Under the Dome [S02 : E05] | සන්ධානය… [සිංහල උපසිරැසි සමඟ]
නොවැළැක්විය හැකි හේතුවක් නිසා මේ කතාව දෙන්න අද නම් සෑහෙන්න පරක්කු වුනා. ඒ වුනත් ලබන සතියේ ඉදන් නම් වෙනදා වෙලාවටම දෙන්නම්. එහෙනම් අපි පොඩ්ඩක් පහුගිය සතිය ගැනත් ටිකක් මතක් කරගෙනම ඉමු. 🙂
ගියවර කොටසෙදි එක පාරටම බාධකය හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න පටන් ගත්ත අතරම මෙතෙක් කල් මියගොස් ඇතැයි සිතා සිටි ජූනියර්ගේ මව පෝලීන්ගෙන් ජූනියර්ට ඊ-මේල් පණිවිඩයක් ලැබුනා. එහි සඳහන් වුනේ පෝලීන්ගේ හිටපු පෙම්වතා වුන ලයිල් චම්ලි නම් පුද්ගලයා හට ජූනියර්ට ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න හැකියාව තියන බව සහ ඔහුව විශ්වාස කරන ලෙසයි. මේ නිසා ජූනියර් ඔහුව හිරෙන් නිදහස් කරගෙන සිය මවගේ දිනපොත සෙවීමට ඔහුත් සමඟ සෑම් සිටි නිවසට ගියා. නමුත් එහෙදී ජූනියර්ට පහරදෙන ලයිල් දිනපොතත් රැගෙන පැන යනවා. මේ අතරෙම සෑම් සහ ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා විසින් ක්‍රියාත්මක කරන්න ගිය ජනගහනය අඩු කිරීමේ සැලැස්ම ව්‍යාර්ථ කරනවා. මේ වන විටත් ජූලියා සෑම්ව විශ්වාස කරන නමුත් සෑම් යනු ඇය හිතන කෙනාම නොවන බවටත් ගියවර කොටසින් ඉඟියක් ලැබුනා.
ඉතින් එහෙනම් බිග් ජිම්ගේ සහ රෙබෙකාගේ ඉරණම මෙන්ම ජූලියා, බාර්බි ඇතුළු අනිකුත් චෙස්ටර් මිල් වැසියන් අද දවස ගෙවු ආකාරය බැලීමට නැවත සැරයක් බාධකය තුලින් චෙස්ටර් මිල් වලට පියමං කරමු 🙂 එහෙනම් ලබන පාර කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්!
SInhala Subtitles
-- Count 14975 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks mchn..
නියමයි මචෝ එළ කිරි
thanka a lot!!!!!!!!!!
ස්තුතියි 🙂
දැන් තමයි බලන්නේ කොල්ලේ !
සුපිරි වැඩක් !
බොහොම තුති සබට
😀
ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ… ජයවේවා……!!!!
thank machan
thank u
baiscopek…sub dena hamotama godak thanks…
season 2 ekanam niyamai >pubudu thanks macho subtitle denawata
patta
ස්තුතියි පුබුදු මල්ලී. පරක්කු වුනාට කමක් නෑ. දුන්නා නේ? ඔන්න මාත් ගත්තා.
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. පරක්කු වුණාට මොකද මම බාන්නේ අද නොවැ. ජය෴෴ 😛 😛
nowalakwiya kahi hethuwa mokakda?
thanx bro!!!!!
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks machoooo…
Thanks…
Ela Kiri Kollek
Thanks Bro…..
ela
උපසිරැසියට තුති…… 🙂
Thanks
නියමයි සහෝ…..
දිගටම දෙන්න……
ස්තුතියි පුබුදු සහෝ
බාගෙන හිටියා සබ එනකම්
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි නියමයි.
සබට තුති
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුත්යි අය්යේ sub 1ට ………..
පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ් එකට ,
මොකද බොස් සබ් එක පරක්කු,ඉක්මන් කරන්න….
bohoma stuti saho……. .
ඔන්න පුබුදුවෝ මම නම් කමෙන්ට් එකක් දාන්නත් කලින්
බලලා හිටියා 🙂 🙂 ,ඒ තරමට වහ වැටිලා ඉන්නේ කතාවට.
දැන් දැන් කතාව පට්ට එකට එනවා..සබට තුති මචෝ ජය.
Thanks man
thankyou
ගිය සතියෙනම් පැටලිලි ලිහෙන්න වගේ ගියා. අායිත් අවුල් වෙයිද මන්දා. බලමු බලමු. තැන්ක්ස්
thanx machiooooo
thx sahoo
පියමං කරමු අනේ ඔයා කියනවනම්…
සමාව ඉල්නවා කමෙන්ට් එහෙම නොවටෙනවා නම් ඉඳලා හිටලා..
වැඩ අප්පා හෝ ගාලා…
ඉස්සර වගේ බැහැ දැන්…
ඔන්න එහෙනම් ගත්තා හොඳේ…
අලුතින් ආපු කෙල්ලන්ම් හරි ශෝක් වගේ…
ජය වේවා..
පට්ට
සබට තුති
ඔබට ජය…………..
සබ් ඔක්කොටම බොහොම ස්තූතියි.
thanks
ගොඩක් ස්තුතියි සහෝදරයා……..!!!!!!!!!!!!!!!! 😀
elzzz
එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන සබ එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.
සබ් ඔක්කොටම බොහොම ස්තූතියි.
Elazzzz. Thanx machan
ගොඩක් ස්තුතියි!
මෙච්චර කල් සබ් ගත්තට ස්තුතියක් කරන්න වෙලාවක් තිබුනේ නැනේ 😛
ස්තුතියි!
baiscopelk සෙට් එකටම ගොඩක් ස්තුතියි! 😀
thax macho..
meka denakan iwasillak nathuwai inne………thnx saho……..
Thank You..