Under the Dome (2013) [S01 : E02] | ගින්න [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් ගොඩක් අය මඟ බලාගෙන හිටපු මේ කතාවේ දෙවෙනි කොටස ගේන්න තමයි මේ හදන්නේ. හොඳයි එහෙනම් කලින් කතාව ගැනත් අපි පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.
චෙස්ටර් මිල් කියන්නේ ඇමෙරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන සාමකාමී සහ හුදකලා නගරයක්. ඒත් දවසක් ඒක පාරටම මේ නගරය වටේ අදිසි බාධකයක් වැටෙන නිසා මේ නගරය මුළු ලෝකයෙන්ම හුදකලා වෙනවා. මේ නගරයේ පොලිසීයේ සහ ගිනි නිවන හමුදාවේ ගොඩක් අය මේ සිදුවීම වෙන කොට එහා නගරයේ පැවෙත්වෙන පෙළපාලියකට ගිහිනුයි ඉන්නේ. ඉතින් මේ නගරයට වැටෙන අදිසි බාධකය නිසා ඒක ඇතුලට කොටුවෙන මිනිස්සුන්ට ආරක්ෂාවට සපයන්න පොලිස් කාරයෝ ටික දෙනෙක් විතරයි ඉන්නේ. ඒ විතරක් නෙමේ ඔවුන්ට ගිනි නිවන හමුදාවත් නැහැ. ඒ වගේම මේ අද්භූත බාධකය නිසා විදුලි මාර්ග, ටෙලිෆෝන්, ඉන්ටනෙට් වගේ පහසුකම් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලයි තියෙන්නේ. ඒ නිසා මේ නගරය ඇතුලේ ජෙනරේටර් තියන අයට විතරයි විදුලි බලය තියෙන්නේ.
ඒ වගේම ගියපාර කොටස බලපු අය දකින්න ඇති මේ නගරයේ පොලිසියේ ප්‍රධානියා වුන ඩියුක් පර්කින්ස් අර අද්භූත ආවරණය අල්ලපු වෙලාවේ ඒක දිගේ ගලාගෙන ආපු ආරෝපණයක් වැදීම නිසා එයාගෙ පේස්මේකර් එක පිපිරිලා ගිය හැටි.(පේස්මේකර් එකක් කියන්නේ හදවතේ ගැස්ම දුර්වල අයගේ හදවතට කෘතීම ගැස්මවල් ලබාදෙන්න හදවත ඇතුලේ හයි කරන පොඩි උපකරණයකට) ඉතින් මේ උපකරණය පිපිරුණු නිසා ඩියුක් මිය යනවා. ඩියුක් මැරෙන්න කලින් ලින්ඩාට දෙයක් කියන්න හැදුවත් ඩියුක්ගේ මරණය නිසා ඒ රහසත් වැළලී යනවා.ඉතින් මේ ඩියුක් නැති පාලුව මැකෙන්නත් කලින් ලින්ඩා ප්‍රමුඛ චෙස්ටර් මිල් වල පොලීසියට තවත් අභියෝග ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් ඒ අභියෝග මොනවද කියලා බලන්නත් එක්ක එන්න අපි යමු චෙස්ටර් මිල් වල තවත් දවසක් ගතකරන්න. 😀
SInhala Subtitles
-- Count 15012 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
good doctor sub dihnkooooo
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි
Tnx bro. Me num kohoma hari aran bapanda one
Thanks Bro !!
thanks macho….
machan meke film eka download karanna denne nahane
නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thnx mchn ….
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thanks
පුබුදු
සුපුන් thanks macho sub ekata…
Thanks !!!!!!!!!!!!!
Nice
supri aaa
ela kathawa
jayen jayakma weeewa,sahooo
Melo rahak nehh me sub
Ela ela
මම බැලුවෙ කොමන්ට් දාන්න ලොග් වෙන්න ඕනෙද කියල
ඒකයි මෙලෝ රහක් නෑ කියල ටයිප් කරල බැලුවෙ
සොරි වෙන්න ඕනෙ
එළකිරි සබ්
මාව බයකරන්න එපා යකෝ 😛 😛 😀
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
under the dome episode 3 eka avillaneeee thiyenne….adada koheda ave….puluvannam sub eka dennakooo
koo 3??????
patta seireis eka machan
thanks a lot
niyamai……………..
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ට කතාව මේක දිගටම දෙමු කොල්ලෝ !!!
බොහොම ස්තුතියි සබ්වලට !!!
එල එල
එන පරක්කුවට දුන්නට තුති මචන්
ඉදිර් කොටස් වලටත් ආපු ගමන්ම සබ් දෙමු
ඔබට ජය………..
thenx machan
niyamai….mamath gaththa……digatama sub demu ehenam..
ane machan mata meka downloard karaganna bahane,mokada danne naha neda,help karapan machan mama 1st kotasa baluwa,plz
සහෝ, ඔයාට ඩවුන්ලෝඩ් කරන්න බැරි ටොරන්ට් එකද සබ් ෆයිල් එකද?
නියමයි පුබුදුවෝ.පොඩි කොපිය සං සං ගාල බෑවුනානෙ.පිස්සු වැටිල ඉන්නෙ මේකට.එල කොල්ල වගේ දිගටම සබ් දියං බොක්ක.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. අනිත් එකත් ඉක්මනට දෙන්න. ජයවේවා!
ela ela pubudu …..patta elaz thanks malli
බොහොම ස්තුති යාළුවා මේක දෙනකන් තමයි බලාගෙන හිටියෙ පට්ට පට්ට,
දිගටම දෙමු ජයවේවා !!!
ඇත්තට ම දෙවැනි කොටස දෙනකන් බලන් හිටියේ සහෝ. ස්තුතියි.
බලලා ඉවර වෙලාම කමේන්ට් එකක් දාන්න හිතුණා….කියන්න අඩු පාඩු නෑ සබ් එක නම් සුපිරියටම තිබුණා.ගොඩක් ස්තුතියි අපි සියලුම දෙනා වෙනුවෙන් කරන මේ සේවාවට 🙂 🙂 🙂
ජය වේවා!!!
maxxa
gindara gindara supiri kathawak..thank u bro..
bohoma stuti saho….
me katawat maxxxxa… .
Thanks
මේක පට්ට. බොහොම ස්තූතියි සහෝ සබ් එකට
thanks u………
බොහෝම ස්තුතියි
බොහෝම ස්තුතියි සහෝ ඉක්මනට සබ් එක දෙනවට. ඊයේ කතාව අරගෙන බලන්නැතුව හිටියා සබ් එක දෙනකම්. දැන් බලනවා. කතාව ඉවර වෙනකම් දෙන්න ඕනි එහෙනම්. බොහොම පින්…
maru maru maru…………….
මම මේ අහන්න හිටියෙ මොකද මේක පරක්කු කියල, එහෙම කරන්න එපා සහෝ, පට්ට tv series වලට සබ් දීල අපිව පිස්සු වට්ටල පස්සෙ ඒව පරක්කු කරන්න එපා. මේව දෙනවට වැඩි වැඩියෙන් සහෝට ලැබෙන්න ඕනෙ!
කතාම නැගලම යනව නේද?
අගෙයි අගෙයි ඉක්මනටම දුන්න එක නම්.
බාල හියෙන්නෙ ඊයෙම, අද රෑට බලන්න ඕනෙ.
උපසිරැස ගත්ත ඕන් එහෙනම්, බොහොම ස්තුතියි.
niyamai pubudu ayya
adoww…meeke E2 enakan bala bala hitiye mcn…. thnxxx a lot…
maxxama paharak ehh,…..aneh mcn…anik set 1th ikmanata daahan sanaa…
thanx….
thanks
thanks machan
මේ කොටස දෙනකම් උන්නේ ඊයේ හවස ආව ගමන් කොපිය ගත්තා දැන් සබ් එක්ක බලනවා , තුති
maruma kathawa saho
නියමයි සුපුන් මචෝ…පලවෙනි කොටස බැලුවා මැක්සම තමයි…
ආයෙත් කතාවකට ඇබ්බැහි උනා කිව්වොත් වැරදි නැහැ…
මචෝ, දැනට මේකේ කොටස් කීයක් විකාශය වෙලාද….
නැත්නම් මේ සමගාමී විකශයක්ද යන්නේ….
කොහොම උනත් මැක්සා මචෝ…
ජය වේවා<<<<
තාම කොටස් දෙකයි අයියේ විකාශය වෙලා තියෙන්නේ. මේක මේ ළඟදි පටන් ගත්ත කතාවක්.
elazzz thnxzzz
jayama wewa kollo
බොහොම පින් සහෝට දිගටම දෙමු සබ්
ela bro
ගින්දර කතාව සහෝ
hambooooooooo..athi yanthammmm sub eka dunnahhhh….mekanam patta kathavahh,,,,,,…….thanksss thankssss sub ekatahhhhh………..puluvananm 24 season 1 eke idan dennakooooo
supiri 🙂
loweth na patta 🙂
හුරේ හුරේ දීලා මේක නම් රෙවොලුෂන් වගේ ..පට්ටයි 😀 සුපිරි ඈ ..ගොඩක් ස්තුතියි සහෝ
maxxa hode
Thanks
එලස් ඔන්න ගත්ත මාත් ජය
අනිවා මේක නම් නියමම කතාවක් සබ් වලට පින්
very good tv s all the best pubudu
patta patta onna sub aka gaththa
subs nm maxxa pubudu kollage
thnxxxxxxxxxxxxxxxx
ජය වේවා!
thank you
කලින් එපිසෝඩ් බැලුවා රේවොලුශ්න් වගේ වෙනස්ම තාලේ මැක්සා කතාවක් බලන්නේ නැති හැමෝම බලන්න,
wow , maru 😀
thanks
ඇත්තටම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම කතාවක් සබ් දෙන්න ගත්ත එක නම් සුපිරි
තැන්ක්ස් වේවා!
jayama wewa ikmnata dunna akata thnxz
patta kalin aka baluwa supiri kathwak