ඔන්න එහෙමනම් ගෙනාවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. කලින් කොටහේ මතක ඇතිනේ ඇබිගේල් වීරක්‍රියා කරන්න ගිහිල්ලා වෙඩි කනවා. ඉතින් කොහොමහරි ඇබිගේල්ට හැකි වෙනවා තමන්ගෙ තිප්පලට බඩ ගාගන්න. ඉතින් ඔය අතරේ ඩරියෙලා කෙරුව ආත්මාර්ථකාමී ක්‍රියාව නිසාවෙන් දැන් ක්ලෙම් ඉන්නේ අනතුරක. ක්ලෙම්ව පැහැර…

ඔන්න එහෙමනම් ගෙනාවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි බලමු මොකද වෙන්නේ කියලා.
කලින් කොටහේ මතක ඇතිනේ ඇබිගේල් වීරක්‍රියා කරන්න ගිහිල්ලා වෙඩි කනවා. ඉතින් කොහොමහරි ඇබිගේල්ට හැකි වෙනවා තමන්ගෙ තිප්පලට බඩ ගාගන්න. ඉතින් ඔය අතරේ ඩරියෙලා කෙරුව ආත්මාර්ථකාමී ක්‍රියාව නිසාවෙන් දැන් ක්ලෙම් ඉන්නේ අනතුරක. ක්ලෙම්ව පැහැරගත්තු මිනිස්සු ඇයව වෙන්දේසි කරන්නයි යන්නෙ. දන්නවනේ ඉතින් වදභාවයට ලක් උන මිනිස්සු ඉන්න ලෝකෙක දරුවෙක් ලැබෙනවා කියන්නෙ කාන්තාරෙට දිය පොටක් වැටුනා වගේ තමා. කොහොමහරි මිච්ට හැකි වෙනවා ක්ලෙම්ව එතනින් මුදාගන්න.
ඒවගේම තමයි අබන්ඩගොස්ව හොයාගෙන ගිය ජැක්සන්ටත් ලොකු ඇබැද්දියකට තමා මුහුණ පාන්න වෙන්නෙ. අබණ්ඩගොස් බලාගෙන ඉන්නෙ මිස්ට ඩන්කන් එනකම්. පේන විදිහට ඩන්කන් ගොයියා හැමෝගෙම ෆිට් එකක් වගේ. ඊටත් හපන් කාරනේ කියන්නෙ ඇබන්ඩගොස් ගොයියා ජැක්සන් එක්ක තරහයි නොවෑ. හැබැයි ජැක්සන් තමන්ගෙ හැකියාව භාවිතා කරලා ඒකෙන් බේරෙනවා. ඒ වගේම අද ජේමිට හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙනවා මිස්ට ඩන්කන් කියන්නේ කවුද කියන එක ගැන. ඇත්තටම මේ මිස්ට ඩන්කන් අපි කවුරුවත් හීනෙන්වත් නොහිතුව කෙනෙක්.
හොදා එහෙනම්. මේ ටික ප්‍රමාණවත් වෙයි. මුළු කතාවම කිව්වහම අගයක් නැතුව යනවනේ. එහෙනම් මං ගියා. ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,908 downloadsDownload Zoo-S03-E06.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
5 comments
sachintha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
MAALnath
Thanks ..................good luck ..............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
MAALnath
Thanks ..................good luck ..............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය