Falling Skies [S02 : E03] | මාලිමාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ එහෙනම් 3 වෙනි කොටස…
මේ සැරේ කතාවෙදි නොහිතන විදියේ දේවල් කීපයකටම මුහුණෙදන්න ටොම්ටත් 2වන අනුඛණ්ඩයේ අනිත් අයටත් සිද්ද වෙනවා. මතක ඇතිනේ ගියසැරේ කතාවෙදි ටොම්ගේ ඔලුවේ තිබිලා අර සෙතක් අයින් කළා. ඉතිං මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ අපේ පෝප්ට. ඒක නිසා එයා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් දානවා. ඒ වගේම තමයි බෙන්ට සහ ජිමීට කැලේදි දරුණු අනතුරකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.
තවත් විශේෂ දෙයක් සිදු වෙනවා. ඒක තමයි මෙයාලාගෙ නවාතැනට අමුත්තියක් එනවා. ඒ පැමිණීම එයාලගේ මුළු ජීවිතේම වෙනස්ම පැත්තකට හරවන්න සමත් වෙනවා. මේ සැරේ කතාව ගොඩක් දුක හිතෙන, ඒ වගේම අමුතු ඉගි කීපයක්ම ලබා දෙන කතාවක්. ඉතිං බාගෙනම බලාගන්නකෝ කතාව කොහොමද කියලා…
7077f88a3d5d856910bdb523e2b0f3df192307b7
51222eca4b2545ee752916dd0bf8a6e0ba755f0b
28e0d988f0df092f4abbd77947d8bb9ec04cb20b
1a958df13c6bceda1feab79ab839576a2b145638
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3489 downloads
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සුරේනි.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
thaks sub 1 ta jaya wewa digatama denna maga balana inne meke sub denakan
ස්තූතියි උපසිරසට
Patta
ආ මේ දීල තියෙන්නෙ … එල එල බොහොම ස්තුතියි…
තෑන්ක්ස් සුරේනි එළ
well done sureni. great sires ,,,thank a lot……..
thanks
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
තෑන්ක්ස්
bohoma stuti sahodari…… .
එළ සුරේනි
සබට තුති
ඔබට ජය……
සුරේනි අතුරුගිරthanks sub ekata oyanam sathiyakata 1k wage denne kamak ne,oya denakam mama bala innawa.. ‘` _”
thx u very much (y)
pl give other Episode quickly 🙂
ela ela
thanks
බොහොම තුති
wadenam ela thama anith ewath one ikmanin
Niyamai sahodari
Supirima kathawa meyka.jaya
Thx lot
Ela subs denakm unne
jayen jaya!!!
maxxa kathawa digatama demu
Bohoma pin hode
Thx akke
Patta sahodareee
එලකිරි බොහොම ස්තුතියි