අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Twisted Metal [S01 : E07] Sinhala Subtitles | ආත්මාර්ථකාමීත්වය [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Twisted Metal [S01 : E07] Sinhala Subtitles

ආයුබෝවන් කියලා හැමෝවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදි අද මං ඔයාලට අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකේ හත්වෙනි එපිසෝඩ් එකට උපසිරැසි. ඉතින් අද කතාංගය බලන්න කලින්, පෙර කතාංගය ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්.

ඔයාලට මතක ඇති, ක්වායෙට් තමන්ගේ සහෝදරයා එක්ක හොඳ යහපත් ජීවිතයක් ගත කරන්න කියන අරමුණින් ඔවුන්ගේ ගිවිසුමකට එකඟ වෙනවා. අවුරුදු හතරක සේවයෙන් පසු ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ හේතුවෙන්. ඒත් ගිවිසුම සම්පූර්ණම බොරු එකක්. අවසානයේ ක්වායෙට් ට සහ ඇයගේ සහෝදරයාටද සෑහෙන දුක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතනින් මට්ටු වෙන ක්වායෙට් සහ ඇයගේ සහෝදරයා, එතන තියෙන වාහනයකින් පැනල යනවා ඒ අතර තමා කතාවේ මුල ඔයාලට මතක ඇති ස්ටෝන්ට හසුවෙලා ක්වායෙට්ගේ සහෝදරයා ඝාතනය වෙන්නෙ.

වාර්තමානයෙදී, පලිගන්න හිතාගෙන ස්ටෝන් සමඟ කරට කර ගැටෙන්න යන ක්වායෙට්ව අවසන් තත්පර කීපයේ ජෝන් ඇවිත් ඇයව බේරගන්නවා. බේරගෙන ආරක්ෂිත තැනකට එක්කගෙන එනවා ක්වායෙට්ට සිහිය එනකන්. සෑහෙන වෙලාවකට ඔවුන්ට එතනින් පිටවෙන්න බැරි වෙනවා දරුණු වොට්කින් කුණාටුවනිසාම ක් නිසා. ඒ ගෙවන කාල සීමාව ජෝන් සහ ක්වායෙට් තව තවත් සමීප වෙනවා.

ඉතින් ඔය ටිකත් මතක් කරගෙන එහෙනම් මේ කොටස බලන්න ඔයාලට ආරාධනා කරලා අදට මං මෙතනින් නතර වෙනවා.

සුභ දවසක්! ජය වේවා! ✌️

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Nxt Season BT12

 

 

 

 

Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

5 thoughts on “Twisted Metal [S01 : E07] Sinhala Subtitles | ආත්මාර්ථකාමීත්වය [සිංහල උපසිරසි]

  • thanks a lot Ruka saho sub ekata

    Reply
  • තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.

    Reply
  • ♥♥…බොහෝම ස්තූතියි රුකා සහෝ උපසිරැසියට…♥♥

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි රුකා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *