MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකපසිඳු දේශාන්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

UFO (2018) Sinhala Subtitle | අපි විශ්වයේ තනි වෙලාද? [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 33 votes.
Please wait...

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!!! මගේ කලින් උපසිරසියට සුබපැතුව හැමෝටම ස්තූතියි. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරසිකරණය ලෙස තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයිති වෙන්නේ Action / Sci-Fi / Thriller කාණ්ඩයට. විත්‍රපටය නිකුත් උනේ 2018 වර්ෂයේ. Gillian Anderson, Ella Purnell, Alex Sharp, David Strathairn චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වෙලා තියනවා.

ඔයාලා දැනගෙන හිටියද 1974 නොවෙම්බර් 16 වැනි දින මනුෂ්‍ය වර්ගයා සහ පෘථිවිය පිළිබද මූලික තොරතුරු රැගත් පණීවුඩයක් යැවුව බව. එහි අරමුණ වූයේ ආලෝක වර්ෂ 25,000 ඈතින් පිහිටි M13 කියන තරු පොකුරට පණිවුඩයක් රැගෙන යෑමයි. ඒ කියන්නේ ඒ පණිවුඩය එහෙට ආලෝකයේ වේගයෙන් ගියත් අවුරුදු 25,000 යනවා කියලයි.. ඒවගේම එහෙන් පණිවුඩයක් එන්නත් ඒ තරම්කාලයක් ගතවෙනවා. ඒ පණිවුඩයට කියන්නේ Aresibo කියලා. ඔවුන් අපිට වඩා බුද්ධිමත් නම් ඒ පණිවුඩය ඔවුන්ට ලැබෙන්න කලින් ඔවුන්ට අපේ ග්‍රහලෝකයට එන්න පුළුවන්නේ. ඒ කියන්නේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ආවොත් ඊට වඩා අඩු කාලයක් නේ ගත වෙන්නේ. මේ චිත්‍රපටයෙත් ඉන්නේ එහෙම ආපු කට්ටියක් තමයි. දැන් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ. සින්සිනාටි ගුවන් තොටුපල ඉහල අහසේ අත්භූත යානාවක් සැරිසරනවා එහි සිටින මගීන් හා අනෙක් සේවකයන් ඇතුළු පිරිසක් දකිනවා.මෙතනින් තමයි කතාව පටන් ගන්නේ. මේ සිද්ධිය FBI එකෙන් වහන්න උත්සහ කරනවා. එහි දී රේඩියෝ තරංගවල සිදුවුනු වෙනස්වීම් වල ඔවුන් විසින් යම් පණිවුඩයක් ලබා දෙන්න උත්සහ කරනවා කියලා ‍ඩෙරෙක් කියන විශ්ව විද්‍යාල ශිෂ්‍යායා වටහග‍ෙන ඔහු යාළුවන් සහ මහාචාර්යවරිය ගේ උදව් ඇතිව එය විසදන්න උත්සහ කරන අයුරු චිත්‍රපටයෙන් බලා ගන්නපුළුවන්.

ඇත්තටම ඔවුන් කියන්න උත්සහ කරන්න ඇත්තේ මොකද්ද. ඔවුන් ඇත්තටම අපිත් එක්ක සම්බන්ධයක් ගොඩ නගන්න උත්සහ කරලා නැද්ද. ඹවුන් සම්බන්ධයක් ගොඩ නැගුවත් ඔවුන් අපිට වඩා බුද්ධිමත් නම් අපි ඔවුන් එක්ක සන්නිවේදය කරන්නේ මොන භාෂාවකින්ද ඇත්තටම අපි විශ්වයේ තනි වෙලාද ඉතින් චිත්‍රපටය බලලා ඒකට උත්තරයක් තියෙයිද කියලා හිතලා බලන්නකෝ. බාගන්න ගමන් ඔයාලගේ අදහස් පහළින් කොටාගෙනම යන්න..හැමෝටම ජයවේවා!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5676 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

43 thoughts on “UFO (2018) Sinhala Subtitle | අපි විශ්වයේ තනි වෙලාද? [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………..good luck ……………….

    Reply
  • Bruce___Wayne

    බොහොම ස්තුතිය bro sub එකට
    ජය !!! ✌

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Amila...ushan

    පටිට මචං වටිනවා

    Reply
  • Hiranya Sashi Kelum

    bohoma sthuthi sahodaraya karana sewaya godak watinwa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro

    Reply
  • wwtdjayathilaka

    torrent denne na ne dn….kohend url hoyanne

    Reply
  • [email protected]

    menna supirima film ekak. hamadama holman balala epa wela thiyenne. me wage ewa danna hamadama

    Reply
  • ස්තූතියි…………..

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පසිදු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • Sub ekata thanx saho meka denakan balagena hiteye

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • gihan perera

    මචෝ මල්ලියේ ufo ෆිල්ම් නොබලා කොහොමද…පුළුවන් නම් pradater අළුත් ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ….ජය වෙිවා…

    Reply
    • lahiru ganganaath

      Eke hoda copy ekak thideda ganna.

      Reply
  • kavinuweerakkody

    thankq aiye sub ekt!!
    jaya wewa!!

    Reply
  • thanujamilandi

    Thank you sub ekata.. jaya wewa! BS!!!!!!!

    Reply
  • ස්තුතියි සහෝ සබ් එකට. සබ් එකක් දානකන් බලන් හිටියෙ මේ ෆිල්ම් එකට. තුන්වෙනි ෆිල්ම් එකටත් ජය වේවා!

    Reply

Leave a Reply to gihan perera Cancel reply

Your email address will not be published. Required fields are marked *