කොහොමද හැමෝටම?කට්ටිය මාත් එක්ක තරහින් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මොකද කතාමාලාවේ අවසන් කොටස් ද්විත්වය පරක්කු වුනානේ.ප්‍රමාදයට හේතුව වුනෙත් එකවර කොටස් දෙකම විකාශය වීම. ඒ හේතුවෙන් ඉංග්‍රීසි සබ එද්දිත් වෙනදට වඩා පමා වුනා. ඉතින් කොටස් දෙකම එකට තිබ්බ නිසා මටත් සබ් ඒක දෙන්න කල් ගියා.පරිවර්තනය කරන්න තිබ්බ පේලි ග…

කොහොමද හැමෝටම?කට්ටිය මාත් එක්ක තරහින් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මොකද කතාමාලාවේ අවසන් කොටස් ද්විත්වය පරක්කු වුනානේ.ප්‍රමාදයට හේතුව වුනෙත් එකවර කොටස් දෙකම විකාශය වීම. ඒ හේතුවෙන් ඉංග්‍රීසි සබ එද්දිත් වෙනදට වඩා පමා වුනා. ඉතින් කොටස් දෙකම එකට තිබ්බ නිසා මටත් සබ් ඒක දෙන්න කල් ගියා.පරිවර්තනය කරන්න තිබ්බ පේලි ගාණත් බොහොම වැඩියි. ඉතින් පමාවට සමාව අයදිනවා,
හොදයි එහෙනම් රොබට් ජැක්සන්ගේ කණ්ඩායම එක්ක එකතුවුනානේ. පස්සේ ඔන්න කිව්වත් වගේ ජැක්සන්ලව රොබට් පැන්ජියාවට එක්කන් යනවා, ඒක විද්‍යාඥයින් පර්යේෂණ කරන තැනක්. මේගොල්ලෝ තමා ප්‍රතිකාරය වගේම නෝවා ව්‍යාපෘතියත් දියත් කරන්න උදව් කරන්නේ. අද කතාවෙන් තවත් ප්‍රධාන චරිතයක් සමුගන්නවා. එහෙම කිව්වට ඒක සහතික නැහැ.
ඉතින් සත්ව ව්‍යසනය නවත්තන්න මිච් ඇතුළු කණ්ඩායමට හැකිවෙයිද? හොල්මන් ජානය නිසා වෙනස් වෙන ජැක්සන්ව හොද කරන්න හැකි වෙයිද වගේ දේවල් බලලම දැනගන්න. කියන්නනම් ගොඩාක් තියේ, ඒත් එහෙම කලොත් ඔයාලගේ කුතුහලය නැතිවෙන නිසා කියන්නේ නැහැ. එහෙමනම් කතාමාලාව ආරම්භයේ සිට මා හා රැදී සිටිමින් සවියක් වුන් සැමට ප්‍රණාමය. සූ තෙවන කතාමාලාවත් ලබන වසරේ එනෝ.. එහෙනම් යලිත් සූ සමගින් 2017දි පුළුවන් වුනොත් හම්බවෙමුකෝ.
12,13 කොටස් දෙකෙහිම උපසිරසි ලබාදී ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
854 downloadsDownload Zoo-02x12-.Baiscopelk.com_.rar75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
29 comments
dharshana...
Imila Umeshan Amarasinghe
Thanx Machooo.... meka denakam balan hitiye....
damma kiyala msg 1ka apu gaman awa baganna....
aluth season 1k karamu neda.....Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ධනුෂ්ක සම්පත්
බාගෙන හිටියේ සබ එනකම්. තැන්ක්ස් ඔන්න බෑවා
සජීවී
මේක වෙනස්ම කතාවක් නිසා බොහොම කැමැත්තෙන් බැලුවේ.
දිගටම සබ් දුන්නට ගොඩක් ස්තූතියි.Ruwan Udaya Shantha
Thanx sho sub ekata meka iwara una eka genanam dukai... S3 awama ekath denna... Thanx Again...
රයන් ද සිල්වා
ගෝඩාක් ස්තූතියි මදුකප්‍රිය සහෝ...
මේ කාතාමාලාව 2 වන සමය අවසානයක් කරලා දුන්නට
එහෙනම් dark matter වලින් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
තෑන්ක්ස් සහෝ පුලුවන් ඉක්මනින් සබ් එක දුන්නට...
Ravindu Rukshan
thx saho sub ekta enkn balanh hitiye
Gathsara Umesh Kumara
මදුක sසහෝ.ඔයා තමයි ලංකාවෙ අපේ වීරයා...එලේම එල ආ..මේ ඉක්මන්ට පනහ පන්නමූ.......පන්නකම් බලන් ඉන්නවා...එහෙනම් 2017දි හම්බ වෙමු...ජයෙන් ජය වෙවා....!!!!!!!!!!!
Pradeep M Gamlath
එකෙන්ම තෑන්ක්ස් බ්‍රෝ හොද tv series නැති කාලෙක තිබ්බ එකම ෆට්ටම කතාව තවත් සුපිරිම tv series එකකින් වැඩ අල්ලන්ට ජයෙන් ජය...***!!!"""
හර්ෂක බණ්ඩාර
ඇත්තටම කියනවනම් වෙනස්ම tv series එකක් තමයි... ස්තූති මදුකප්‍රිය බ්‍රෝ........
ඉවර උනේ පට්ටම කේස් එකකින් තමයි.
ඉස්සරහට මිනිස්සු නැති වෙයිද?
ඒකට ප්‍රතිකාර හොයා ගනීද?
ඩොක්ටර් මෝගන් ඇත්තටම මැරුනද...?මේ සේරම අපිට තුන්වන කතාමාලාවෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් බොහෝම ස්තූති... සියලු දෙනා වෙනුවෙන්ම....
ඔබට ජය...............ravindu bandara
Onna ehenm mamath balala iwara karnta yanne godak asawen balapu katawak sub ekata thnlz saho.............
yash
Thanks a lot
Dhanushka
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Subhash pushpakumara
Season 3 දෙන්න පුළුවන්ද ඉක්මනට...
senura
next season ekath oyage upasirasi walin api balaaporoththu wenawa. thanks
Udara Damith B/K
.........උපසිරසියට බොහෝම ස්තුතියි.........
Pasindu Malshan
thanks bro :)
Sohan Jayasooriya
thanx bro sub ekata jayawewaaa
Udara Damith B/K
සීසන් තුන පුලුවන්නම් දෙන්ඩ
Aruna
Season 3 th karandooo...
Carlton Bandara
Season 3 denna puluwanda ......
thesindu liyanage
S02 වෙනකම් දිපු සබ් වලට ගොඩක් ස්තූතී.. s03 එකත් ඉක්මනින් දෙන්ඩෝ...
heshan
season 3 kohomahari denna balannako...
mihiran
season 3 sub denna kawruhari
heshan
s3 sub akath ikmanata denna puluwanda
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Advertisement

Thanks a lot macho....