Vacancy 2: The First Cut (2008) | සජීවී රංගනයෙහි දෙවැන්න. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ, ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් ඔයාලට උපසිරසිය ක් අරගෙන ආව. මේක මම දෙන්න හිටියෙ නම් මීට ගොඩක් කලින්. ඒත් ඉතින් කර ගන්න හම්බ උණේ නෑ. කොහොම හරි ඔන්න අන්තිමේදි ගොඩ දා ගත්ත. ඔයාලට මතකනෙ මම කලින් ඔයාලට දුන්න Vacancy (2007) ෆිල්ම් එක. අන්න ඒකෙ දෙවෙනි කොටස තමයි මම අද මේ අරගෙන ඇවිත් තියෙන්නෙ. IMDb දර්ශකයේ මේකට 4.9 ක වගේ අගයක් ලැබිල තියෙනව. මේකත් කලින් එක වගේම අයිති වෙන්නෙ Horror, Thriller ගණයටම තමයි.
කතාව ගැන බොහොම කෙටියෙන් ටිකක් කියන්නම්. යාළුවො තුන් දෙනෙක් ඉන්නව කේලබ්, ජෙසිකා සහ ටැනර් කියල. මෙයාල ජෙසිකලගෙ ගමේ යන ගමන් තමයි ඉන්නෙ. ඉතින් දිගටම ගමනෙ ඇවිල්ල මහන්සි හින්ද මෙයාල රාත්‍රියේ නවාතැන් ගන්න නවාතැන් පලකට යනව. ඒත් ඉතින් එයාල දන්නෙ නෑ මේකෙ අයිතිකාරය හැම තැනම කැමරා හයි කරල තියෙන්නෙ කියල. මේක කොහොම තැනක්ද ? වෙන්නෙ මොනාද කියල ඔවුන් දන්නෙ නෑ. ටිකක් වෙලා ඉද්දි ඔවුන්ට තේරෙනව මොකක්ද මෙතන සිද්ධ වෙන්නෙ කියල. මම ඊට වැඩිය කියන්න යන්නෙ නෑ ඔයාලටම බලන්න කියල ආරාධනා කරනව. මේක ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලන් ඉන්න පුළුවන්. පළවෙනි එක වගේම හොඳට මේකත් තියෙනව. ඔයාලම බලන්නකෝ.
හොඳයි යාළුවනේ, එහෙනම් මම ගිහිල්ල එන්නම්. ආයෙත් මේවගේ උපසිරසිය කින් හමුවෙමු. බලල කියන්නකො කොහොමද කියල. ජය වේවා!!
1698 downloads
Niyamai…
උපසිරැසියට බොහොම තුති සහො නියම ෆිල්ම් එකක්
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ….!
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Thankz macho
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න කොහොමද කියලා. ජය෴෴ 😛 😛
එල මචෝ
thnx
නියමයි සහෝ දැන් කොටස් දෙකම සම්පුර්ණයි, ජයවේවා.
2ත් දුන්නු එක වටිනවා
එල
සබට තුති
ඔබට ජය…………
1 baluva machann….supiri….mekath danma bagannavaa..
thanks sub ekatahh….
thanx lakshan
Thankssssssssssssssssss
Thanks saho….
ස්තුතියි චානක
ජය වේවා!
Thanks
ස්තුතියි සහෝ.
ela mcn sirama tama
ස්තුතියි සහො 😛 ජය
සහෝ පුලුවන් නම් The Others(2001) චිත්‍රපටියත් සබ් කරලා දෙන්න කෝ එකත් Horror ජාතියේ එකක් ඔබට ජය
pattama film akak mcn.sub damma aka watinawa.pattama tama.
ela ela saho patta katawak wage jaya wewa
Horror wassak 😀 jaya wewa
දෙකකුත් තියනවා එහෙනම්. නියමයි. ස්තුතියි සහෝ.
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂