MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)පුබුදු සුපුන්බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Under the Dome (2013) [S01 : E10] | සිව්වන හස්තය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

Under the Dome (2013)මුලින්ම ලිපි 2000 සමරුවට සුභ පතන්න ඕනෙ. ලේසි වැඩක් නෙමයි නේ ලිපි 2000ක් ලියනවා කියන්නේ. මේ අතරේ මගෙත් ලිපි ටිකක් හරි තියන එක ගැන ආඩම්බර වෙනවා. කොහොම වුනත් මම තවමත් බාධකේ ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඔයාලට මේ කොටසත් දෙනකම් විකියාගෙන් මට එලියට එන්න ඉඩක් ලැබෙන්නේ නැහැ නෙව. ඔන්න මම ගැලවෙන්න හදන්නේ.

පහුගිය කොටස නම් අමතක නැතුව ඇති කාටවත්. කෝකටත් පොඩ්ඩක් මතකය අලුත් කරගෙන ඉම්මු. කතාව පටන් ගත්තේ බාබිට පුංචි බාධකය පෙන්වන්න ජුලියා එක්ක යන එකෙන්. නමුත් ඒක එතන තිබුනේ නැහැ නේ, අවසානයේ බලනකොට ජෝ නින්දෙන් ඇවිදලා එක අරගෙන ඇවිත් ගේ පිටිපස්සේ මඩුවට. සමනලියත් මුල් වතාවට බාධකයට අත තිබ්බම ඒක ක්‍රියාත්මක වුන හැටිත් මතක ඇති නේ. අනික් වැදගත්ම දේ වුනේ මැක්සින්ගේ ආගමනය. ඇය ජිම් රේණිව වගේම බාබිවත් දන්නා කෙනෙක්. ඒ වගේම ඇය හොද කෙනෙක් වගේ නම් පෙනුනේ නැහැ නේ. කොහොම හැරී හොද නුල් සුත්තර කාලියක් බව නම් තුවක්කු ටික එකතු කරගන්න ජිඹ පොළබවා ගැනීමෙන්ම පෙනුනා. ඔය තමා පහුගිය සතියේ වැදගත් කොටස් ටික.

එදා බාධකයට අත තියලා ක්‍රියාත්මක කල උදවිය එතැනිම නිදාගෙන අවදි වෙනවා ආරම්භයේදී. එයාලා එතනින් යනකොට දන්නා අදුනන කෙනෙක් හොර වැඩක් කරන්න ගිහින් හොද වැඩක් වෙනවා. මේ ඔක්කොම එක්ක රෙනී හා බාර්බී එකතු වෙන පාටක් තියෙන්නේ මාක්සින් ගෙන් ගැලවෙන්න. මැක්සින්ගේ රක්ෂණයක් ගැන පහුගිය සතියේ කියා වුනා නේ මේ දෙන්නගේ සුදානම එක හොයාගෙන පිළියම් යොදන්න. ආ… මක්සින්ගේ අලුත්ම ලෝකය බලන්න හැකි අද ඔයාලට. ඒ වගේම සිව්වන හස්තයත් අද පෙන්වනවා. මේ ඔක්කොම එක්ක රහස් එලි වෙන්නෙත් නොහිතු හැටියට. එක රහසක් නම් නෙමෙයි රහස් දෙකක් තුනක් වගේ ගන්නාක්. මේ ඔක්කොම සිංහල උපසිරැස එක්ක ඔයාලම බලාගන්න.
එහෙනම් 11 වන කොටස එක්ක හමු වෙමු. හැමෝටම ජය වේවා…!

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/KJN606″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
bd611e95ee79ef8ad74ec96abfc4d6c6e6bcac9c
[button link=”http://goo.gl/D45OXe” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c162599c0874173dca238cdc80696a5d0af672b0
[button link=”http://goo.gl/P4BMdE” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
3c51b002c5368ed91ca5432ded7da0d77ff3c198
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12291 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

75 thoughts on “Under the Dome (2013) [S01 : E10] | සිව්වන හස්තය… [සිංහල උපසිරැසි සමඟ]

  • sandaruwan

    Season 1 Episode 1 Sub Eka Download wenne ne Any Help Please

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Sidaththa Priyanjitha

    නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai. sub elatama thiyanawa. eth 11 ey thama neththe an

    Reply
  • jeeven viduranga

    man balapu t.v sirias walin hodama eka
    mekanam niyama wadak oyata hadawatinma suba pathanawa//////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

    Reply
  • ela film ekak thanks saho…

    Reply
  • meke sinhala subtitle dennahane win rar eken eliyata ganda error ekak win rar eken denawa.

    Reply
  • රොෂීන්

    super ikmanata anith ewath dennako

    Reply
  • චානක ලක්ෂාන්

    එළ මචන්
    සබට බොහොම ස්තුතියි
    ජය !!

    Reply
  • හනිබනිට(පුබුදු සුපුන්) මෙක නොකඩව දිම ගැන තැන්ක්ස් කියන්න ඔනෙ.මට හිතෙනෙන් මෙ අවරනයට පිටසක්වල සම්බන්දයක් ඇති කියල

    Reply
  • wow superb series. than you very much

    Reply
  • niyamai machanla , dan mekata addict wela thiyenne. ane pls. machan meka iwara wela THE TOMORROW PEOPLE eka sub. daala diyan. mama hithanawa supiri wei kiyala. thawa deyak me umbala karana wade (“SAMAJE SEWAYA”) nam ela. mamath BAISCOPE eka pattama fan kenek. umbala kiyala thiyana widihata sub daanna try kala. eaka wada machan. hena happy. eath ban office indala enakota re wenawa. anika muladi sinhala type karannath tikak wela yanawa machanla. ok ok keep it up BB . (BAISCOPE BOYS)+++++

    Reply
  • niyamai machanla , dan mekata addict wela thiyenne. ane pls. machan meka iwara wela THE TOMORROW PEOPLE eka sub. daala diyan. mama hithanawa supiri wei kiyala. thawa deyak me umbala karana wade (“SAMAJE SEWAYA”) nam ela. mamath BAISCOPE eka pattama fan kenek. umbala kiyala thiyana widihata sub daanna try kala. eaka wada machan. hena happy. eath ban office indala enakota re wenawa. anika muladi sinhala type karannath tikak wela yanawa machanla. ok ok keep it up BB . (BAISCOPE BOYS)

    Reply
  • අමල් ප්‍රසාද්

    ගින්දර කොල්ලෙක්නෙ… දෙනකං බලං හිටියෙ. දැන් මේක බලල බලල නොබල ඉන්නම බෑ. තැන්කූ!!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. අදම ගන්න ඕන.

    Reply
  • patta thaz.. degatama ona

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • great subtitle pubudu.great work thanks a lot…..

    Reply
  • kasun viraj

    ජය වේවා…

    Reply
  • Achintha sameera

    පුබුදු සුපුන් thanks macho sub ekata.patta

    Reply
  • Ela ela niyamai. maga balagenamai hitiye.. 🙂 😉

    Reply
  • සැමරුමත් එක්කම අපේ පුබුදු කොලුවා බුබුලට යටින් ගෙනත් තියෙන්නෙ
    එල ඈ
    හැබැයි මම මේකෙ සේරෝම දෙනකම් ඉන්නව

    කෑල්ලටනම් ආසයි හොදේ 😉

    Reply
  • thanks alot machan denakam balagena hitiye appa 😀

    Reply
  • meke ithiri kosas tika ganna puluwan site ekak kiyapallako…ikmanata balanna oni

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ මාර වැඩේනේ සුපුනෝ…
    මම මේ කතාවේ හැම කොටස් ගොදාරියක්ම දීපු දවසෙම වගේ අරන් බැලුවා..
    කරුමේ කියන්නේ අද හොදම කොටස එහෙම බලන්නවෙන්නේ නැහැ..
    ලිමිට් එකට පිං සිද්ද වෙන්න.
    කොහොම හරි එක දෙයක් නම් දැනගත්තා..සිව් වන හස්තය අර ගොනා ජූනියර්ගේ කියලා…කතාවේ එපා කරපුම එකා…
    එහෙනම් ඔන්න ලබන මාසේ කරන මුල්ම වැඩේ මේක තමයි හොදේ…
    ජය වේවා…

    Reply
  • අනේ මන්ද මචෝ කොහොම ස්තුතියි කරන්නද කියල..පිස්සු හැදිලා බලන් හිටියේ මේක දෙනකන් රොම්බ තැන්ක්ස්

    Reply
  • me tv series eka num nagala yanwa macho.thanks aaaaaaa!!!

    Reply
  • Pramudaya Lal

    නියමයි good work

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    දෙනකම් උන්නේ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • හිරු

    මං හිතුවා ෂුවර් එකට හතර වෙනි එකා ජූනියර් කියල…. හි හි…

    Reply
  • ela ela…..thanks thanks sub ekatahhhh………..

    Reply
  • රිෂාන්

    මොකද පරක්කු කියලා බැලුවා

    11ත් ඉක්මනට දෙන්න මචං

    පුබුදු ට ඡය…. 😀

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි පුබුදුවා ජය

    Reply
  • thank u very much matchan sub denakan balagena hitiye

    Reply
  • සසිදු

    තැන්කූ තැන්කූ සබ් එකට මේක දෙනකම් ඩවුන් කරන් ඉදපු 10කොටස බැලුවෙ නෑ (Y)

    Reply
  • මුදියා / mudiya

    හප්පේ ඔක්කොම අස්සෙ අපේ පුබුදුව මේකත් දීල නොවැ.මේ කෙහෙම්මල් ගමනක් ඇවිත් ගිය සතියෙ කොටසත් බලන්න බැරි වුනා.මෙහෙන් ඩවුන් කරාට දාගෙන යන්න විදිහකුත් නෑ.ෆෝන් එකටවත් රිංගවන්න බලන්න ඕනි.නියමයි පුබුදුවෝ.සබ් දෙන සෙට් එක අස්සෙ 3වෙනියට ඉන්න ඔයාටත් මගෙන් උණුසුම් සුභ පැතුම් 2000 සැමරුම වෙනුවෙන්.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • 2000 ටඅපෙ සුබ පැතුම්

    Reply
  • thanks machoooo …………………….

    Reply
  • පට්ට පට්ට මචෝ ඔහොමම දෙමු

    Reply
  • මමත් මේක දෙනකම් උන්නේ අද රෑ බලන්න ඕනේ ඔන්න සබ් එක ගත්තා

    Reply
  • A A enakam balan hitiye

    Reply
  • ලොවෙත් නෑ මේක පහර

    Reply
  • නලින්

    නියමයි පුබ්බා.. මෙකේ සබ එනකම් ටිකක් යව යව බැලුවා. මොකෝ වෙන්නෙ කියලා. දන්නවා නේ ඉතින් දැන් ඉන්න බැහැ නොවැ. මොකක් වෙයිද කියලා ඉවසිල්ලක් නැතුව නේ ‍ඉන්නේ.

    ජය වේවා..!

    Reply
  • බොහොම පින් සහෝට

    Reply
  • mey episode aka denakam mamath unne

    Reply
  • meyka nam patta kathawa kohomath

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා සහෝ

    Reply
  • මැක්සා මේකත් දෙනකම් උන්නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *