හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ සිව්වන කොටසයි. පසුගිය සතියේ විකාශය වුන තුන්වන කොටසේ උපසිරස අපේ ජෙරොම් සහෝ ගෙන ආවනේ. ඒ වෙනුවෙන් ජෙරොම් සහෝට කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින් පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… බ්‍රේනියැක්ගේ යානයෙන් දියත් කළ නිරීක…

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ සිව්වන කොටසයි. පසුගිය සතියේ විකාශය වුන තුන්වන කොටසේ උපසිරස අපේ ජෙරොම් සහෝ ගෙන ආවනේ. ඒ වෙනුවෙන් ජෙරොම් සහෝට කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින් පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු.
පසුගිය සතියෙන්…
බ්‍රේනියැක්ගේ යානයෙන් දියත් කළ නිරීක්ෂණ යානයක සිටි සෙන්ට්‍රි නම් වූ පරපෝෂිත සත්වයෙක් ඕනාගේ මව වන රොම්ව ධාරකයා කරගනිමින් බ්‍රේනියැක් හට දත්ත යැවීම සිද්ධ කරනවා. මේ පිළිබඳව දැනගන්න සෙග් ඇයව එයින් මුදවා ගැනීමට වෙර දරුවත් එය අසාර්තක වෙනවා. කෙසේ හෝ ලයිටාගෙන් ඉල්ලා ගත් කම්පන බෝම්බය උපයෝගී කරගනිමින් රොම්ව නිර්වින්දනය කර ඇයව බලකොටුව කරා රැගෙන යාමට සෙග් සමත් වෙනවා. මේ අතර වාරයේ බ්ලැක් සීරෝගේ සහචරයන් සොයා 19වන කොට්ටාශයේ පිරික්සුමක් සිද්ධ කරන්නේ ලයිටාගේ ප්‍රධානත්වයෙන්. මෙහි දී කෝල් ඩාගේ ක්‍රියා කලාපය නිසා එක් රෑන්ක්ලස් වැසියෙක් මරණයට පත් වෙනවා. මේ නිසා මෙහෙයුම අසාර්ථක වෙනවා පමණක් නෙවෙයි ලයිටා විසින් ප්‍රයිමස්ගේ අණ නොතකා හැරීමක් සිද්ධ කරනවා.
මේ සතියෙන්…
මෙහෙයුම අසාර්ථක වීම,රෑන්ක්ලස් විරෝධය යන කාරනා නිසා වොයිස් ඔෆ් රාඕ දැඩි ලෙස කිපී මෙයට වග උත්තරකරුවන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙස වෙක්ස් හට නියෝග කරනවා. එමෙන්ම නෝවා සයිකල් නම් උත්සවය පැවැත්වීම සඳහා වොයිස් ඔෆ් රාඕ විසින් නියෝගකර සිටිනවා. මේ අතර වාරයේ බලකොටුවට රැගෙන ගිය රොම් හට ප්‍රතිකාර කිරීම සිද්ධ කරන්නේ වැල් විසින්. එනමුත් එය අසාර්ථක වෙනවා පමණක් නෙවෙයි රොම් මිය යනවා. එසේනම් වෙක්ස් විසින් කා හට චෝදනාව ගොනු කරාවිද? නොවා සයිකල් යනු කුමක්ද? රොම් මිය ගිය පසු සෙන්ට්‍රි කවුරු තම ධාරකයා කර ගනීවිද? ඕනා හට කුමක් වේවි ද?මේ ප්‍රශ්න විසඳන කොටසයි මේ.
එහෙනම් මේ සතියේ විකාශය වුන කොටසේ උපසිරස සමගින් මුණ ගැසෙන තුරු හැමෝටම සුභ දවසක් වේවා.
~ජය ශ්‍රී ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,710 downloadsDownload Krypton-S01-E04.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
34 comments
Kanchana
kasun18
Thanks bro
Thilina Chamara
Thank you for the sub
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට...!
GihanRangana
thnks saho ilaga ekat ikmanta denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයGathsara Umesh
Bhoom sthuuthiyu
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ThunderStorm
බොහොම ස්තුතියි !!
GTRZ
Thanks machan!!
Udara Damith Dissanayaka
කතාව නියමයිනේ
Nilush Angana
Sub ekata thanx
HgGHSalinda
Thanks
Lushan Tharinda
Subata thanks...
kelumchathuranga
thanks
100
Sub eakata thanx
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි.......................
Nilupul Madukapriya Perera
උපසිරසියට තුති වේවා
chamiduprabhath
thanks mchoo sub ekataa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
isurulk
thanks bn
උදයංග සම්පත් හතරසිංහ
උපසිරැසියට ස්තූතියි සහෝ
M.R.Insaf
Thank you saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
TharakaWAS
Thanks bro
Nuwantha Dulan
Thanks Liyo
Tharu
Tnq
Ravin Laksitha
moko sub eka nawathunada bro...
wajira
thanks for sub
Tharindu07
Thanks Machooo.......!!!!
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Krypton [S01 : E04] Sinhala Subtitles | රාඕට ප්‍රශංසා වේවා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Krypton-syfy-1.2.jpg)




Thanx saho