කට්ටිය කලින් කොටහා බලලා නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ. ඔන්න එහෙනම් ගෙනාවා තුන්වන කොටහ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු මොකද වෙන්නේ කියලා. අයිසැක්ව පැහැරගෙන ගියේ කොහාටද කියලා හොයාගන්න ඩරියෙලා සහ ඒබ් විශාල පරිශ්‍රමයක් දරනවා. ඉතින් කෙනෙක්ගේ උදව් ඇතුව මෙයාලට පුළුවන් වෙනවා අයිසැක් ඉන්න තැනක් ගැන දැනගන්නත්.…

කට්ටිය කලින් කොටහා බලලා නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ. ඔන්න එහෙනම් ගෙනාවා තුන්වන කොටහ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු මොකද වෙන්නේ කියලා.
අයිසැක්ව පැහැරගෙන ගියේ කොහාටද කියලා හොයාගන්න ඩරියෙලා සහ ඒබ් විශාල පරිශ්‍රමයක් දරනවා. ඉතින් කෙනෙක්ගේ උදව් ඇතුව මෙයාලට පුළුවන් වෙනවා අයිසැක් ඉන්න තැනක් ගැන දැනගන්නත්. ඔන්න අය අතරේ අවුරුදු දහයක් හිරවෙලා ඉදලා ආව මිච් මෝගන් ඒ කාලේ ඇතුලේ තමන්ට උනේ මොකක්ද කියලා මතක් කරගන්න උත්සහ දරනවා.මිච්ගේ දුව ක්ලෙම්ට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගෙ තාත්තට තමන් අම්මා කෙනෙක් වෙන්න යනවා කියන පුවත කියන්නේ කොහොමද කියන එක.
ඉතින් ඔය අස්සේ ලෝගන්, ජැක්සන් එක්ක එකතුවෙලා ඇබිගේල්ව සොයාගන්න උත්සහ කරනවා. ඒවගේම ජැක්සන් තමන් මෙච්චර කාලයක් හංගන් උන්නු රහසත් තමන්ගෙ ආදරවන්තිය එක්ක කියනවා. හැබැයි ඒකනම් කෙළවරක් වෙන්නේ ජැක්සන්ට හොද විදිහකටනම් නෙවේ. කොහොමින් කොහොමහරි ඇබිගේල්ගේ පස්සෙන් යන ජැක්සන් ඇතුළු පිරිසත් මිච් ඇතුළු පිරිසත් අද එකිනෙකා හමුවෙනවා. හැබැයි ඒත් එක්කම විශාල අනතුරකුත් පැමිණෙනවා.
එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. කට්ටිය බලලම දැනගන්නකො තව මොනා වෙයිද කියලා. ඔබ සැමට ජයෙන් ජය.
ලිපිය- නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,251 downloadsDownload Zoo-S03-E03.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
10 comments
Chathura Abesiriwardhana
Eranga Sandaruwan
එල. මේ වගේ මග ඇරිච්ච නාට්‍ය සෑහෙන්න තියෙනවා.
මේ වගේ සෙට් වෙලා පුලුවන් නම් ඒවටත් සබ් දෙන්න බලන්නdarshana100
godak thanks saho meka denakan godak kal balan hitiya thANKS MACHAN
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
එල
එලරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathu_00
Blindspot අලුත් හතරක් ඇවිත් තියෙන්නේ...
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
MAALnath
Thanks .............good luck ...............
dewnilu
thnx mcn
Advertisement




ජය