Under the Dome (2013) [S01 : E11] | යක්ෂයා…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු මේ කතා මාලාවේ එකොළොස්වෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. ඒ වගේම මේ කතා මාලාවේ පළවෙනි සීසන් එක ඉවර වෙන්න තව කොටස් දෙකයි තියෙන්නේ. හොඳයි, එහෙනම් පුරුදු විදිහටම ගියවර කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු.
කට්ටියට මතකද මේ කතාවේ හැදින්වීමේදී ජූලියා කියනවා අපේ රහස් තවදුරටත් ආරක්ෂිත නැහැ කියලා. ඉතින් ඒ කිව්වත් වගේ ගියවර කොටසෙදි ගොඩක් අයගේ රහස් එළිවුනා. මුලින්ම ඩොඩී ජෝ සහ නොරී ගැන ඔත්තු බලලා එයාලා හංගගෙන ඉන්න පොඩි බාධකය ගැන හොයාගත්තා. ඒත් ඒ එක්කම බාධකයෙන් ආව විදුලි සැරයක් වැදීම නිසා ඩොඩීගේ මතකය නැතුව ගියා. ඒ වගේම ජිම් රෙනී සහ බාර්බි එකතුවෙලා මැක්ස් ගැන රහසක් එළි කරගන්න අතරේ ලින්ඩා සහ ජූලියා එකතුවෙලා ජිම් රෙනී, මැක්ස් සහ ඩියුක් පර්කින්ස්, පීටර් ෂුම්වේ ගැන රහස් එළිකරගත්තා. ඔය අතරේ ජිම් රෙනී මැක්ස්ගේ මව, මැක්ස් සහ බාර්බි ගැනත් රහසක් එළිකරගත්තා. ඇත්තම කිව්වොත් ගියපාර කොටස මට දැනුන හැටියට නම් හරියට රහස් පරීක්ෂක කතාවක් වගේ.කොහොම වුනත් ගියවර කොටසෙදි ඩොක්ට ෂුම්වේගේ මරණය ගැන අපි මෙච්චර කල් හිතාගෙන හිටපු දේ වෙනස් වුනා. පේන විදිහට නම් ඔහු ඕනේ කමින්ම තමයි බාර්බි අතින් තමන්ගේ මරණය සිද්ධ කරගෙන තියෙන්නේ. තමන්ගේ මුළු සේසතම සූදුවට සින්න වෙන්න යන බවත් ඒ නිසා අවසානයේ අසරණ වෙන්නේ තමන්ගේ බිරිඳ බවත් තේරුම් ගන්න ඩොක්ට ෂුම්වේ විශාල මුදලකට ජීවිත රක්ෂණයක් අරගන්නවා. මේ රක්ෂණයට අනුව ඔහු අකල් මරණයකට ගොදුරු වුනොත් ඒ රක්ෂණ සල්ලි ජූලියාට ලැබෙනවා. අවසානයෙ ජූලියා දැනගන්නවා තමන්ගේ සැමියා මෙච්චර කල් තමන් හිතාගෙන හිටිය විදිහේ කෙනෙක් නොවන බවත් ඔහු සැබැවින්ම තමන්ට ආදරය කල කෙනෙක් බවත්. ඒ වගේම ඇය දැනගන්නවා ඩොක්ට ෂුම්වේගේ මරණය බාර්බි විසින් සිතා මතා නොකරපු බව.
ඉතින් මේ වගේ තවත් අභිරහස් ගොඩක් ගියවර කොටසෙන් එළිවුනා. හොඳයි එහෙනම් අපි පොඩ්ඩක් මේ පාර කොටස ගැන බලමු. මේ කොටසට “යක්ෂයා” කියන නම වැටෙන්න ලොකු හේතුවක් තියනවා. මේ කතාව බැලුවහම ඔයාලටත් ඒක තේරෙයි. ඒ විතරක් නෙමෙයි මේක මුල ඉදන් බලපු අයට නම් මේ යක්ෂයා කවුද කියලා දැනටමත් තේරිලා ඇති. එහෙනම් ඒ ඔයාලා හිතන යක්ෂයාමද කියලා බලන්න එන්න මාත් එක්ක චෙස්ටර් මිල් වල තවත් පැයක් ගත කරන්න. 😀 😀 😀
SInhala Subtitles
-- Count 12122 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි
thanks mchn..
නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..
thanks bn superb series 1k!!!!!!!!!!!!!!!!
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Great job Dear. thank you so much bringing us this pleasure.
thanks
thanks
i miss you 2012 koriyan drama ekata sinhala sub dennako
ekata sub dilatiyanawanam ganna puluwan link ekak denawada
ගොඩාක් ස්තුතියි
පට්ට වැඩේ ආ…..
දිගටම ඔහොම යන්
brothe ilanga episodes tikath ikmanatama dennKOOOOOOO PLZZZZZZZZZZZZZ
නියමයිනෙ පුබුදු සහෝ..
තැන්ක්ස් මචං… 😀
තෑන්ක්ස් පුබුදු!! දෙනකං ඉවසිල්ලක් නැතුව හිටියෙ…
meke issharahata monawevida kiyala hithaganna bane.supiri thama,
great work pubudu….thanks a lot……….
ජයෙව්වා ! මම ෙම්ක ෙගාඩක් අාසාෙවන් බලන්ෙන් !
පට්ට පට්ට….ජය වේවා
ela machan.thnx
bohoma stuti saho…. .
thanks
බොහොම ස්තුතියි බං මේ කොටසත් උපසිරැස එක්ක අරගෙන ආවට.
දැන් බලලාම තමයි නිදාගන්න ඕනෙ.
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට වගේම මෙච්චර ඉක්මනට හැම සතියකම අපිට මේක නිම කරලා දෙන එකටත්. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛
තැන්ක්ස් වේවා!
sub eka down wennane macho
බොහොම ස්තුතී…!!! ^_^
Patta Mchn
thankssssssssssssssss
ENAKAMMAI IDIYE SAMADA JAYA WEWA
niyamaaaai. meka denakammamai hitiye. thanx
fatta thankz bro….
elazzzzzzzzzzzzzzzz…………
thanx machan ………
thanks machan..
Thanks bro (y) meka denakam balana hitiye 🙂
පට්ට පට්ට….
එල එල..
ගින්දර .ජය වේවා…
thanks
මේක දෙනකම් හිටියෙ…..එල…දැන් තමා නියමම කොටස් ටික යන්නෙ..
බොහොම ස්තුතියි පුබුදුවා ජය
iyema aran thibbe adama balanawa thanx macho
ගොඩක් ස්තුතියි…11දානකම් බලන් හිටියේ…සුපිරිම වැඩක්
ela
අයියෝ ඔෆිස් ඇරල යන්න හදද්දිනෙ දැක්කෙ මේක දීල කියල.මොනව කරන්නද.හෙටම බලනව.ඊයෙ රෑ තමයි අන්තිම කොටස බැලුවෙ.දැන්නම් මාරයි මේ කතාව.(ඉස්සරත් එහෙම තමයි ඔය කිවුවට)නියම වැඩත් පුබුදු.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
ගොඩක් ස්තූතියි සහෝ
පුබුදු
සුපුන් thanks macho sub ekata,meka iwara wela teen wole tv sereyas eka ta sub denna hodada…
thanks thanks meka denakam balagena unne ithuru 2th ikmanatama demu ehenam jayasri……. (y)
Thanks Malayo…. meke sub 1ka denakam balagena hitiye…
thanks…………..
එල ඈ…..
සබට තුති
ඔබට ජය………
අද 345 කොපියකුත් දීලා නේ? ස්තුතියි පුබුදු සහෝ උපසිරැසියට.
ගොඩක් ස්තුතියි මචෝ ජය වේවා !!
මේකත් අපිට පිස්සු හදවල නවත්තයිද දන් නෑ… යක්ෂයා මොකාද කියන එක ගෙස් කරන්න නං එච්චරම අමාරු නෑ… බිග් ජිම්නේ… හි හි …
baiscope niyamai
wow..maru 😀
Thanks
එනකල් ඇඟිලි ගැන ගැන හිටියේ.. තැන්කූ වේවා සහෝ ..
thanks macho denakam maga balagena unne !!!
Jaya veva !!! 😀
maxxxa machan
elazzz thnxzzzz
නියමයි සුපුන් !
ජය වේවා!
පට්ට පට්ට සහෝ
නියමයි මචෝ
ගොඩක් ස්තුතියි මචෝ ජය වේවා !!
තැන්ක්ස් වේවා!
elane meyka patta kathawa
thanks
jaya wewa!!
පට්ට දෙනකම් උන්නේ
ThanKZ