MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඔෂධ ධනංජයක්‍රියාදාමචිත්‍රපටිදමිළනාට්‍යමයසිංහල උපසිරැසි

Unakkagathane (2020) Sinhala Subtitles | මිත්‍රත්වයේ නාමය ! [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 16 votes.
Please wait...

ඔන්න යාළුවනේ ලද විවේකයෙන් තවත් උපසිරැසියක් අරගෙන ආවා අපේ යාළුවන් වෙනුවෙන්. මිත්‍රත්වය නම් කොහොම තියෙන්න ඕනෙද කියන එක පාඩමකට ගන්න පුලුවන්, මොකද අපි හැමෝටම යහළුවෝ ඉන්න නිසා. 2020 පෙබරවාරි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද නවක නළු නිළියන්ගේ දායකත්වය ඇතුව නිර්මාණය කරන ලද පැයකුත් විනාඩි 50ක් පුරා දිවෙන Action, Crime, Drama ගණයට අදාලව IMDb දර්ශකය 7.5ක් වගේ ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත්,

ශාන් සහ රිශී කියන්නෙ පොඩි කාලේ ඉදලම අඹ යාළුවෝ. හැමදේම කළේ එකටම. කාලය ගතවෙද්දි දෙන්නම වැඩි වියට පැමිණිලා ව්‍යාපාරයක් විදියට ඉඩම් විකිණීමේ ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න කෝවිලට ගිහින් සාමි වැදලා එහෙම යන අතරතුර ශාන් දකිනවා කොල්ලො 4 දෙනෙක් කෙල්ලෙක්ව වට කරගෙන අඩත්තේට්ටම් කරන්න හදනව. ශාන් හොදට බලද්දි දකිනවා ඒ ඉන්නෙ එයා කොලේජ් කාලේ ආදරේ කරපු නිශා කියල. ඒ කොල්ලන්ගෙන් නිශාවත් බේරගෙන ගෙදර ගිහින් ඇරලවල යන්නට යනව. ඒ යන්නෙ නැවතත් අවුරුදු 4 කට කලින් නැවතිල තිබුණ ආදර කතාවට දළු දාල ලියලන්න මුලාරම්බයකුත් එක්කයි. මෙයාලගෙ ජීවිත කතාව ඔය විදියට ගලාගෙන යන අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයකු වන කේ 7 නම් පුද්ගලයෙක් අල්ලන්න බුද්ධි අංශ නිළධාරීන් මගින් 3 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවල තිබුණා ඔවුන්ව කොටු කරගන්න. මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරුවක් අතර තුරදි හදිස්සියේම පොලිස් වෙඩි පහරකින් කේ 7 ගේ මල්ලි ඝාතනය වෙනවා. මේකේ පළිය ගන්න බලාගෙන කේ 7 දත්මිටි කාගෙනයි හිටියේ. ඔය අතර තුරදි ශාන් එයාගෙ යාළුවා රිශි වැඩිය ඇයි හොදයියක් තිබුණේ නෑ, කෝල් ගත්තට ෆෝන් උස්සන්නෙ නෑ . මේකට හේතුව හොයල බලපුවාම රිශී වෙනම ගේමක් අරගෙන යන ගමන් ඉදල තියෙන්නෙ. ඒ මොකද්ද , ශාන්ට..රිශීට.. ශාන්-නිශා, ආදර කතාවට මොකද වෙන්නෙ කියල අපි බලමු.

හැමෝටම තෙරුවන් සරණයි !

කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3820 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

27 thoughts on “Unakkagathane (2020) Sinhala Subtitles | මිත්‍රත්වයේ නාමය ! [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • ඔෂධ සහෝදර ස්තුතිය මචං සබ් එකට ආ……ජයෙන් ජයවේවා ……..☠️
    සිතුම් පතන පැතුම් එලෙසම ඉටු වේවා

    Reply
  • Unnaipol Oruvan sinhala sub denna plz

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks brother
    Keep going

    Reply
  • ඉසුරු

    7.5 rating තියනවනම් ඉතින් බලන්නම වෙනෝ
    ස්තුතියි සහෝ

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • puluwan nm biriyaani [2021] sab dennako

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • nizhal(malayalam-2021) sub plzz
    also thanks for this sub

    Reply
  • Anonymous

    Shaadhi mubarak 2021 telugu film ekatath sub eka demuko macho.

    Reply
  • මචං සබ් එකට ස්තුතියි !! ( ලිපිය ටිකක් විතර ෆිල්ම් එක ස්පොයිල් කරල වගේ දැනෙනව , ඒකෙන් උනේ ෆිල්ම් එකට තිබ්බ ආසාව අඩු වෙලා මේකත් නෝමල් ස්ටෝරියක ෆිල්ම් එකක්නෙ කියල හිතුන එක. ) පාඩුව වෙන්නෙ උබටමයි සහෝ මේකත් එක්ක තව සබ් දෙක තුනක් අප්ලෝඩ් වෙලා තිබ්බොත් නිතරගයෙන් ඒව ඩවුන් කරාවි. හේතුව ලිපිය ස්පොයිල් කරල නිසා. ඉතින් උබේ මහන්සියමනෙ අපතේ යන්නෙ බං ඒ නිසයි කීවෙ අහිතක් හිතන්න එපා උබ දරපු මහන්සියට ලොවෙත් රෙස්ප බං. යෝ යෝ

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරයා
    පුලුවන් නම් Shadow(kannada) ෆිලුමත් දෙන්න
    ජය වේවා!!!

    Reply
  • තැන්කූ වේවා

    Reply
  • තද කොර ඈහ්හ්

    Reply
  • thanks brother
    keep it up

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply

Leave a Reply to Kushan Cancel reply

Your email address will not be published. Required fields are marked *