V for Vendetta (2005) Sinhala Subtitles | ජනතාව රජයට නොව, රජය ජනතාවට බිය විය යුතුවේ![සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින්? ඔන්න මම තව කතාවක් අරගෙන ආවා. කට්ටියට මතකද Matrix චිත්‍රපටි ටික. ඒ ටික හදපු කට්ටියම තමයි මේ චිත්‍රපටියත් හදලා තියෙන්නේ. IMDB වල 8.2ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය ලෝකයේ හොඳම චිත්‍රපටි 250 න් 163 . රටක තියෙන පාලනයට විරුද්ධව රටේ ජනතාව නැගීසිටින්න ඕන ඇයි කියන දේ ගැන මේ චිත්‍රපටියෙන් කියලා දෙනවා.වැඩි විස්තර නැතුව කතාව මේකයි.
මීට වසර 400කට ඉස්සර අසාධාරණය, අයුක්තියට විරුද්ධව සටන් කරපු මනුස්සයෙක් නොවැම්බර් මාසේ පස් වෙනිදා ඒ කියන්නේ.. අද වගේ දවසක එක වැඩක් කරනවා. ඒ සිදුවීම පාදක කරගෙන 2030දී එංගලන්තයෙත් එවගේ මනුස්සයෙක් නැගී සිටිනවා.ඒ කාලෙ වෙනකොට එංගලන්තය ඒකාධිපති පාලනයකට යටත් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ කතා කිරීමේ නිදහස වගේ දේවල් නැතිවෙලා තියෙන්නේ. ඔය අතරේ “V” කියලා හඳුන්වන ඒ මනුස්සයා ඇවිත් පරණ ගොඩනැගිල්ලක් පුපුරවලා දානවා. ඒකෙන් ඔක්කොමලා හොල්මන්වෙලා යනවා. එතනදී මේ “V” ට ඊවි කියලා ගැහැනු ළමයෙකුත් මුණ ගැහෙනවා. කොහොමහරි මේ දෙන්නා එදා රෑ පිපිරීම වෙලාවෙදි එකට ඉන්න රූප වගයක් පොලීසිය හොයා ගන්නවා. “V” ගැන කිසිම විස්තරයක් නොදන්න නිසා පොලීසිය ඊවිව අල්ලගන්න හදනවා. ඒත් එක්කම පහුවදා උදේම “V” ඇවිත් ටීවි චැනල් එකක් අල්ලගෙන කතාවක් සජීවීව විකාශය කරනවා. ඒකෙදි එයා රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා ඊළඟ අවුරුද්දේ නොවැම්බර් මාසෙ පස්වෙනිදා එයා රටේ පාර්ලිමේන්තුව පුපුරවනවා, රටේ මිනිස්සුන්ට එදාට එතනට ඇවිත් ඒක බලන්න කියලා කියනවා. එහෙම කියලා එයා ඊවිවත් අරගෙන යන්න යනවා….මම ඒ කිව්වේ කතාවෙ මුල් විනාඩි 20 ඇතුලේ වෙනදේ. ඊට පස්සෙ තමයි කතාව නියමෙට පටන් ගන්නේ. ඒක ඉතින් බාගෙනම බලන්න.
මේ කතාව එංගලන්තය පාදක කරගෙන හැදුවට, චිත්‍රපටිය බලලා ඉවර වෙනකොට සමහර විට ඔයාලට අපේ රට ගැනත් අමුතු අමුතු අදහස් එන්න පුලුවන්. හැබැයි එහෙම වුනොත් නම් ඔන්න මම වගකියන්නේ නෑ …..
කලින් පලවූ ලිපිය.
මේ කියන්න යන්නෙ ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 167 වැනි ස්ථානයේ රැදී තිබෙන IMDB රේටින්ග් වලින් 8.2/10 ක් ලබාගෙන තිබෙන සුපිරිම චිත්‍රපටයක් ගැනයි..ඇත්තටම මේක බලන්නම වටින චිත්‍රපටයක්…
බොහෝ ඔන්ලයින් කොමියුනිටි වල සාමාජිකයන් මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයේ රූපය දාගෙන ඉන්නව මම දැකල තියෙනව..මෙම චිත්‍රපටයේ ජනප්‍රියත්වය ගැන යම් අදහසක් එයින්ම ඔයාලට ගන්න පුලුවන් වෙයිනෙ..මේ සුපිරි නිර්මාණය අපිට කල්පනා කරන්න ගොඩක් දේවල් ඉතුරු කරමින් නිමාවෙන නිර්මාණයක්..සමාජ පෙරළියක් ඇති කරන්න මග පාදන නිර්මාණයක්..මෙහි ගුණ වැණුව ඇතිනෙ දැන්..මම කියන්නම් මේකෙ කතාවෙන් ටිකක්..
මීට අවුරුදු 400ට කලින් සමාජ විරෝදී කටයුතු කරන වෙනස්ම මතයක් දරන පුද්ගලයෙක් එවකට සිටින පාළකයන් විසින් එල්ලා මරණු ලබනව..ටිකෙන් ටික ඔහු ගැන අමතක වීගෙන යනව මිනිසුන්ට..නමුත් වර්තමානයේ ඔහුගේ අදහස්ම දරන පුද්ගලයෙක් බිහි වෙනව..සමාජ විරෝධී ක්‍රියාවන් වලින් හරි ඔහු කරන්න හදන සමාජ පෙරළිය තමයි මෙහි කතා තේමාව වී තිබෙන්නෙ…මීට වඩා කතාව ගැන කියල එහි රසය අඩු කරන්න මම උත්සාහ කරන්නෙ නෑ..ඔයාල හැමෝම මෙක නම් අනිවාර්‍යෙන් බාගනියි කියල හිතනව..ෆිල්ම් එක බලල ඉවර වෙලා ටික දවසක් යනකම් ඔයාලත් කියයි Remember, remember the 5th of November කියල..
සටන් වලින් පිරුණු එක හුස්මට බලන්න පුලුවන් V for Vendetta චිත්‍රපටය,
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5589 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනීෂ-පතිරේ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනීෂ පතිරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/20
thanks a lot saho sub ekata
thanks
#Gohomegota2022
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
දවසක් ගියා මචන් කමක්නෑ
Yeah,We remember November 05❤️
සබ්එකට Tnx M
Thanks For Subtitles….Good luck
Thank you very much
thanks saho sub ekata! jaya!
thaks brother
සුපිරි වැඩක්.. තෑන්ක්ස් කිව්වා.. ජයෙන් ජයම!!!
Thnks mchn
Thanx mchn
thanks bro
✌✌✌
thanks
thanks …….
Kadima salaruvakne meka.me vage film hoyagannath amarui.meyata upasirasi labadunnata aththatama mata hugak sathutui.mn balapu supirima film atharin ekak meka.
Thanx☺
Thanks Bro…!!!
sthuthi
උපසිරැසියට තුති දිනීෂ සහෝ,ජය!
Thank U Dinisha brother & baiscope team for the sub, all the best to baiscope team……
සබ් එකට ස්තූතියි ජයවේවා
Thank you brother!!!
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ….
උපසිරැසියට බොහෝම ස්තුතියි
Superb ..thanks bro
sub eka download karanna be bro
elama machn
thanks sahoo…..thanks aiscope
supiri wge mama trailer ekath baluwa.supiri.jaya!
සබ් එකට බොහොම ස්තුතියි සහෝ………….
DC COMICS ලා ඉතිං වැඩක් කලොත් තව මොන කතාද? DCලා සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා කරපු වැඩක් නිසා තවත් සුපිරියි. මොක වුනත් සබට ස්තූතියි සහෝ..!
බාගන්නවා
The best movie i have ever seen. Thank you brother!
සබට බොහොම තුති.ජය…!
ඔන්න අදයි මේක බාගන්නෙ…
සිංහල සබ් එකට පිං…
ගොඩක් වෙලාව යන වැඩක් සබ් හදන එක.
“ජනතාව රජයට නොව, රජය ජනතාවට බිය විය යුතුවේ”
හරියට හරි මචන්.
මැට්රික්ස් කට්ටියගෙ නම සුපිරියට ඇති.සබට බොහොම තුති.ජය…!
thankz machan ,………….
ala suba thama………… 😉
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks lot!!!
Thanx saho
hodama film 1k vage..ehenam oyata thanx karana gaman api baanawoo
බොහොම ස්තුතියි
thanks.sira ekak wage
මේ බයිස්කෝප් පටයට උපසිරසි කරපු එකනම් ගොඩක් හොදයි සහෝ…..
නියම වැඩක් 🙂
මේකට සිංහල සබ් දැම්ම එක ගොඩක් හොඳයි. මචෝ…..මේකේ තියන ඉංග්‍රීසි පරිවර්තනය කරන්න ටිකක් අමාරුයි . ඒ අමාරු වැඩේ කරලා අපි වෙනුවෙන් මේ සබ් එක දුන්නට ස්තූතියි…..තවත් මේ වගේ චිත්‍රපට වලට සබ දාන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
patta hodeeeeeee
Very Nice Film.Thanks for sub
pattai sahooooooooo……..thanks me wage hoda film wala sub apita denawata
Ela film eka …..
sub download wenne neee. pls help me.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
මේ වගේ ෆිල්ම් එකකට සබ් දන එක ලේසි නෑ… ගොඩක් ස්තූතියි සහෝ…
මේක මම බාගෙන ඈති අනිවාර්යයෙන්…… ඊයෙත් Constantine ෆිල්ම් එක බෑවා…. බලා නෑ කියලා හිතාගෙන….. අන්තිමට බලද්දි ඒක එක්ස්ටර්නල් හාඩ් එකේ තිබිලා අහු උනා….. 😛 අපරාදේ මගේ 700MB 🙁
Remember, remember the 5th of November. 😀 මා ගාව බාගත්තු එක තිබ්බ නිසා උපසිරැසිය විතරක් දාන්නම්. බොහොම ස්තූතියි දිනීෂ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
ස්තිතියි සහෝ.උපසිරසියට.හොද කතාවක් වගේ.
එලස්ස්ස්ස් 😀
Amazing…. really appreciate for introducing this kind of a movie. Thank you very much….
wow,,, nice,,, thank you bro!!!!!!!!!!!!!!
recommend to all
maxxa movie ekak….
Thanks
Thanks…
ගින්දර මචන්….එලම ෆිල්ම් එකක් දීල තියෙන්නේ….. දාල තියෙන කොමන්ට් දැක්කම මේක නොබලා කොහොමද….අනිවා බලනවා….කොහොමත් දැනටමත් බාන්න දාල තියෙන්නේ….මගේ පැකේජ් එකෙන්ම….හෙට ඔෆිස් ගිහින් බාන්න දානකම් ඉන්න බැ එකයි….
thanks
ස්තුතියි.මේක සබ් නැතිව බැලුවා.දැන් සබ් එක්ක බලනවා.
Thanks
thankZ
අෙප් අයට ෙමෙකන්වත් ඉෙගන ගන්න ෙදයක් අැති… ධනයට, බලයට, පාටට, ලස්සනට, කතිෙර ගහන අයෙන් අෙප් රෙට් ඉන්ෙන… පස්ෙස් ඉතිං උන්ට බැන බැන ඉන්නවා… දැන්වත් ඔලුෙගඩි වලට යමක් දාගත්ෙතාත් ෙහාදා… අනිවා… බාගන්නවා මචං.. ෙබාෙහා් පිං…..
machan mama inne dubai wala inne. mata me film baganna beha mun mehe block karala. wena link ekak denna berida.
kaleta dalapena film 1. thanx bro
මං බලපු සුපිරි චිත්‍රපටියක් මේක. දැන් උපසිරැසි එක්ක ආයෙම බලන්න පුලුවන්. ස්තුතියි සහෝ.
ෂා.. නියම ෆිල්ම් එකක්. මමත් මේක බලලා තියෙනවා. ඇක්ෂන් ටික තමයි වැඩිපුර මතක.. සිංහලෙන්ම දෙන නිසා අරගෙන බලන්න ඔන.. බොහොම ස්තූතියි ! ජයවේවා ! ඔහොම යන්..;)
නියමයි කොල්ලෝ…
මේවා තමා චිත්‍රපට අතුරිනුත් චිත්‍රපට! හේතුව අපි එදිනෙදා දකින් විදින දේවල අපිටත් නොතේරුණු දේවල හැබෑම තත්ත්වය ගැන හිතන්න අපිට උත්තේජ සපයන එක!
මේවා ලේසියට කරන්ඩ බෑ. තිබ්බ ගැහුව හරියන්නෑ ලංකාවෙ මෙගා වාගේ…
ලොකු මහන්සියක්, ලොකු කැපවීමක් ලොකු ගැඹුරක් සහිතයි. මෙහෙව් ඒව බලන්ඩනම් සිනමාව කියන එකේ අරුත වටහා ගන්ඩනම් මේවා හැර වෙන ක්‍රම නෑ.
අපේ රට ගැන කිව්වොතින් එහෙම; බයිස්කෝප් සිංහලෙන් හැර වෙන ක්‍රම නෑ… 🙁
ඒ ගැන කණගාටුයි. නමුත් මොකක්වත් නැතුවට වඩා එකක්වත් තියෙන එක හොදයි.
ඒක නිසා මේ අඩවිය අපට සම්පතක්!
සබ් දෙන සැවොමත් එලෙසමයි!
ජය වේ!
bohoma sthuthiyi me wage watina, yamak ganna puluwan film 1kakata sub dunnata keep it up
මේ film එකේ sub දුන්නට ගොඩක් ස්තුති. The Red Teils (2012) film එකේ sub දෙන්න පුලුවන් නම් ගොඩක් පින්.
jaya wewa,,,,,,,,,,,
supiri 🙂
thanks …macho
එල එල වැඩේ සුපිරි
නියමයි මචං මේ වගේ ඒවා වටිනවා
elazzz jaya wewa……
thanks machan
thnkzzzz
ජය වේවා!!!
අලුත් වගේම පරණ පට්ට ෆිල්ම්ස් දෙන ඔයාලට බොහොම පින්
Aniwa balanawa..thxz lot
Wow.maru
නියමම් ෆිල්ම් එකක්.තුති
V
Thxxx saho loweth na
ජය වේවා.
බොහොම තුති
Niyamama film akak jaya wewa
Thanks macho
Thanks maxxa film akak hari date akata deela thiyenne
ගොඩ කාලයක් තිස්සෙ බලන්න හිටියෙ. ෆයිල් සයිස් එක අඩු කොපියක් හම්බුනේ පස්සෙ. ඊයෙ බෑවෙ.
ෆිල්ම් එක නම් කියල වැඩක් නෑ. මැක්සා. කාලෝචිතයි.
meeke MKV file sys 1en nedda??????
mekanam patta halo
Pls put sinhala sub yar….
maru fillm ekak
thanks
i love this film………!
පට්ට ෆිල්ම් එක.. මම බලලා තියෙනවා. මේකේ තියෙන කියමන් (quotes) තවත් නිර්මාණ තුළත් රැඳිලා තියෙනවා මම දැකලා තියෙනවා.
Mmath meka balala thiyanawa.Pattama film1k. Eeeth sirawata beluwe nethan flmeke yati aruth tikak therumganna amaru wei…………..
gr8 mov
remember saying “remember remember the fifth of november”
effin gr8 mov
Superb movie.
Ooon ehenam apith baanooo…:D
maru maru……
balamu hondada kiyala.
Allis in the wonderland dennako sinhala sub ekka. 😀
excellent movie. u can c it at once.
තැන්කූ. ඔන්න මමත් ගත්තෝ…
thanks.appriciate ur effort
discription ekatama asa hithenawa…thanxxxxx
elama kiri.nothing else
Baluwa Maxxxa Jeewitheta yamak ekathukaranna puluwan film ekak
Istuththi……………
නියම පිල්මි එකක්… එල
Superb film ekak, balannama one ekak, elama ela
Download Started..!! 🙂
ohoma kiyanawanam bannamko
just watched the movie,it is really awesome movie, a must watch…
Thanks wewa…. Mamat banna damma….. Huga dawasakin enna bari una….. Wada kotiyai….. Hoda films upload karala tibuna…. Pulu puluwan hatiyata ewa ba gannawa…… Thanks wewa……
onna ehenan mamath damma DL wenna…………thank u weeewa……!!!
ela bamiii
if u cant understend accent of english better download english subtilte take english subtitle above file below link
http://www.opensubtitles.org/en/subtitles/3313227/v-for-vendetta-en
බෑවෙන්න දෑම්මා……….
pattai hodeee
Remember Remember Fifth Of November……. (( V ))
හොද දෙයක් නම් නොබා බෑනෙ.
ඔන්න එහෙනම් මමත් බානවා.
ඔක්කොටම තැන්කූ
ඔන්න බාන්න ගත්තා….
මෙ කියලා තියෙන විදිහට නොබා කොහොමද…?? අනිවා බෑමක් තියෙන්නෙ..
Sinhala sub thibunanam ela.Film godak balala thiyenawa meka balanna bariwuna. Balamu kattiya kiyana nisa.Thanx………
සිරා වගේ බාලා බලමු
Kiyana widiyata ela story ekak wage onna math banawo balala cmmnt karannam
මචන් මේ චිත්‍රපටියට දීලා තියෙන විස්තරය මට නම් මදි වගේ.
කතාව තුළින් වටිනා Quotes, Thoughts හා Philosophy එකක් තියෙනවා. ලංකාවටත්, ඇමෙරිකාවටත් හෝ ඕන රටකටත් ඒක අදාලයි.
People should not be afraid of their governments. Governments should be afraid of their people. V
මාත් කැමතියි කවුරු හරි උතුමෙක් උප සිරැසි දානවනම් . . .
වඩා හොඳින් තේරුම් ගැනීමට එය උපකාරයක් වෙනවා …
bami bami
ow! Sinhala Sub thibba nam maru mekata!
මම ඕක බලල තියෙනවා
සුපිරිම සුපිරි ෆිල්ම් එකක්
වැඩේ කියන්නෙ මගෙ කඩු අන්ජබකල් නිසා “වී” දෙසාබාන ලොකු ලොකු හරුප වලින් ගොඩක් මට තේරෙන්නෙ නෑ ..
සින්හල සබුත් තිබ්බ නම් ….
අයෙ ආයෙ කියන්නෙ , අතිශයෙන් සුපිරි මේ ෆිල්ම් එක හැමෝම බලන්න ඕනි එකක් …
ඒත් මට හිතෙනව ෆිල්ම් එකක් උඩින් විතරක් බලන ගොඩක් අය මේක බකල් ෆිල්ම් එකක් ලෙස දකියි කියල ..
onna baava
** ayya shutter island daantakooo**
thanx
onna ahena mamath download karanawa, balalama thawa comment ekak dannam. 😛
Thank you.
aaaaaaaaaaaaaaaa thanks kianna amathaka unaaaa 😀 thanks …. 😛
hmmmmm english nam kamak na wena basawak unoth sub 1 hoyanna wenawa hmmmmmmm
වෙරි ගුඩ්,වෙරි ගුඩ්
thnx balamu hodida kiyala.
පොතේ ගුරා ta godak thnx….
api aniva banava…
ela ela
asa hitena ekak wage.. balamu balamu. ela aaa thanks
බලමුකෝ….