ඔන්න එහෙමනම් ගෙනාවා ZOO සත්වන කොටස. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු නොවෑ මොකද වෙන්නෙ කියලා. ඔන්න ඉතින් අපේ ජැක්සන් ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබෙනවා දෙයියනේ කියලා අයිසැක්ව හිරකර ගෙන ඉන්න තැනින් මුදවාගන්න. ඉතින් මේ දේවල් වෙන අස්සේ IADG එකේ කෙනෙක් එනවා ලෝගන්ව හොයාගෙන. එයා ලෝගන්ට තමන් එක්ක එකතුවෙන්න කි…

ඔන්න එහෙමනම් ගෙනාවා ZOO සත්වන කොටස. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු නොවෑ මොකද වෙන්නෙ කියලා.
ඔන්න ඉතින් අපේ ජැක්සන් ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබෙනවා දෙයියනේ කියලා අයිසැක්ව හිරකර ගෙන ඉන්න තැනින් මුදවාගන්න. ඉතින් මේ දේවල් වෙන අස්සේ IADG එකේ කෙනෙක් එනවා ලෝගන්ව හොයාගෙන. එයා ලෝගන්ට තමන් එක්ක එකතුවෙන්න කියලා යෝජනාවක් කරනවා. මේ පුද්ගලයාගෙන් ලැබෙන තොරතුරක් ඔස්සේ මිච් සහ ජේමි යනවා හයිබ්‍රිඩ්ව කෙනෙක්ව හොයාගෙන. එහෙදි මෙයාලට මැක්ස්වත් මුණ ගැහෙනවා.
ඔය අතරේ ඒබ් හොයාගන්නවා ක්ලෙම්ගෙ බබාගෙ ලේවල විෂ වීමක් තියෙනවා කියලා. ඒකට ප්‍රතිකර්මයක් කරන්නනම් බබාගෙ තාත්තාගේ ලේ අවශ්‍ය වෙනවලු. ඔන්න ඒ නිසාම අද ක්ලෙම්ගෙ පෙම්වතාව හොයාගෙන යන්නත් තමයි සුදානම.
තව දේවල් කීපයක්ම වෙනවා. ඒත් මේ ටික විතරක් ඇතිවෙයි. වැඩියේ කිව්වහමත් කුතුහලයක් නැතිවෙනවානේ.. එහෙනම් මා මෙතෙකින් සමුගන්නවා. ඔබ සැමට ජය
![]()
උපසිරැසි දෝෂය නිරාකරණය කර ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,925 downloadsDownload Zoo-S03-E07.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
16 comments
darshana100
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුamilajayan3
Sub ep6dla tyennne
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
darshana100
saho maka 6 neda
djbu2017
meka 6 sub eka thiyenne
djbu2017
සිංහල උපසිරැසියට ස්තූතියි
7 sub eke update karannadarshana100
yalu 07 dapanko ubata mistake akak wela
hasheera
Koi bn 7
Nuwantha Randika
Ko bn 7, meka thiyenne 6yane bn, 7ta sub eka diyanko
HNP
saho meke tyn episoide 6 sub ekane.....7 upload wela nane..ikmant eka hadananako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chämàrá Sâmpáth
උපසිරැසියෙ තිබු දෝෂය නිරාකරණය කර ඇත
rkasun
thanx
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
MAALnath
Thanks ...............good luck ....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




kiyanna wahana na saho thanks