MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)චලිදු දේශාන්බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Twisted [S01 : E12] | මැරුණ මිනිහාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

twisted 2013

Twisted කතා මාලාව නැවතුනානේ අතරමඟ. ඉතින් ඔන්න ආපහු පටං ගත්තා මේක මේ අවුරුද්දේ පෙබරවාරි 11 වෙනිදා. වැඩ ටිකක් යෙදුන නිසා දෙන්න විදිහක් තිබුනෙ නෑ. ඉතිං කෝම හරි ඔන්න ඔයාලට ආපහු ගානට සතියකට සැරයක් පාසා කතාව බලාගන්න පුලුවං වෙයි. තාමත් මේකේ සීසන් දෙක පටං ගෙන නෑ. තාමත් විකාශය වෙන්නේ පලවෙනි සීසන් එකේ කොටස්මයි.

අන්තිම කොටසින් ජෝයි, ලීසියි, ඩැනීයි වෙන් උනානේ. මොකද ලීසියිගෙයි ඩැනීගෙන් අර වීඩියෝව හැමෝම අතට ගියපු හන්දා. ඩැනී දුක්වෙනවා එයාලගේ යාලුකමට සිද්ධ වුන දේ ගැන. මේ අතරතුර විශේෂ පරීක්ෂකවරියක් එනවා මේ ඩැනී ගැන හොයන්න. ආපු ගමං හොයාගන්නවා ඩැනී රෙජෙයිනාව මැරුවා කියන ඝාතක අවිය. ඉතිං ඩැනීව හොයං පොලිසියෙන් එනවා.

අද කොටසින්…
මේ හේතුව නිසා ඩැනී පොලිසියෙන් බේරෙන්න ඕන හංදා ගෙදරින් පැනලා යනවා. ඒවගේම ඩැනීගේ තාත්තා වික්‍රම් ජීවත් වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. ඒවගේම රෙජෙයිනාගේ මරණය වික්‍රම්ගේ සැලැසුමක් කියලත් දැනගන්නවා. ලීසියි, ජෝයි දැනගන්නවා ඩැනීගේ නැන්දා ටේරාව මැරුවේ කවුද, මැරුණේ කොහොමද කියලා. අද කොටස බලන්න එහෙනම්.

අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/6G4V” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ebe94a9df62b911a0ca005aa6de34ab826f090cf
[button link=”http://tinyw.in/8bMU” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d8bba8393b63147b4c6514123ec3df2f048326e9
[button link=”http://tinyw.in/HK4q” type=”icon” “center” newwindow=”yes”] 860 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8ce119f526ccf808592e12fa93406b1de8c07f18
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1215 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

24 thoughts on “Twisted [S01 : E12] | මැරුණ මිනිහාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Achintha Sameera

    සුපුන් වීරසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මේක දෙන්න කියලා
    මතක් කරන්න හිටියෙ මන්
    මටත් අමතක උනානෙ
    ඉතින් කොහෙද
    මෙයා සබ්ත් දිලා
    එල ඈ…
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…මේක නම් සුපිරි කතාවක​.සබ් එක ලැබන්කම්ම තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • එල එල … ලස්සන කතාවක් මේක…ආසාවෙන් එපාවෙන්නැතිව බලන්න පුලුවන් මේ කතාව… දිගටම සබ් දෙන්න. ජයවේවා.

    Reply
  • dedunu- yatalamatta,

    elane saho..me kotasa denakan masa ganak balan hitiya..aye digatama sub denna..

    Reply
  • wow…..thanks
    mama kotas tika download karagena hitiye
    parakkuwela hari dena bawa danna hinda

    Reply
  • හසිතා

    බොහොම ස්තුතියි…. ඉක්මනට අනිත් ඒවත් දෙන්න…

    Reply
  • හර්ෂ ලහිරු

    අප්පා……. කිනාව දකින්නත් ආසයි 😀
    අනිකත් ඉක්මනට දෙමු 😀 ජය

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • ගින්දර මචං

    Reply
  • Saman Prasad ( Black Panther )

    thank u thank u saho….

    Reply
  • rusuru | රුසිරු

    ඉස්සර වගේ මැක්සා ෆිල්ම් බස්සමු එහෙනම් කොල්ලා

    Reply
  • shaaa aye denna aragena maxxxaa

    Reply
  • Nisal lakshan

    kina back maru maru

    Reply
  • ශාලික

    patta machan digatama demu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *