Typewriter S01E04 Sinhala Subtitles | අහිංසක ආත්මයක බිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]
තුන්වෙනි කොටසින් දුන්නු කුතුහලය නිමෙන්නත් කලින්ම මේ අරන් එන්නේ ටයිප්රයිටරේ හතරවෙනි කොටස. Netflix වලින් පිදෙන මේ අලුත්ම හින්දි කතා මාලාවට IMDb අගය මේ වෙද්දී 6.5ක් සටහන් වෙනවා. ඒවා මේවා මොනා උනත් කැත නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක් තමා ටයිප්රයිටර් කියන්නේ කියලා බලපු අය දන්නවා. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු.
ෆකීර් කියන්නේ කවුද? එයාගේ ජීවිතේ වෙනස් උනේ කොහොමද කියලා පහුගිය කොටසෙදි පෙන්නුවා. ෆකීර් සහ එයාගේ අම්මා චාරු සරල අහිංසක දිවිපෙවතක් ගෙවමින් හිටපු දෙන්නෙක්. චාරුට තිබ්බා මායා බලයක්. ඇය ඒ දේ අනිසි විදිහට පාවිච්චි කරේ නැහැ. ඒත් එක සිදුවීමකින් හැමදේම කණපිට ගැහුවා. චාරු ජීවිතයෙන් සමුගත්තා, ඒ ගියේ ෆකීර්ට තමන්ගේ හැම බලයක්ම දීලයි. ෆකීර් පෑල දොරින් පැන ගියේ චාරු ලෝකයා ගැන දුන්නු වෛරයත් හිතේ ගුලිකරගෙන. එමු වර්තමානයට. ජේම්ස්ව මරනවා ඇහින් දැක්කට පස්සේ සෑම් ඉන්නේ ජෙනි ගැන භීතිකාවකින්. භීතිකාවකට එහා ගිය ආසාවක් සෑම්ගේ හිතේ තිබ්බා. ඒ හින්දයි පුරුදු විදිහට ඉස්කෝලෙන් කට්ටි පැනලා මෙයා ජෙනීව හම්බෙන්න ගියේ. මේ අතර පොලිසියට ජෙනී ගැන සැකයක් ඇතිවෙනවා. දැනට මැරුණු 3දෙනාම යම් විදිහකින් හෝ ජෙනීට සම්බන්ධයක් තියෙන අය. බලමු මොනවා වෙයිද කියලා.
අද කොටස පටන්ගන්නේ තවත් අතීත සිදුවීමකින්. ෆකීර් කියන්නේ දැන් පොලිසිය පන්නන අංක එකේ මිනිමරුවෙක්. පාරේ ගමන් කරන පොලිස් නිලධාරිනියක් හදිසියේ ෆකීර්ව දකිනවා. පාලු පාරක තනිපංගලමේ ඈ මොනවා කරයිද? බලමු එහෙනම්. ඔය අතර වර්තමානෙට ආවොත් හතරේ කල්ලියේ පුංචි ප්‍රශ්නයක් ඇති වෙන එක විශේෂයි. ඒ වගේම ජෙනීට මෙච්චර කල් එයා හොයපු නැනීව හම්බවෙනවා. සෑම් චාටුවෙන් කකුල කැඩුණු මෝසෙස්වත් අල්ලගන්නවා, පහුගිය වෙච්ච දේවල් දැනගන්න ඕන නිසා. බලන්න, අදත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. අවසන් කොටසත් එක්ක කවිෂල් මලයා ඒවි. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3105 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks
thanks a lot saho sub ekata
Thanks for the sub!!!!!!!
Thnks bro
Thank u
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANK YOU
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanxx bro………
thanks
tnx saho
pissu hadenawa eelanga episode ekath gndo supiri ! jayawewaa !
Thank You
Thanks for Subtitle…………………..
Jayawewa………………..!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න 🙂
ජය වේවා.!!
Godak sthuthi sahooo …
niyamai.sub ekata thanks.dn nm inna beh.ikmanata 5ta sub dannoo
meka iwarawela puluwannam Smallvill ekata sub dennako
sub ekata thanks bro
Thanks Bro
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Thanx saho
tnx
sup eka supiri
supiri…… thanx for sub……