් තියනවා මනුශ්‍යයන් පවසන දේ තේරුම් ගන්න හැකියාවක් තියනවද නැද්ද කියලා . එය නිරීක්ෂණය කරන්න ජේසන්ට එන්න කිව්වත් එයා මේක කරන්න ඉඩ දෙන්නේ නැහැ. එකේ ඇති වුන කලබලයක් නිසා ජේසන් පරීක්ශානාගාරයේ ඉන්න පිරිමි ඇබීන් සියල්ලම මරනවා . මේකෙන් ඇති උන බලපෑම ඔයාලට කතාව අවසානයේදී දැකගන්න ලැබෙයි . රැදෙන්න වේවාඩ් පයින්ස් සමග . ඊලග කොටසින් මුණගැහෙමු .
– ජය ශ්‍රී –
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් වලට ගැළපේ.
696 downloadsDownload Wayward-Pines-02x07-.Baiscopelk.com_.rar20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
13 comments
Soori
indika
thank
indika
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
pasan
ada senikawa dala ne . suba ..
praneeth madu
බොහෝම ස්තුතියි
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ.
Udara Damith B\K
.....................
බොහෝම ස්තුතියි උපසිරැසියට
....................yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!
Tharaka Lahiru
elzzzz
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka Lahiru
tnx mcn
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහෝම ස්තුතියි උපසිරැසියට යසිරු සහෝ.....
අපි වෙනුවෙන් කරන සේවයට මාගේ ප්‍රණාමය...!!!