ඔන්න එහෙනම් පටන් ගත්ත වැඩේ දෙවෙනි පියවරට තමයි ඇවිල්ලා තියෙන්නේ. මුල් කතා සමයන් ගැනපැහැදිලි කිරීමක් නිලුපුල් සහෝදරයා ඔයාලට ගෙනාවා. කතාව බලන රසිකයන් ගනනත් එන්න එන්න අඩුවෙන නිසා කරන්න අවස්ථාව ඉල්ල ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒවගේම මේක කරන්න මාත් එක්ක එකතු උන රවිඳු තේනබදු සහෝටත් ස්තූතියි.මේ වගේ කතාව නොදී…

කලින් කතාවේ ඔයාලා දැක්කා රේසර්බැක් කෙනෙක්ව අල්ලගන්නවා. මෙතෙක් හමුවී තියෙන දෙමුහුම් සතුන් දිහා බැලුවම මෙවැනි කාණ්ඩයේ කෙනෙක් හමුවෙලා තියෙන ප්‍රථම වතාව. ඒ අල්ලගත්ත රේසර්බැක්ව පරීක්ශාකරවන්න අයිඩැග් එකෙන් විශේෂඥවරියක් වෙනවා. එයා පරීක්ශා කරනවා වෙනුවට කරපු හරිය ඔයාලා දකින්න ඇතිනේ. අද තියෙන්නේ එයාව ලුහුබැඳීමක්. එතකොට මිච් මෝගන්ගේ දුව කෙල්මෙන්ටයින් ආපහු එයාගේ තාත්තා සොයාගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුව ඒබ්‍රහම් ගාවට එනවා. අවුරුදු දහයක් තිස්සේ එකතැනකට වෙලා ටැංකියක සිහිය නැතුව හිටිය මිච් මෝගන්ව එයාගේ දුව හොයාගන්න කලින්, අයිඩැග් එකේ අය හොයාගන්නවා. කිසිදෙයක් මතක නැති මිච් මෝගන්ට එයාගේ දුව කියලා එන කෙනෙක්ව යොදවලා අයිඩැග් එකේ අය විස්තර ගන්න හදන්නේ. ඒකේ සාර්ථකද අසාර්ථකද කියලා බලාගන්න පුලුවන් මොකද ඇත්ත ක්ලෙමෙන්ටයින් සහ බොරුවට පෙනීසිටින කෙනයි අතර සටනක් යනවා. එතකොට දෙමුහුම්ලා ගැන තනියෙන්ම පරීක්ශණ කරන ඒබ්‍රමහම්ගේ නිවසටත් දෙමුහුම් සතෙක් පහර දෙනවා.අද කතාවේ සිද්ද වෙන්නේ ඔහොම තමයි. එහෙනම් අපි ඊළඟ කතාවෙන් මුණගැහෙමු. *-*ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,295 downloadsDownload Zoo-S03-E02.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
8 comments
sachintha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gathsara Umesh
Bhooom sthuuthiyu..
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි
ayi මේ වගේ එල
එකක් කට්ටිය බලන්නේ නැත්තේ
දුකයිරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
MAALnath
Thanks .................good luck ...
dewnilu
thnx bro.. aswen blana kathwak
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය