Under the Dome [S03 : E03] | අපි කවුරුද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ අද ඔයාලා ආසාවෙන් බලන් හිටපු කතා මාලාවක 3 වන අදියරයේ තෙවන කොටසට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන පළමු සහ දෙවන කොටස් දෙකම බැලුවට පස්සෙ ඔයාලාට මොනවද හිතුණෙ? මට නම් පිස්සු වගේ. කොහෙත්ම හිතපු නැති විදියකට 3 වන අදියරය සඳහා ප්‍රවේශයක් ලබා දුන්නා. කතාව අවසාන උනේ ජූලියා සහ බිග් ජිම්ගේ උදව්වෙන් බිත්තරය විනාස කරලා කෝෂ ඇතුලෙ හිර වෙලා හිටපු අයව එළියට ගන්න එකනේ. අද එතැන් සිට කතාව බලන්නකෝ. අද ගුහාවෙන් එළියට එන අය තාමත් ඉන්නෙ බාධකය ඇතුලෙද? නගර වැසියන් අත්විඳි දේ ඇත්තමද? ඒ ගතකරපු කාලය කොහොම බලපෑමක් එල්ල කරනවද? මෙන්න මේ ප්‍රශ්ණ වලට අද කතාව තුලින් උත්තර හොයා ගන්න පුළුවන්. අදත් කතාව ඉවර වෙන්නෙ හිතා ගන්න බැරි ප්‍රශ්ණයක් ඉතිරි කරමින් සහ කුතුහලය වැඩි කරමින්.
ඔයාලට මතක ඇති කතා මාලවට අළුතින් දෙදෙනෙක් ඇතුල් කරලා තිබුණා. ඒ අය කවුද කියලත් අද පොඩි ඉඟියකින් දැනුම් ගන්න පුළුවන්. එහෙනම් අද සබ් එක ටිකක් පරක්කු නිසා මං වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බාගෙන ම බලන්නකෝ. එහෙනම් ලබන සතියේ 4 වන කොටසත් එක්ක මුණ ගැහෙමු.
බයිස්කෝප් අඩවියට ජය !!!
12720 downloads
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
THANX
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thanks again…………….
thanks for sub
Thnxxx sis..
thx sis
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Under The Dome S3 E4 ඇවිල්ලා එකටත් ඉක්මනින් සබ් දෙන්න.
ඒ වගෙම අලුතෙන් එන සබ් ගැන අපිට ෆොන් එකට ඇලර්ට් එකක් දා ගන්න විදිය ටිකක් මතක් කෙරුවොත් ලොකු උදව්වක්,
ෂෙරිල් අක්කී ගොඩක් තුතී මී කරන දෙවල්වලට අලුත් සබකින් හමුවෙමු එහෙනම්.
Under The Dome S3 E4 ඇවිල්ලා එකටත් ඉක්මනින් සබ් දෙන්න.
ඒ වගෙම අලුතෙන් එන සබ් ගැන අපිට ෆොන් එකට ඇලර්ට් එකක් දා ගන්න විදිය ටිකක් මතක් කෙරුවොත් ලොකු උදව්වක්,
ෂෙරිල් අක්කී ගොඩක් තුතී මී කරන දෙවල්වලට අලුත් සබකින් හමුවෙමු එහෙනම්.
මම alerts දාලා තියෙනවා. ඒත් සමහර tv series වල එන්නේ නැහැ.
Next episode එකත් දෙන්න. Tx.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thank you…
ස්තූතියි..
සබට තුති දෙනකල් හිටියේ ජය….
thank
බොහොම ස්තුතියි….
Thanks
නියමයි ෂෙරින් අක්කේ !
ඔන්න මාත් ගත්තා.
බොහොම ස්තුතියි සබට !
මෙගා බයිට් 120 විතර ටොරන්ට් නැද්ද?
~~~ Thanks Sisi ~~~~
thanx sis
Tx නගෝ
ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට
බොහොම ස්තූතියි ෂෙරින් !!!
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි සහෝදරි 😀
ස්තුතියි, ෂෙරින්.. එනකල් මග බලන්නේ අපි ඉන්නේ. ස්තුතියි නැවතත්.
ජය වේවා!
thanks akke sub ekata..me kathawa patta pata pata wegena enne dan
thanks
Hammeeeeeeeeeee Akkiyo enakn Hitiye Thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Thank u
බොහොම ස්තුතියි අක්කේ උපසිරසට
Thank you very much..:-)
ඔන්න එකත් බයිස්කොප් පිහිටෙන් බැවා..තැන්කියො ගොඩක් බයිස්කොප් අඩවියට.සබ් එකට ගොඩ්ඩක් ස්තුතියොස්…. ජයෙන් ජය පතනවා
තෑන්ක්ස් සිස් සබට!
ජයවේවා!
Ela Ela
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට..
කතාව හිතුවේ නැති පැත්තකට යනවා වගේ..
දිගටම සබ් දෙමු..
ජය වේවා !!!
thnx sis sub 1te 😀
උපසිරසියට තුති…………
උපසිරසියට බොහොම ස්තුතියි..
ජය වේවා!!
Thank you sis….
thanks…sis…digatama apita sub denna…..ජය වේවා!!
Keep it on machan…
අප්පේ ගිය සතයේ නම් මහා පිස්සුවක්ම තමා වුනේ..
කතාව වෙනම පැත්තකට යනවා වගේ..
එහෙනම් බලමුකෝ නේද ඉස්ස්රරහට..
උපසිරසියට බොහොම ස්තුතියි..
ජය වේවා!!
thans sis
thank u very much sis.menna gaththa.
ගොඩක් ස්තුතියි.මගේ ආසම කතාව.
thank you akki
Thanks nangi 🙂
බොහොම ස්තුතියි අක්කේ උපසිරසට
මෙන්න ගන්නවා
ජය!
Tnx Sis………………..
“ෂෙරින් ස්තුති………. අපි මේකේ සබ් එක එනකන් හිටියේ එත් ටිකක් පරක්කු උනා නේ…
Thanku sis
thanks
තැන්කිව් සිස් 😀
ela thanks machan ! 😀
Thanks