හිතන දේවල් නිතරම වෙන්නේ නැහැ කියන එකට හොදම උදාහරනේ තමයි කලින් සුපර්නැචුරල් කතාංගය. ඩීන් ආතර් එක්ක අනික් ලෝකයට ගියාට මේ දෙන්නව වැටිලා තිබුණේ ඩීන් මිට කලින් දැක්ක නිතරම දුම් ගැහිලම යුධ පිටියක් වෙච්ච තැන නෙවෙයි, හාත්පසින්ම වෙනස් හිම තියෙන දිහාවකට. කොහොමහරි ඩීන් ආතර් එක්ක මේරිවයි ජැක්වයි හොයන් යන ගමන…

හිතන දේවල් නිතරම වෙන්නේ නැහැ කියන එකට හොදම උදාහරනේ තමයි කලින් සුපර්නැචුරල් කතාංගය. ඩීන් ආතර් එක්ක අනික් ලෝකයට ගියාට මේ දෙන්නව වැටිලා තිබුණේ ඩීන් මිට කලින් දැක්ක නිතරම දුම් ගැහිලම යුධ පිටියක් වෙච්ච තැන නෙවෙයි, හාත්පසින්ම වෙනස් හිම තියෙන දිහාවකට. කොහොමහරි ඩීන් ආතර් එක්ක මේරිවයි ජැක්වයි හොයන් යන ගමන අතරතුර මේ දෙන්නා දකිනවා හිරකාරයෝ වගයක් අරන් යන සොල්දාදුවන් වගයක්. මේ අය වැඩ කරන්නේ මයිකල්ට. ඒ වගේම අර හිරකරුවන් ඒන්ජල්ලා. ඒ අය අතරේ මේ ලෝකේ චාර්ලි කෙනෙක් දැකලා ඩීන් අවුල් යනවා. ඒ නිසාම මෙයා ඔක්කොම පැත්තක දාලා චාර්ලිව බේරගන්න ගිහින් අන්තිමට දඩයක්කාරයෙක්ගෙන් උණ්ඩයකුත් කාලා අන්තිම දරුණු තත්වෙට වැටිලා එතනදිත් ආතර් ඩීන්ට උදව් කලා.
මේ අතරතුරේදී වින්චෙස්ටර්ලා උරුමකම් කියාගෙන උන්නු බංකරයට ඇස්මොඩේයස් කඩාගෙන පාත්උනා ගේබ්‍රියල් ඉන්න බව දැනගත්තට පස්සෙ. ගේබ්‍රියල් සැහෙන උදව් කරලා එයා හිටිය තත්වෙන් ගොඩ එන්න සහයෝගය දුන්නු නිසාම ගේබ්‍රියල් අන්තිම මොහොතේදී මැදිහත් වෙලා ඇස්මොඩේයස්වත් මරලා දාලා කලින් හිටියස්වරුපයට ආවා. ඒවගේම තමයි ඉස්සරහට ඇතිවෙන්න තියෙන යුද්ධයට සෑම්ලගේ පැත්තට වෙලා සටන් කරන්න ආරාධනා කලාමත් ගේබ්‍රියල් ඒක ප්‍රතික්ෂේප කරලා යන්න ගියා. ඩීන් ආතර් එක්ක අනික් ලෝකයේ ඉන්න අතරතුරේදී මේ දෙන්නට මේරිවයි, ජැක්වයි හොයගාන්න බැරි උනානෙ. ඒත් මේ දෙන්නා චාරලිවයි එයාගේ කට්ටියවයි නම් බේරගත්තා. අර ද්වාරය වැහෙන්න ඔන්න මෙන්න තිබ්බ හන්දා ඩීන් ආයෙමත් වර්තමනා පෘතුවියට ආවේ ආයෙමත් මන්තරයක් මතුරන් එහෙට යන අරමුණින්. හැබැයි පෘතුවියට ගිහින් වෙච්ච දේවල් දැනගත්තට පස්සේ නම් එයාට හුගක් තරහ ගියා.
අද කොටස තුලින් බලාගන්න ලැබේවි ඉස්සරහට මුහුණපාන්න වෙන මයිකල්ගේ යුද්ධයට සුදානම් වෙන්න ඉන්න සෑම්ට, ඩීන්ට, කැස්ටියෙල්ට කිසිම උදව්වක් නැතුව අසරණ වෙන විදිහ. මොකද මේ තුන්දෙනා සටනට රොවීනාගෙන් උදව් ඉල්ලුවා. හැබැයි එදා අර සෑම් දීපු පොතේ පිටුව පාවිච්චි කරලා අසීමිත බලයක් ලබාගත්ත බවක් දැකගන්න ලැබුණා කියලා මතක ඇතිනේ. ඉන් පස්සේ එයාටත් පිස්සු හැදිලා වගේ මිනිස්සුන්ව මරන්න අරන්. ඒත් ඇයි ඒ? අනික තමයි කැස්ටියෙල් තීරණය කරනවා ගේබ්‍රියල්ව හොයාගන්න වැඩේට ස්වර්ගයට ගිහින් එයාලගේ උදව් ඉල්ලන්න. නමුත් එහෙ ඉන්න හැමෝටම ඕන එයාව මරාගන්න. මොනවා වේවිද?
උපසිරැසිය දවස් දෙකක් ප්‍රමාද වෙන්න හේතුවක් තියෙනවා. සරලවම කියන්නම්. හේතුව අහපු අය විතරක් කියවලා පිළිගන්නවනම් පිළිගන්න. මේ සතියෙ ඉදන් මට කරන්න තියෙන්නේ සුපර්නැචුරල් විතරක් නෙවෙයි. ඔරිජිනල්ස් අවසාන කතාමාලාවේ ආරම්භය පසුගිය බදාදා ආරම්භ උනා. ඒක බදාදාට ආරම්භ උනාම විකාශය වෙන්නේ ලංකාවේ වේලාවෙන් රෑට. එතකොට වීඩියෝ පිටපත් එන්නේ බ්‍රහස්පතින්දට. එතකොට ඉංග්‍රීසි උපසිරැසි? මේ කතාව එක්ක පළිගන්න වගේ කරුමෙට ඒකෙ උපසිරැසියක් නිකුත් වෙන්නේ බ්‍රහස්පතින්දා රෑට. එදා නිකුත් උනේ රෑ අටට. ඉතින් මං ඒකත් සිකුරාදා වෙද්දී ඉවරයක් කරලා දීලා තමයි සිකුරාදාට නිකුත් වෙන සුපර්නැචුරල් කරන්න වෙන්නේ. අනික දවස් දෙකක් එක ලග සබ් කරන්න අමාරුයි. සෙනසුරාදා දවසෙම ගෙදර නැහැ. සිකුරාදා රෑට බාගයයි, සෙනසුරාදා රෑට බාගයයි කරලා තමයි සුපර්නැචුරල් උපසිරැසිය දෙන්න වෙන්නේ. අපි මේ විදිහට හේතු කියනවා වගේ නෙවෙයි. මොකක් හරි ඉංග්‍රීසි උපසිරැසියක් ප්‍රමාද උනාම ඒ උපසිරැසි ලබාදෙන අයගෙන් ඉල්ලීමක් කරන්න බලන්න ටිකක් කලින් දෙන්න කියලා. එයාලට තරහ යනවා. ඔරිජිනල්ස් එකට එහෙම ඉල්ලීමක් කරන්න ගිහින් බැනුම් අහගත්ත නිසයි කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න බලන්න.
එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. තවත් කොටස් හතරක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගිහින් එන්නම්. ජයෙන් ජය!!
——-
අද කතාවේ නම “Funeralia”
අධ්‍යක්ෂණය: Nina Lopez-Corrado
ලිව්වේ: Steve Yockey
විකාශනය වුනේ: 2018 අප්‍රේල් 19
මීලග කොටසෙන්: “Unfinished Business” | 2018 අප්‍රේල් 26
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,053 downloadsDownload Supernatural-S13-E19.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
55 comments
malitha_sahan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSanjulaJeter
ela
ishanka samith
elzz thanaks. prakuwunata awulak naha bro
Mokshaya
thanks bro....
Pathum Winchester
thanks bro sub ekat
Subhash13
Thxs
Madusanka98
Pin machn me maga balan idiye....... good luck brother
Millenwinchester
Thnx fnh
Lakshan Fernando
Thank you
Madushanf
Thankz bro!!
Supunkb
Thankzz sahooo
Damith_Lakshan
අවුලක් නෑ සහෝ. උපසිරසියට ස්තූතියි. ජයවේ..
nkrtharinda95
වෙනද Episode එක Download කරන්නත් කලින් සබ් එක දෙන කැස්ටියල් කොල්ලට මොකද වෙලා තියෙන්නෙ බැලුව, උඹට පුලුවන් වෙලාවක සබ් එක දියන් සහෝ, ජය වේවා
kavishal 02
Thank you!!!!!! Sub ekata.......
Aulak na puluwan welawata sub eka denna....
All The Best//...Himantha
Sub ekata thankzz saho
naughty
සිංහල උපසිරැසියට ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ThunderStorm
සබ් එකට බොහොම ස්තුතියි!!!.පරක්කු උනාට අවුලක් නැ....
Bhathiya gamage
thanks
devinday
late unata aulk na bro....Ty 2 ur sub....
Udara Damith Dissanayaka
ඕවා කියල වැඩක් නෑ අයියා
කොච්චර කලින් කියනවද
ඒ කියපු ඒවා විදිහට ඒ අය ඒවා අහන්නේ නෑනේ
ඒ අය ඒ අයගේ දෙවක් ගැන විතරනේ බලන්නේ
අනිත් අය ගැන නෑ මොනවත් බලන්නේ
ලංකාවනේ ගනම් ගnda එපා
සුපර් නැචුරල් නේ නේGihan avishka
Thankz bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඒක තමා බැලුවේ මොකද පරක්කු කියල අද....
දවස් දෙකක් පරක්කු උනාට අවුලක් නැ සබ් එක දෙනවනේ....M.R.Insaf
Thank you saho
NuwandiSM
බොහොම ස්තූතියි සබ් එකට.....ජය
s.s.m
tz sub ekata…
Nimesh sasanka
parakku unata kmk ne machan...puluwan welawta sub eka denna..thanxx
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rashiiddamalgoda
Parakku unata aulak na bro. Subta tnx.. b,s
suranuwan
ela thanks....
D.Chamara
oyalage wada asse hari api wenuwen meham sub aragena eka eka sahenna santhosa wennawa sahooo . oya sama HARAK kaganwa thamai ganna gana epa bphpma sthuthi sahooo
Amila89
උබට බුදුසරණයි බන්
Kanchana
Thanx sahoo parakku unata kamak nathooo
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
booza
තෑන්ක්ස් බන්
mmn
Thanksbokka
Dulan Randika
Parakku unata kamak ne. Me sub eka download venne nene
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janindu
Ela bn link ekkth dapn okathekka zip file eke
Chamarapraveen
එල චාමා අව්ලක් නැ මචන් saba පරක්කු උනට. කරන වැඩේ එලටම කරනව මචන් උබ. Thanks bokka. ජයෙන් ජය.
Batman
awlak na bn kavadahari puluvan widiyta sub eka denavanam athi..... elama thankz aah sub ekata
Sanath Perera
thanks machansub ekata
Dulaz123
Thanks for sub
Nihar J Vishwa
ela machan.......20 kare natda bnz tawama?
vishwanathmadhushanka
Thanx bro
chamindu_deshan
chamara aiye s13e18te Sinhala sub ndd halo ?
neelanethra
ස්තූතියි !!!
Sajithlakshan
බොහොම ස්තූතියි
යුරාන් ධනුක
Thanks Bro...!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks''