Watch Trailer

Zoo [S03 : E08] with Sinhala Subtitles | ගුවනේ කලබගෑනිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද මිත්‍රවරුනි. ඔන්න එහෙමනම් ගෙනාවා ZOO කතාමාලාවේ අටවන කොටස. ආ..ඔව් ඔව්, ඔයාලට කලින් කොටහ ගෙනාව කෙනානම් නෙවෙයි තමා. මං හිතාගෙන හිටියේ මේ පාර කතාව කරන්න නෙවෙයි. නමුත් මේක බාරගත්ත යසිරු සහෝ අතිෂය කාර්යබහුල වීම නිසාවෙන් ඔන්න මාත් මේකට දායක උනා. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා.ගිය සතියේ…

කොහොමද මිත්‍රවරුනි. ඔන්න එහෙමනම් ගෙනාවා ZOO කතාමාලාවේ අටවන කොටස. ආ..ඔව් ඔව්, ඔයාලට කලින් කොටහ ගෙනාව කෙනානම් නෙවෙයි තමා. මං හිතාගෙන හිටියේ මේ පාර කතාව කරන්න නෙවෙයි. නමුත් මේක බාරගත්ත යසිරු සහෝ අතිෂය කාර්යබහුල වීම නිසාවෙන් ඔන්න මාත් මේකට දායක උනා. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා.ගිය සතියේ දැක්කනේ ඇබිගේල් විසින් ජැක්සන්ව අල්ලගත්තා කියලා. අද ඇබිගේල්ගේ අභිප්‍රාය වෙන්නේ ජැක්සන් සතුන්ව පාලනය කරන අකාරය පිලිබදව දැනගන්න එකයි. පේන හැටියට ඇබිගේල්ගේ සැලැස්මේ අවසන් පියවරට ජැක්සන්ගේ ඒ හැකියාව බොහොම වැදගත් වෙලා තියෙන පාටයි. මේ අතරේම යානයේ ඉන්න කට්ටියට තවත් අතිෂය මහත් කලබැගෑනියකට මුහුණ දෙන්න වෙනවා.

යානයේ අයට උද්ගත වෙන කලබලය තමා යානයේ පද්ධතීන් එකින් එක අක්‍රිය වීම. හැබැයි මේ දේවල්වලට මුලත් ඇබිගේල්ම තමා.මතකනේ ඇබිගේල් යානයට ආවා, ඒ ආව වෙලාවේ ඇබිගේල් තමන්ගේ හයිබ්‍රිඩ් කෙනෙක්ව යානයේ දාලා ගිහින්. ඉතින් ඒ හයිබ්‍රිඩ් තමයි මේ දේවල්වලට මුල. ඒ වගේම අද ඔන්න මැක්ස් සහ මිච්ගේ පිස්සු වැඩක් නිසාවෙන් මිච්ගේ මිස්ට ඩන්කන් ස්වරූපය අද ඉස්මතු වෙනවා.

එහෙමනම් මේ ටික ඇති. ඊලග කතාවත් ඉක්මනට රැගෙන එන අපේක්ෂාවෙන් මම සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,338 downloadsDownload Zoo-S03-E08.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,338 downloadsDownload Subtitles33 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    07 වෙනි කොටසේ උපසිරැසිය ලැබුනේ නෑනේ සහෝ

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. mathisha95

    බොහොම ස්තුති සහෝ

  4. s.s.m

    tz sub ekata…

  5. Neranjana O'Brien Wijesinghe

    7 සබ් එක නෑනේ..

  6. sameen suranga

    7 sub aka denna bro

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  9. MAALnath

    Thanks ................good luck ....................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.