අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනකබලන්නයුද්ධසිංහල උපසිරැසි

Vikings [S04: E19] with Sinhala Subtitles | එංගලන්තයේ ඉරණම…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 17 votes.
Please wait...

Viking Mid Season-1

ඔන්න අවසාන කොටසට කලින් කොටස අරගෙන ආව. මේ කොටසට උපසිරසි කලේ සමන් ප්‍රසාද් සහෝදරයා. මේ වෙනකොට කතාව ගැන කියනවනම් බියෝන්, අයිවර් ප්‍රමුඛ සහෝදරයින් මහා හමුදාවත් කැටුව එංගලන්තයට ගිහින් තියෙන්නේ, ඒ වගේම ලගතව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණයක් තියන බවත් දන්නවනේ, හැරල්ඩ් රජු තමා ඒ කුමන්ත්‍රණය මෙහෙයවන්නේ බලල අතක් යොදවල, අද ඒ කුමන්ත්‍රණයත් ක්‍රියාවට නැගෙනවා, ඒ වගේම ඒලා සහ එක්බර්ත් රජතුමාගේ ඉරණමත් තීන්දු වෙනවා, බලමු මහා හමුදාවේ වැඩ කොහොමද කියල, අවසාන කොටසින් හමුවෙමු එහෙනම්. ජයෙන් ජය, මටත් වඩා යස අගේට උපසිරැසිය කරල තියන සමන් සහෝදරයට ස්තුතිය. 😀

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/11/SamanPrasad2-e1480018432344.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next episode >>

25 thoughts on “Vikings [S04: E19] with Sinhala Subtitles | එංගලන්තයේ ඉරණම…… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks …………………..

    Reply
  • Thank you… keep it up good work.. 🙂

    Reply
  • Thankz bro ❤️️

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤
    ජය..!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • සුපිරිම කතාවක් අපට සිංහල සබ් එක්ක රසවිදින්න අවස්ථාව සලසාදුන් “විමා” ට මාගේ ගෞරවණීය ප්රාණාමය

    Reply
  • Thank you for Subtitle….

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • final episode eka awa ada sub dapanko. puluwanda?

      Reply
  • Amil Gamage

    Thanks Bro Sub Ekata..
    mea Para Suba Karala thiyenne. “Saman” koluwa ea.. ela..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා..

    Reply
  • LSM HUSKAA

    hei tnks yo sub akata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *