MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)චලිදු දේශාන්බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Twisted [S01 : E11] | අලුත් ආරම්භයකුත් [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Twisted 2013හරි එහෙනම් ඔන්න ටුවිස්ටඩ් කතා මාලාවේ එකොලොස්වෙනි කතා මාලාවත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ මේ කතාව ඉවර වෙන්න. හැබැයි ඉතිං දුක හිතෙන කතාවක්නම් කියන්න වෙනවා. ඒ තමයි මේ කතාවෙ දොලොස් වෙනි කොටස, එහෙමත් නැත්නම් මේ කතාවෙ අනිකුත් ආරම්භය පටං ගන්නේ, 2014 ජනවාරි මාසයේ. අන්න ඒකයි ඉතිං සිද්ධිය. ඇත්තටම මාර හිතට දුකක් දැන්නේනේ මේ අද නවත්තන කොටසින් අනේ අනිත් කොටස බලන්න තව මාස ගානක් ඉන්න වෙනවනේ කියල හිතෙත්දී! මොනා කරන්නද ඉතිං!

පසුගිය කොටසින් දැක්කනේ,
චන්ඩ්ලර් පුහුණු කරුට බැනුම් අහන්න වෙනවා කෝල්ට වහදුන්න සිද්ධිය හංගගෙන හිටිය කියලා. ඒ වගේම රෙජෙයිනගෙ අම්මා ග්ලෝරියා ඩැනීළු පාසලෙන් නෙරපන්න උත්සාහ කරනවා. ඒවගේම කයිල්ට ප්‍රශ්ණයක් ඇතිවනෙවා ග්‍රීන් ග්‍රෝ වල තියෙන සිටි හෝල් එකේ නැතිවුන ලිපිගොනු වගයක් ගැන. ඒවගේම ඒක තව දුරටත් ප්‍රශ්ණයක් වුනා නගරාධිපති තවත් එක පරීක්ෂකවරියක් කයිල්ට ගෙනත් බාරදුන්න එකෙන් රෙජෙයිනගෙ ඝාතනය ගැන හොයන්න. ඒ වගේම අර ඩැනියි ලීසියි එකට ඉන්න වීඩියෝ එක හැමෝටම පැතිරෙන විදිහට වැඩ සකස් කරනවා.

ඉතින් අද කොටසට ඔය දේවලුත් එකතුවෙලා, අවසාන කොටස ලොකු පුදුමයකුත් එක්ක දෙන්න මේ කොටසට පුදුම ගොඩක් එක්ක. සිදුවීම් ගොඩකුත් ඇතුලත් කරල තියෙනවා. එහෙනම් අවසාන කොටසත් එක්ක අලුත් ආරම්භයකුත් එක්ක ඊලඟ අවුරුද්දෙ ජනවාරි හම්බවෙමු..

ස්තූති කරන්න ඕන මේ වෙනකම් කතා මාලාව එක්ක රැඳී හිටපු හැමෝටම. බැනලා, අඬලා, දොඬලා, කෑගහලා, හිනාවෙලා කොහොම කමෙන්ට් දැම්මත් ඒ හැම එකකින්ම උනේ මාව තවත් ධෛර්මත් වෙන එක. ඒකට ඩවුන්ලෝඩ් කරපු, කමෙන්ට් කරපු වගේම ඩවුන්ලෝඩ් නොකරපු, කමෙන්ට් නොකරපු හැමෝටමත් ස්තූති වන්ත වෙනවා 😀 ඒනං ජනවාරි වල ඉදං හොඳේ ආය!!
ජයවේවා!!

Twisted (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/AvchmD” type=”icon” “center” newwindow=”yes”] 160 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8ec3858c615b90d2aad09741ed067ed0e7e99cea
[button link=”http://goo.gl/ez5oVc” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2ae631db9039294629f0965795ab09232587a749
[button link=”http://goo.gl/Kkb8dD” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8ef8b5558c808f928a50f9ea386c033b6509cfd4
[button link=”http://goo.gl/at5NFM” type=”icon” “center” newwindow=”yes”] 1.0 GB කොපිය මෙතනින් බාගන්න[/button]
7af4886e0b9913f6dcc363ea8d21c7f92c7bc09b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1188 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

43 thoughts on “Twisted [S01 : E11] | අලුත් ආරම්භයකුත් [සිංහල උපසිරැසි සමඟ]

  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Achintha Sameera

    චලිදු දේශන් (කිනා)මචෝ ඉතුරු ටික පටන් ගන්නේ නැද්ද මචෝ,
    14 වෙනකම් කොටස් ඇවිදින් තියෙන්නේ

    Reply
  • හසිතා

    අනේ s02 පටන් ගත්තා නේද? ඇයි තවම අපිට දුන්නේ නැත්තේ.. 🙁 ඉක්මනට දෙන්න.. අපි මඟ බලන් ඉන්නවා….

    Reply
  • Twisted S01E12 awithne.meke sihala sub ekath ikmanata danooooooooooo…

    Reply
  • episode 12 eke sub eka denne kavadda??????

    Reply
    • දොලොස්වෙනි කොටස ඒ කියන්නේ දෙවනි සීසන් එක පටං ගන්නෙ ජනවාරි වල!

      Reply
      • season 2 patan aran nddda?

        Reply
        • Twisted 2013 S01E12 HDTV x264-EXCELLENCE[ettv]

          Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. කමෙන්ට් අඩු වුණාට සැලෙන්න නම් එපා ඔන්න. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    නියමයි කිනෝ.සුපිරි කතාවක් ඉවර වෙනකං සුපිරියටම දුන්නට පිං.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • සoජය

    තෑන්ක්ස් කිනා…

    Reply
  • සුපිරි මචෝ…thanx

    Reply
  • දිගටම සබ් දුන්නට ෙගාඩක් ස්තූතියි. තව ලස්සන කතාවකට සබ් ෙදන්න.

    Reply
  • “චූටී මල්ලි”

    ඒ කියන්නෙ මචන් මේකෙන් පලමු සීසන් එක ඉවරද?
    සබට තුති
    ඔබට ජය………..

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ඔව් චූටියා. දෙවෙනි සීසන් එක පටං ගන්නෙ පලවෙනි එකේ අවසානෙත් එක්ක 😀

      Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි කිනා
    ඊලග එකත් ආවාම සබ්දෙමු හොදේ
    ස්තුතියි සහො ජය

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sub ekata,meka iwara wela hoda tv sereyas ekakata sub denna hodada

    Reply
  • man digatama ma kathwa download karath kawadawath comment akak dala ne,bt hamadama wada baiscope aka nam ela kiri wadak tma karoth,grat work brother……

    Reply
  • ela ela. see you soon bro …!!!

    Reply
  • rusuru | රුසිරු

    තවත් හොද කතා දෙමු නේ ඉස්සරහට

    ජය !!!!

    Reply
  • thhxz kathawa dunna akata all the best macho

    Reply
  • සබ් දෙනකම් උන්නේ මැක්සා 🙂

    Reply
  • ජයෙන් ජය

    Reply
  • maxxa ahenam meyka iwari 🙁 thx sub walata

    Reply
    • දෙවනි සීෂන් එක පටං ගෙන තියෙන්නේ. ඒ පහුගිය කොටස් ටික එකපාරටම දෙන්නම්!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *