Ultimate Avengers (2006) Sinhala Subtitles | ඇවෙන්ජර් ව්‍යාපෘතියේ මූලාරම්භය [සිංහල උපසිරැසි සමඟ]
ඇවෙන්ජර්ස් කිව්වාම නොදන්නෙ කවුද නේද දැං. ඔව් මේ වසරෙ තිරගතවෙලා විශාල සාර්ථකත්වයක් වගේම ඩොලර් බිලියන දෙක්කට වඩා උපයන්න සමත් වුන ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයත් එක්ක ගොඩක් අයගෙ අවධානය ඇවෙන්ජර්ස් දෙසට යොමු වුනා, ඒ වගේම එහි ඊලග දිග හැරුම ඇවෙන්ජර්ස් 4 එනකල් ඇගිලි ගැන ගැන ඉන්නවා. ඉතිං මේ කියන්න හදන්නෙ ඒ ගැන නෙවෙයි, මේ ලෑස්තිය Marvel Animated Features වල මුල්ම ඇනිමේෂන් මූවි එක උන 2006 දි තිරගත වුන Ultimate Avengers ගැන කියන්න. ඇත්තෙන්ම මේ වෙනුවෙන් බයිස්කෝප් අඩවියෙ මේ වෙනකොටත් ලිපියක් පලවෙලා තියෙනවා. හැබැයි ඒකට සිංහල උපසිරැසියක් තිබ්බෙ නැ. ඉතිං නිකන් නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක කරන්න කියලා අරගත්ත එක ඔන්න ඉවර කරලා අරගෙන ආවා.
ආයෙ අමුතුවෙන් මං ඇවෙන්ජර්ස්ලා ගැන කියන්න ඕන නෑනෙ, මොකද දැං එයාලා ගැන නොදන්න කෙනෙක් නැති තරම්. හැබැයි මේ ඇනිමේෂන් එකේ යන කතාව අපි ලයිව් ඇක්ෂන් ෆිල්ම් වලින් දැක්ක කතාවට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ වගේම ඇවෙන්ජර් ටීම් එක සුපුරුදු අයට වඩා ටිකක් වෙනස්. මොකද අපි දන්න ඇවෙන්ජර් ෆිල්ම් වල අයන් මෑන්, කැප්, බ්ලැක් විඩෝ, හල්ක්, හොව්ක් අයි, ඔය වගේ අයනෙ මුලින් හිටියෙ. හැබැයි Ultimate Avengers වල හොව්ක් අයි නම් දකින්න නැහෑ. ඒ වෙනුවට වාස්ප් සහා ඈන්ට් මෑන් තම්යි ඉන්නෙ. ඔයාලා ගොඩක් දෙනෙක් මේ වෙනකොට දන්නවනෙ ඈන්ට් මෑන් කියන්නෙ ස්කොට් ලන්ග් වගේමවාස්ප් කියන්නෙ හෝප් කියන දෙන්නා කියලා. ඒත් ඔයාලා අහලා ඇති මුල් කාලෙ ඈන්ට් මැන් විදිහටහිටියෙ හෑන්ක් පිම් බවත් වාස්ප් විදිහට හිටියෙ ජැනට් එහෙමත් නැත්නම් පිම්ගෙ නෝනා වබවත්. ඉතිං ජැනට් සහා හෑන්ක් තමයි අපිට Ultimate Avengers තුලින් වාස්ප් සහා ඈන්ට් මෑන් විදිහට දකින්න ලැබෙන්නෙ. ඒ වගේම අපි ලයිව් ඇක්ෂන් වලින් දැක්ක සමහර ඔරිජින් කතා මේකෙදි වෙනස් වෙනවා.
ගොඩක් අයනම් මේවා දැනටමත් බලලා ඇති, නොබලපු අයට පුළුවන් දැං සිංහල උපසිරැසි එක්කම බලන්න. ඒ වගේම Ultimate Avengers හි දෙවැනි කොටසකුත් තියනවා. බලන්න කලින් කියන්න එපැයි මේක 2D ඇනිමේෂන් එකක් හොදද. හැබැයි නියම සටනක් චිත්‍රපටය හුලින් දකින්න පුළුවන්. දැන් නම් මේ වගේ චිත්‍රපට මාවල්’ලා නිකුත් නොකරන එක ගැන සෑහෙන කණගාටුයි. එහෙනම් බලපු නොබලපු හැමෝටම බලන්න ආරාධනා කරන ගමන් මම නවතිනවා.
#Hail Marvel!
කලින් පළවූ ලිපිය.
ලොකු අය පොඩි අය ඔක්කොම ආසයිනෙ Marvel Comic වලට, Spider-man, Iron-man, Hulk ගැන වෙන වෙනම අදාල බයිස්කොප් බැලුව අය දන්නවා ඇති මේ වීරයො ඔක්කොම ඉන්නෙ ලෝකේ බේරගන්න කියලා. මම හැමදාම ඉතින් අරගෙන එන්නෙ ගොඩක් අයට මිස් වෙලා ඇති කියල හිතන imdb මීටරෙ අඩුවට රේට් වුන මැක්සා බයිස්කොප් නේ. මේකත් හැමදාම වගේම එහෙම එකක්. Captain America මගේ හොදම සුපිරි වීරයා වුනේ පොඩි කාලෙ ටීවි ගේම් එක ගහල. ගොඩක් අය Iron-man දන්නව වුනාට Captain America කියන්නෙ කවුද ඇහුවොත් දන්නෙ නෑනේ. ඒක නිසා Captain America වගේම තවත් ගොඩක් මාර්වෙල් වීරයෝ ඉන්න බයිස්කෝප් එකක් ඔයගොලන්ට දෙන්න හිතුවා.
Captain america (Steve Rogers), පවර්ස් අඩු වුනට ස්ට්ව් කියන්නෙ මාර්වල් එකේ පලවෙනි කැරට්ටුව, 1945 දි දෙවන ලෝකෙ යුද්ද කාලෙදි සුපර් සොල්ජර් කෙනෙක් විදියට හදන Captain america, ලෝකේ විනාස කරන්න ජර්මන්(නාසි) හමුදාව යවන රොකට් එකකට පැනල, උතුරු අත්ලන්ටික් සාගරේ අයිස් ග්ලැසියර වලට හිරවෙල ගොඩක් කල් ඉන්නවා. එත් 21 වන සතවර්ෂයේ ඇමරිකන් යුද්ධ හමුදාව මෙයාව සොයාගන්නවා. ඉතින් අයිස් වලට මිදිල හිටපු නිසා අබැද්දියකින් තොරව මෙයාට පණගන්න පුලුවන්කම ලැබෙනවා. ඒත් නැවත ලෝකෙ දකින ස්ට්ව්ට ලෝකේ ගොඩක් වෙනස් තැනක්. මොකද එයා ගොඩක් පරණ මිනිහෙක් නිසා..!!
21 වන සතවර්ෂයේදීත් ඒ වගේම ලෝකෙ විනාස කරන්න පිටසක්වල මිනිස්සු ගේමක් ගෙනියනවා. Captain America ප්‍රමුඛ අනිත් වීරයොවන Iron-man (Tony Stark), Hulk (Bruce Banner), Thor, Giant Man සෙට් එක එකතුවෙලා පිටසක්වල මිනිස්සුන්ගෙන් ලෝකය බේරගත්ත කතාවක් තමා මේ…
මේ බයිස්කෝප් එක 2D ඇනිමේෂන් එකක්, කොමික්ස් වලට කැමති අය අනිවා බලන්න ඕනෑ හොඳද. ආයෙත් ඉතින් මැක්සාම බයිස්කෝප් එකක්…!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4221 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
නියමයි
thanks for sub
Tnx mchn sub ekata!! ජය!!!
Thank you
thanks
නියමයි
Thank mcn
Thanksbro
Ado ela ela sub eka gatta animation eka nm balala thiyanava sub ekka aya balanna ona
thank you
MARVEL ANIMATION ෆිල්ම් වලින් මං ආසම එක.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
බොහෝම ස්තූතියි සහෝ. ජයෙන් ජයම වේවා!
ela saho thanks
ඇවෙන්ජර්ලාට ජයවේවා! බයිස්කෝප් එකටත් එහෙමම වේවා!
බොහොම ස්තූතියි සහෝ
Elama sahoo thanks …sub ekata.
subata thanks saho
thanks
Thank You
thanks lahiru bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx saho..
නියමයි….සබ් එකට තැන්ක්ස්…
දෙවෙනි කොටසටත් සබ් දෙමු….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
ස්තුතියි සබ් එකට.
niyamayi
ස්තූතියි සහෝ .
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඇවෙන්ජර්ස් කිව්වොත් ඉතිං 3D,2D නෙමේ රූකඩ උනත් බලනවාමයි..
බුදුසරණයි..ජය වේවා!!!
ekenma
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
ස්තූතියි සහෝ .Good luck !
thank you .dan tama mama meka balanne. romba thnx again
(Hulk vs Wolverine 2009)
animation short film ekata sinhala sub denna puluwanda bro….? 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ThanQ Wewaaaaaaaaaaaaaa !
Thank you Bro
Ela Ne Onna Mamath Meka Banawa
Thanks MAchan
Jaya Wewaaa
mama nam asa 3D walata, kamak naa ithin bamuko
onna banooooooo
කාටූන් වලට ආසා උනත්, මේක 2D නිසා තමා අවුල ….!!
man hugak adarei me site ekata…..
ekai …kiwwe…
subtitle hugak dana taramata tamai..
usersla kamati….hita ridunanaum
sorry…wenna oni
thanx
tnx saho.onna apith bagaththa……….
maha lokuwata kiyanawa sinhala subtite dannna polime inna kiyala…[………]
———–
[note]
@man,
It’s useless to reply to you. I just edited your comment.
[/note]
thanks sahooo……….
mama meka baluwa hoda film ekak
thanks anyway
කැප්ටන් ඇමරිකාගෙ කැරැට්ටුව ගැන කියන ෆිල්ම් එක මේ අවුරුද්දෙ එන්න නියමිතයි. ඒක බලන්න කලින් මේක බලමු… බෝම ස්තූතියි හේෂාන්…
බොහොමත්ම ස්තුතියි හෙෂාන් සහෝ ලිපියට. හෙට අලුත්ම චිත්‍රපටියක් බලාපොරොත්තු වෙන්න.
නියමයි.
thanks saho film ekata……..
ela ela,,,maxxxxxaaaaa
thanxx
🙁 🙁 mama cartoon balanne. eth anith aya wenuwen thanx
Onna damma download wenna 🙂 Thankzzzzzzzz 🙂
link please
🙁
Aiyo mama balala thiyenawane
kamak ne
thnxs dunnata
හෙෂාන්ට පින් සිදු වේවා. හැබැයි ඉතිං උප සිරැසි දුන්නා නම් තමයි වැඩි වැඩියෙන් පිං සිද්ධ වෙන්නේ.
moko me toons witharak
ela ela apith banawa
Thnx hode…
ahhh.. mewa thamai maath hoyanne… thanx..!!!
MEWATA THAMA MAMA ASAMA.. NIYAMAI
link eke podi aulak wage neda?
mama hoya hoya hitapu film ekak thanx.
ziraaaaaa,, mamath bami
මරු මරු සහෝ, නියමයි,මාත් බලනවා. තැන්කූ