Vantage Point (2008) | අමුත්තන් 8ක්..දෘෂ්ටීන් 8ක්..එක් සත්‍යක්! [සිංහල උපසිරැසි සමඟ]
ඇමරිකාව කියන්නෙ ලෝකයේ බලවත්ම රටනේ.එහෙම නැත්තම් ලෝකෙම පොලිස්කාරයා. බලවත්ම රටේ බලවත්ම පුද්ගලයාට වෙනත් රටකදි ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් වෙයිද??? ඒකත් ලේසි නැහැනේ. එහෙනම් බලන්නකො වැඩෙ කරන්න පුළුවන් වෙයිද කියලා. ඉස්සෙල්ලාම හැමෝටම මේක බලන්න කියලා කියනවා.මොකද මේ වගේ සුපිරි නිර්මාණ බිහිවෙන්නෙ කලාතුරකින් නිසා. සුපිරිම මැක්ෂම චිත්‍රපටියක් තමයි අද ඔයාලට ගෙනාවේ. බලපු අයනම් දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එක කොහොමද කියලා. මමත් මේක බලලා ටිකක් කල්. දැන් හැමෝටම සිංහලෙන්ම මේ චිත්‍රපටිය බලතහැකි. ඇත්තටම මෙ වගෙ ෆිල්ම් කාලාතුරකින් තමයි එන්නෙ. මට පුදුමත් හිතුණා මේකට site එකෙ සබ් තිබ්බ නැති හින්දා. මගේ ප්‍රියතම චිත්‍රපටි වලින් එකක් තමයි මේක. මන් නම් මේක 2 පාරක් විතර බැලුවා. ඒත් එපා වෙන්නෙ නම් නැහැ. අපේ site එකට එන ගොඩක් අය චිත්‍රපටි පිස්සො නිසා මේ සලරුව ඔයාලගේ චිත්‍රපටි එකතුවට නම් අනිවම දාගන්න ඔනේ එකක්. වගකීමෙන් කියන්නේ.ඒක හින්දා ඔයාලට මේක නම් දෙපාරක් හිතන්නෙ නැතුව බාගෙන බලතැහැකි. ආයෙත් වගකීමෙන් කියන්නේ.
මේකේ imdb අගය 6.6 ක්.මන් නම් කියන්නෙ ඊට වඩා නම් එන්න ඔනේමයි කියලා.මේක නිකුත් වෙලා තියෙන්නෙ 2008 පෙබරවාරි 22.director තමයි Pete Travis. මොහුගෙ තවත් නිර්මාණ තමයි Dredd Dredd (2012) Omagh Omagh (2004),Endgame Endgame (2009) කියන නිර්මාණ. මේක නිෂ්පාදනයට ගිහින් තියෙනවා ඇමෙරිකානු ඩොලර් $40,000,000 ක්. සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් $72,266,306 ක්. Columbia Pictures, Relativity Media, Original Film යන ආයතන තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. රංගනයෙන් දායක වෙන නළුනිළියො නම් ඔක්කොම අපිට හුරුපුරුදු අය ,Dennis Quaid, Forest Whitake, Matthew Fox කියන අය.
දැන් කතාව ගැන කිව්වොත් මේකෙ කතාව අපිට පෙන්නුම් කරන්න හදන්නෙ වෙනස්ම පැතිකඩයකින්. කතාව පටන් ගන්නෙ ඇමෙරිකානු ජානාධිපතිවරයා ස්පැන් වල සමුළුවකදි වෙඩි තැබිමකට ලක්වෙන අවස්ථාවකින්. තව එම ස්ථානයෙ බෝම්බ පිපිරිමකුත් හට ගන්නවා. ඊට පස්සෙ ආයෙත් අපිට පෙන්වනවා එම සිදුවිම වෙන්න කලින් කාලය ආපස්සට කරලා ආයෙත් වෙනස් සිදුවීම් මාලාවක්. ඇමෙරිකානු රහස් සේවය නැත්තම් ජානාධිපති ආරක්ෂක අංශය ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැහැනෙ. එකෙ ඉන්නෙ සුපිරිම වැඩර්ලනේ. එයාලාගෙ ආරක්ෂාව මැද්දෙදි තමයි ජානාධිපතිතුමාට වෙඩි තියන්නෙ. රහස් සේවයේ වැඩ කරන බාර්න්ස් කියන කෙනා නම් මේක ලෙසියෙන් අතඅරින්නෙ නැහැ. එයා ඒවෙලෙම හොයාගන්නවා කොතනින්ද වෙඩි තිබ්බෙ කවුද මේකට සම්බන්ධ කියලා. ඇමරිකාව කියන්නෙ ලෝකෙ බලවත්ම රටනේ. එයාලට ඔනේ විදිහටනෙ හැම තැනම වැඩ වෙන්නේ. ඇමරිකාවෙ අහන්කාර මතයක් තියෙනවලු එයාලට ලෝකෙ ඔනෙම තැනක පය ගහන්න පුළුවන් කියලා කිසි බයක් නැතුව. එයාලා වෙනත් රටක හිටියත් එයාලට ඔනේ විදිහට තමයි වැඩ කරන්නෙ.කවුද ඉතින් ඇමරිකාවට සද්දයක් දාන්න ඉන්නෙ??? බලන්නකො එහෙනම් මේ ස්පැන් වලට ආපු ඇමරිකා නියොජිතයන්ටයි ජනාධිපතිටයි එහෙම පයගහලා වැඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා??? ඇත්තටම මේ චිත්‍රපටියේ සුපිරියටම කැමරා හසුරවනවා. අපිව ෆිල්ම් එක ඉවරවෙනකන්ම දිගටම ෆිල්ම් එකේම තියාගන්නවා. එහෙනම් වෙඩිවැදුණු ඇමරිකානු ජනාධිපතිට ඇත්තටම වෙඩි වැදුනද? වෙඩි වැදුනෙ ඇත්තම ඇමරිකානු ජානාධිපතිටද? කවුද මේ ජනාධිපතිට සහ ඒම ස්ථානයට ප්‍රහාර එල්ල කරේ? එයාලගේ අරමුණ මොකක්ද? රහස් සෙවයේ බාර්න්ස්ට ඇත්තටම ජානාධිපතිව බෙරගන්න පුළුවන් වෙයිද?
මේවා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. වගකීමෙන් කියන්නේ අනිවම බලන්න මේක. ඔයාලට හිතෙයි මේක කොහොමද ඔයාලට මගහැරුණේ කියලා? මාව විශ්වාස නැත්තම් යට තියෙන ලිපියත් බලලම ෆිල්ම් එක බාගන්න.
නිදි මරාගෙන තමයි මෙකට සබ් දැම්මෙ.උණු මහන්සිය වෙනුවෙන් පොඩි හරි අදහසක් දාලා යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් මේ වගේ සුපිරි ෆිල්ම් එකක් අරගෙන ලගදිම එන්නම්. ජය වේවා.
කලින් පළකළ ලිපිය.
මේ කියන්න යන්නේ මම බලපු හොදම ෆිල්ම් වලින් එකක්! මෙම කථාව අපිට හිතන්‍න දෙන්නේ අමුතුම විදියකට..මම මේ කථාව කිහිප වරක්ම බලලා තියෙනව,ඒත් මට තාම මේ කථාව බලන්‍න තියන ආසාව නැති වුනේ නෑ..ඒ වගේම ඔයාල හැමෝටමත් අලුත් අත්දැකීමක් වෙයි මේ චිත්‍රපටය..
මේ කථාව ඇමරිකානු ජනාධිපතිවරයා පැහැර ගැනීමට කරන කුමන්‍ත්‍රණයක කථාවක්.අනර්ඝ මට්‍ටමෙන් රූප රාමු හසුරවන මෙහි ඉදිරියට මෙනවා වේවිද කියලා අන්‍තිම මොහොත වෙනතෙක් හරියටම තේරුම් ගැනීමට අපහසුයි..
මෙම කථාව පටන් ගන්නේ ඇමරිකානු ජනපතිවරයා රැස්‍වීමක කථාවක් කිරීමට පැමිණෙන කොටසින්.මෙහිදී බොහොම තදට ආරක්‍ෂාවක් ලබා දී තිබුණත් මෙම කථාවේදී ඇමරිකානු ජනපතිවරයාට මැර ප්‍රහාරයක් එල්ල කරන්‍න මෙම මැර කල්‍ලිය මෙහෙයවන සූක්‍ෂම මොළයට හැකි වෙනවා..නමුත් මොවුන්‍ට ජනපතිවරයා පැහැර ගෙන යාමට ඉඩ ලැබේවිද? මෙම මැර ප්‍රහාරය නිසා ජීවිත කීයක් නැතිවෙයිද? ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජීවිතයට හානියක් වේවිද?? බාගෙනම බලන්නකෝ..
ඔයාල මේක ඉවසීමෙන් බලනව නම් ලැබෙන රසවින්දනය ඉතා අනර්ඝ එකක් වෙයි කියල මම හිතනවා…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරාසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://tinyw.in/Kdj3″ type=”icon” “center” newwindow=”yes”] 399 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7675 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you very much.
සුපිරියක් ♥️
godak sthuthie sub ekata. mamath balapu film ekak . yaluwakuta balanna film eka dunna. eyata sinhala sub thibboth lasi hinda sub eka ganna aawe. thanks..
Thanks bro.
Elzzzzzzzzz 🙂
Bagenama balanna one hodada kiyala …tnkz sub ekata
Point here: Both are capable of hurting each
other, if you value your relationship be aware of your actions.
Here are some ways to spice up your relationship and get back into the swing of things.
If you don’t understand a term or any of the jargon involved in real estate, then by all means ask your
lender or broker for clarification. An FHA loan is much more forgiving of a limited credit history than conventional loans.
An ethical upsell, although one that may not be all that good for your health.
The slogan of this company is “income for the regular joe” which means that you don’t need any website marketing
expertise to take advantage of the system.
Niyama wadak kollo
Matath meka kanawata wage parana DVD set 1k ain krdi hambune,Supiri kyne kyla wdk na.Aluthen apu White House Down,Olympus Has fallen kale.ulata kyna tma machine 1ke meka tynwa.kochara ida madi unath mekanm delete krn na.patama pta.Sirawatma IMDB rate 1knm nadi tma.mekata harinam rate 1ka wdi wna one.
thanks machan
නියම කතාවක්.මාර ලස්සනයි.කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්.කොහොමත් පැය 1 1/2 නේ.මමත් හිතන්නේ මේකට අනිවා මීට වැඩිය රේටින් හම්බෙන්න ඕනේ.6.6 නම් හොදටම මදි.අඩු ගානේ 8ක් වත් දෙන්න ඕනි.
උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය….!!!
Hello There. I found your blog the use of msn. That is an extremely smartly written article.
I’ll be sure to bookmark it and come back to read extra of your helpful information.
Thank you for the post. I’ll definitely return.
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Major thanks for the post.Really thank you! Great.
ela
Thank you bro 🙂
මචං බොහොම ස්තුතියි සබත් එක්කම අරන් ආවට. කලින් ඒක පාරක් බාන්න දැම්මත් ටොරන්ට් එකේ අවුලක් වෙලා ආවේ නෑ. දැන්නම් අවුලක් නෑ. ඔන්න බෑවා!
තවත් එකක් අරගෙනම එන්න සහෝ!
ස්තුතියි සහෝ
ජයවේවා!
Supiri Movie 1a machan,hoda filme 1k hoyanawanam Serch karanda onama site 1a tama Sinhala Baiscop…..Saho Apita tawa hoda hoda Imdb Rank thiyana Movie One Jaya Wewa!
supiri ekak Thanks
digatama sub demu jaya wewa
Thanks Friend,
Bobby
patta kiyala oya kiyanawanam onna gaththa
thanks very much…
සිපිරි කියන්නෙ සුපිරිම එකෙත් සුපිරිය..
Thank you. Nice film.
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම බලලා තියෙන පට්ටම කතාවක්. ඒත් සබ් එකත් එක්ක ආපහු බානවා. ජය෴෴ 😛 😛
පට්ට පට පට නියමයි
ස්තුතියි ඔබට
එල එල නියමයි
මේ වගේ movie වලට සබ් දෙන්නම වටිනවා……….
thanks
mn baluwa supirima film ekak kyala wedak ne
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
නියමෙට ෆිල්ම් එක ගැන විස්තරයක් ලබාදීලා තියෙනවා රන්දික සහෝ.තරිඳු පෙරේරා සහෝ ඔයාට ගොඩක් ස්තුති මේ වගේ maxxa ෆිල්ම් එක අපි සේම වෙනුවෙන් ගෙනාවට
ස්තුතියි තරිදු සහෝ
ජය වේවා!
thanks saho
එල එල සහෝ…
සබට ස්තූතියි
ඔන්න බානවා……….
ජය වේවා…….
bohoma stuti saho… .
කලින් බැලුවා
මරු ෆිලුම
සබට තුති
ඔබට ජය……………
ela ela kollo ela
pattai.film 1 kalin baluwa.dn sub ekkama balann puluwan.subata thanks THARIDU saho.jaya wewa….
පට්ටයි සහෝ.
බොහෝම තුති සබට.
thnq 🙂
Patta Film eka. Meka A dawaswalama baluwa. Ayeth balanna ona Sinhala Sub ekath ekka. Ela තරිඳු kolla oyata.
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Patta Saho… Thankzz
ස්තුතියි සහෝ උපසිරැසියට….දිගටම දෙමු.ජය! 😛 😛 😛
සුපිරි පාරක්වගේ ස්තුතියි සහො 😀 ජය
එළ මචන්.සිරා ෆිල්මක් වගේ.මෙන්න බෑවා
Thanx machoo…The Count of Monte Cristo(2002) ekata sinhala sub danna beida ekath patta..
machoo Enemy Behind Lines 2001 film eke torrent dennako
maxxa saho
සබට තුති කොල්ලෝ මම ආසම ටයිප් එකේ ෆිලුමක් ඔන්න ගත්තා
ජය වේවා
onna saho deparak hithannema nathiwa banawa..godak sthithyi sub dunnata
ela ela niyama ekak wage..
මම මේක බයිස්කෝප් එකේ තියෙනවා දැක්කා. සබ් දෙයි කියල හිතුන නිසා බලන්නෙ නැතුව හිටියා.
ස්තුතියි තරිදු සහෝ සබට.
Onna uba kiyana nisama balanawa macho..Anyways Thanks..
වගකීමෙන් කියන්නේ..මේක නම් දෙපාරක් හිතන්නෙ නැතුව බාගෙන බලතැහැකි 😀
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියි
Machanla Iwaseemen balapalla,,,Film eka Fatta,,,,,FF karanna epa,,,Idea eka ganna beri wei,,,,Thanx Sahooooo ,,,,,
machooo sinhala sub nedda meke..?
meke subtitle vitharak ganna baida machan?
Microsoft and its carrier partners have started pushing an over-the-air update to Windows Phone 8 users, starting with those outside the U.S
nise
ela machan
patta gaya weva
Hi there, I discovered your weblog through Google while looking for very first aid for a heart attack as well as your post
looks really fascinating for me.
iwara wenakan hitha ganna be, niyamai.ona m comment danna beri wuna hema1tama demma.hemotama god…k thanx
elakiri machan..thanks
this is one of my greatest films……………….you should watch this great film……..thanks………
oya ge film hodai… science factions walata thawa thana denna….. good luke………..thanks…..
Patta film eka machan. thanks dammata. kuthuhalaya uparimayi. baiscoplk ta jawewa
ගති ෆිල්ම් එක මචෝ… තැන්කූ
මෙවා අපි චු කාලෙ බලපු film…
thanx machan mekath banawa 😀
අඩෙ පට්ට පට්ට.. බමි බමි
එකත් බැලුවා පට්ට කුතුහලය උපරිමයි.
slt එකෙන් phone එක කපලා මාසයක් විතර වෙනවා එත් තාම adsl කපලා නැ උන්ට මාව අමතක වෙලාද දන්නේ නැ
baami baami randika and gura thanks
Thnx bro.
මමත් බෑවෙන්ඩ දැම්මෝ…..මචං ගුරෝ SLT එකෙන් මාව උස්සනව ආයි ඒකෙ 2 නෑ….බානව.. බානව.. ඉවරයක් නෑ……
mama ooka issara baluwa
patta siraa
habay godak unta ooka alluwe naa ( pina nati kama )
Film එක හොඳයි වගේ. ඔන්න බෑවෙන්න දැම්මා.
mamath balapu elama movie ekak! mula, mada, aga piliwelata nathi nisaa kathaawe kuthuhale thiyenawa nitharama!
එල මචන් මාත් ඔක බෑලුවා
මට අල්ලන ජාතියේ 1 වගේ…
බාමින් සිටී……
gura aiy mata help wendoo
me balandako
speed enne nae
0 kbps 🙁
http://i31.tinypic.com/t9wt2q.jpg
Ela Ela Machan Mama Ok Beluwa ,
Thawa Parak Balanna Hithuna Me Post Eka Dekkama.
@ Gura : ඔයා msn හරි yahoo පාවිච්චි කරන්ව නන් දෙන්නකො.
connection එකේ අව්ලක් නෑ
uTorrent එක ස්ටර්ට් කරම.නෙට් සර්ෆ් කරන්ඩත් බෑ
ඉස්සර එහෙම නෑ
Bandwidth එක unlimited දීල තියෙද්දිත්.මාර ස්පීඩ් page ලොඩ් උන.
@Rotiya !අෆොයි අලි අපරාදයක්නෙ..නෙට් එකේ අවුලක්ද?නැත්නම් ටොරන්ට් සොෆ්ට්වෙයාර් එකේ අවුලක්ද?මාව ඊමේල් එකකින් සෙට් කරගනින් මචෝ..
අනේ ගුර අයියා
මාර සීන් එකනේ
මගෙ ටොරෙන්ට් බාන්ඩ බෑනේ
මන් XP අලුතෙන්
@DareDevil ඔව් ඔව් මරු ප්‍ලෑනක් තියනවා . :ඬ්
@kathu පමා නොවී බාගන්‍න ,
@Chinthaka නියමයි නියමයි
ela ela
bami bami 😛
පමා නොවී බාමි…!! ස්තුති වෙවා….
මාත් මේක බැලුවා. මං බලපු සිරාම film වලින් එකක්. කොහොමහරි බාගෙන බලපන්. පට්ටම ප්ලෑනක් තියෙන්නේ… 🙂
@the pathfinder කථාව නියමයි තමයි.. එකම එක නැවත නැවත කෝණ වලින් පෙන්‍නනකොට අලුතින් මොකක් හරි දෙයක් පෙන්‍වනවා, හොදින් බැලුවොත් පෙනෙයි.. 😀
@Nilufe Yep; this is great movie. Your Welcome 😀
පට්ට් film
එක…..
Yes this is great moive… must see 🙂 Thanks.. cheers .. 😀
නියම චිත්‍රපටියක්, එක් එක් පුද්ගලයන්ගේ කෝණ වලින් කතාව ගොඩනැගීම විශිෂ්ටයි. ending එකක් හිතා ගන්නම බෑ අග වෙනකන්. නමුත් නැවත නැවත මුල සිට පටන් ගැනීම අන්තිමට ටිකක් එපා වෙනවා.
@චමි.දේ.වා.!ඔව් මචෝ demonoid වලින් බාන එක එළ..ඒත් හැමෝම රෙජිස්ටර් වෙලා නෑ නෙ.. 🙁 නැත්නම් එයාලගෙ ටොරන්ට්ම දෙන්න තිබ්බ..
@ashan kandy ! අනිවා අනිවා මචෝ..
MT BALUWA PATTA…..
මම නම් මචන් demonoid වලින් torrent එක ගත්තේ.සීඩ් තියනවා(182).. aXXo ගෙම එකක්….
http://www.demonoid.com/files/details/1495241/5499679/
@ĄŁȈ !ඔව් බන්..වෙනස්ම ෆිල්ම් එකක් නිසා ආයෙ ආයෙ බලන්න පුලුවන්..
@සමන් කලුබෝවිල !හික්z..රන්දික සහෝ ජනාධිපති උනාම මම කියන්නම්කෝ උඹට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව දෙන්න කියල!
මගේ ප්‍රබල බුද්දියට තේරෙනවා මේ ෆිල්ම් එක මෑxxසා කියලා………….ම්.ම්..ම්.ම්ම්……. බානවා…. බානවා….හිටගෙන බානවා…………..අමෙරිකානු ජනාදිපතිවරයාට තෑන්ක්ස් වෙන්න ඔනී ෆිල්ම් එක දුන්නාට……………
පට්ට චිත්තරපටිය, මම පස් පාරක් ඉතර බැලුවා,මාර ටෙක්නික් තියෙන්නෙ,
@kolla! අනිවා මචන්…වෙනස්ම ෆිල්ම් එකක් නෙ.. :)පට්ට! හැබැයි ඉවසීමෙන් බලන්න ඕන.. 🙂
@chamila!හික් හික්..නෑ නෑ පොර මේ ෆිල්ම් එක බලන්න ඇත්තෙ බයිස්කෝප් පටන්ගන්න කලින්.. 🙂
@Uraj Deemantha !අෆොයි..ඕකනෙ කියන්නෙ අද කළ යුතු දේ අදම කරන්න කියල! ඊයෙ මට බැන බැන ඉදල දැන් වෙලාව මදි වෙලා..හික් හික් 😛
@sw7x ! අනිවා අනිවා සහෝ.. 🙂
owu meka baluwa
meka nam niyamai
man balapu films atara hodama ewayin ekak
😛 😛
ඊයේ දාපුවත් තවම බෑවෙනවා හික්ස්……. 😀
.මම මේ කථාව කිහිප වරක්ම බලලා තියෙනව, 😉 මාර පොරක් නේ…. 🙁 බලන්න කථා නැත්තම් බයිස්කොප් එකෙන් එකක් බාගෙන බලන්න තිබුණනේ… 😛
මේක හෑමෝම බලන්න එල ෆිල්ම් එකක්!!! 🙂
එල එල රන්දික මචො මම නම් මේක බෑලුවා පට්ට 🙂
suppa,………….