Van Helsing [S02 : E02] with Sinhala Subtitles | යක්ෂයින්ගෙන් බේරීම! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අදත් අරන් ආවා වැන් හෙල්සින් කතාමාලාව. කට්ටිය මතකනේ ගිය සතියේ උන දේවල්. වැනේසා තමන්ගේ දුවව බේර ගන්න උත්සහ කරනවා. ඩිමිත්රී සහ ටාකා ගේ පටලැවිල්ලත් මතකනේ. රෙබේකට වැඩ වැරදුන හැටිත් මතකනේ. වැඩි කතා නැතුව බලමු අද මොකද වෙන්නේ කියලා.
Due to copyright issues, we do not provide torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
2266 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thankx machan
ගොඩක් ස්තුතියි,ජයෙන් ජය වේවා!
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
ThankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි…..සබ් එකට තැන්ක්ස්…
Loku wadak thamai karala thiyenne… godak thanks. Puluwannam mindhunter tv series ekatath sub denna. Eketh kotas 10i thiyenne. Idmb 9 tath wada wadie….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro….
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ……
ස්තුතියි සහෝ උපසිරැසියට……………!