Underworld: Evolution (2006) | පරිණාමය. [සිංහල උපසිරසි සමඟ]
මතකයි නේද? ටික දවසකට කලින් මම ඔයාලට Underworld (2003) චිත්‍රපටය දුන්නා. ඉතින් ඔන්න අද අරගෙන ආවෙ Underworld චිත්‍රපටමාලාවෙ දෙවන චිත්‍රපටය වන Underworld: Evolution (2006). අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.7/10 අගයක් ලබගන්න සමත්වුණ සුපිරි චිත්‍රපටියක් තමා Underworld: Evolution. Kate Beckinsale, Scoott Speedman, Tony Curren ප්‍රධානතම චරිත සඳහා රංගනයෙන් එකතු වෙන අතරෙ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Len Wiseman විසින්. මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ පළමු චිත්‍රපටය අවසන් වන රාත්‍රියෙන්මයි. ඒ කියන්නෙ මේ චිත්‍රපටි දෙකම තදින්ම එකට ඈඳිලයි තියෙන්නෙ.
වැම්පයර් වංශයෙ පාලකයා වික්ටර්ව මරා දැමීමෙන් පස්සෙ සෙලින් සහ මයිකල් ආරක්ෂිත ස්ථානයකට පලා යනවා. මේ අතරෙ ක්‍රේවන් මාර්කස් අවදිවීමට ප්‍රථම ඔහුව මරා දැමීමට සූඳානම් වෙනවා. ඒත් මතකනෙ, මාර්කස්ගෙ ශිශිර නිද්‍රා කුටියට අහම්බෙන් රුධිරය ලැබෙන හැටි. මේ නිසා ක්‍රේවන් එන විටත් මාර්කස් අවදි වෙලා ඉන්නෙ. මාර්කස් කියන්නෙ අමරණීයන්ගෙ පෙළපතේ ජ්‍යෙෂ්ඨයා, ප්‍රථමයා. මාර්කස් අවදි වෙන්නෙ ඔහුගේම සැලැස්මක් ඇතිව. ඔහුට වුවමනා කරන්නෙ 1202 වසරෙදි වික්ටර් විසින් අල්ලා සිරගත කරන ලද තම සහෝදරයා විලියම්ව හොයාගන්න. විලියම් කියන්නෙ අතිභයානක විනාශකාරි පළමු නරවෘකයා. නරවෘකයෙකු බවට පත්වූ පසු මොවුන්ට ලයිකානුවන් වගේ නැවත මිනිස් ස්වරූපයට පැමිණෙන්න බැහැ. මාර්කස් විලියම් නිදහස් කරගන්න උත්සහ කරන අතරෙ සෙලීන් සහ මයිකල් සූඳානම් වෙන්නෙ ඔහුව නවත්වන්න.
ඉතින් මම හිතාගෙන හිටියෙ මේ චිත්‍රපටමාලාවම නිම කරලා ඔයාලට ලබා දෙන්න. දැනටමත් Underworld: Rise of the Lycans (2009), Underworld: Awakening (2012) චිත්‍රපට වල උපසිරැසි ලැබිලා තියෙන බව විකියා සහෝ මට දැන්නුවා. ඉතින් ඔයාලට කරදරයක් නැතිව බලා නොයිද එක දිගට චිත්‍රපටමාලාවම එහෙනම් බලන්න පුළුවන් වෙයි. මම කළා නම් තවත් කාලයක් ඉන්න එපෑ නේද? 😛
එහෙනම් තවත නිර්මාණයක් සමඟින් හමුවෙනතුරු මම ඔබෙන් අදට සමුගන්නවා. නැවත හමුවෙමු. ඔබට ජය හා සතුට..!!
[button link=”http://tinyw.in/XJgr” type=”icon” “center” newwindow=”yes”] 375 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/EGNe” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/AZVq” type=”icon” “center” newwindow=”yes”] 1.54 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7572 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
THANKS
Elama
Thanks
thanks for sub
ස්තුතියි *****
ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.
බොහෝම ස්තූතියි උපසිරැසියට
සුබපැතුම්
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
ස්තුතියි කැලුම් සහො
tkz mcn
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanx i owe you
machan thanks subs waalata koluwo…donload karala godak kal unata aday balanna welawak lebune… thawath me wage hoda weda karanna machan all the best good luck…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට, තවත් ගොඩක් ෆිල්ම් තියෙනවා මූවි කලෙක්සන් එකේ සම්පුර්න නොකළ විකියගෙනුත් අහල හැකිනම් කරන්න බලන්න ,බොහොම වටිනා වැඩක්,ජයවේවා.
නියමයි කැලුමා.
දිගටම දෙමු කොල්ලො.
ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!
එල එල.
ඉතුරුවත් දෙමු.
ජයවේවා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
thnq
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ඉතුරු දෙකත් බලමුකො එහෙනම්. ජය෴෴ 😛 😛
එළකිරි
thanks..saho
appe 1st eka lebuna gaman eka blala maga bla bla htye anitwa enakan ….
thnxxxxx
Thanks
මතකයි මතකයි දුන්නා කියලා… 😀
එල එල සහෝ
සබට තුති
ඔබට ජය……….
ස්තුතියි කැලුම් සහො 😛 😛 ජය
එළකිරි කැලුමෝ
සුප්පා
කලෙක්ෂන් එකම සම්පුර්ණ කරපන්
ජය හා සතුට සමරන්න තව කියක් තියනවද ඈ 😀
Thanx machan denakan balaagena hitiye
“Transformers 2 – Revenge of The Fallen (2009)” plz bn mekata sub dennako
Obata jaya!!!
thankssss so
set akama subs denawa maru hode
niyamayi saho
තෑන්ක්ස් වේවා!
digatama subs denna
wow,, maru
😀
patta patta films meywa thama saho
Thanks
බොහොම තුති
පට්ට සහෝ අනිත් ඒවාත් දෙන්න