MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිදමිළනාට්‍යමයබලන්නලක්මාල් ධර්මසේනසිංහල උපසිරැසි

Vaseegara (2003) | වශීකරන්නා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 9 votes.
Please wait...

vaseegaraඔන්න එහෙනන් මගේ දෙවෙනි උපසිරස නිර්මාණයත් අරන් මම ආවා.මීට කලින් මම Bulletproof Monk  කියන ඉංග්‍රිසී  චිත්‍රපටයට උපසිරස දැම්මා. ඒක නම් කෙටි කාලයකින් ඉවකරා හැබැයි දෙවෙනි නිර්මාණයට නම් ටිකක් මහන්සි වෙන්න වුනා. මේ නිර්මාණය ඉවරකරන්න උපසිරස පේලී  2234ක් දාන්න වුනා. උපසිරස දාන අය දන්නවා ඇති ඒකෙ තියෙන අමාරුව. ඉංග්‍රීසි චිත්‍රපට වගේ නම් චිත්‍රපට 3කට 4කට උපසිරස දාන්න තිබුනා නේද? ඒත් මම හිතුවා අමාරුවෙන් වුනත් අනවශ්‍ය දේවල් ගොඩකට වඩා හොද එක නිර්මාණයයක් දෙන එක වටිනවා කියලා. ඒකයි මම මේක කරන්න හිතුවේ.ඊටත් සිංහල උපසිරස චිත්‍රපටයක් දුන්නම බොහොම අමාරුවෙන්නේ අපි චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගන්නේ. මොකද ඉතින් ඩවුන්ලෝඩ් කරන්න ඩේටා කවුරුත් නිකන් දෙනවද නේද? 

මේ චිත්‍රපටය විහිලු තියෙන ලස්සනම ලස්සන ආදර කතාවක් එක්ක යන විජේ සහ ස්නේහාගේ සුපිරිම සුපිරි දෙමල චිත්‍රපටයක්. ඒකයි මෙච්චර උපසිරස පේලි ගොඩක් තියෙන්නෙත්. වැලන්ටයින් එකත් ලග ලගම එනවානේ. ආදරවන්තයන්ට නම් බලන්න මේක සුපිරි චිත්‍රපටයක්. හරියට උපසිරසත් එක්ක බැලුවොත් නම් අන්තිමට ඇඩෙනවා. ඒක නම් ෂුවර්. අපි ඉතින් දෙමළ චිත්‍රපටයක් කිව්වොත් හිතන්නේ පටන්ගත්ත වෙලේ ඉදලම මරාගන්න ඒවා කියලනේ. විජේගේ චිත්‍රපටත් ටිකක් එහෙමනේ. ඒ වුනාට මේක එහෙමම නෑ. සමහරවිට ඔයාලා දන්නවා ඇති දෙමළ චිත්‍රපටවල සමහර කතා මාරම ලස්සනයි. අන්න ඒ වගේ ලස්සන කතාවක් මේකෙත් තියෙනවා. මුලින් නම් ටිකක් විහිලුත් එක්ක තමා යන්නේ. ඒ හින්දා චිත්‍රපටය බලන්න ආශා හිතෙනවා. ඊට පස්සේ තමයි ටික ටික කතාව සීරියස් වෙන්නේ. මේ චිත්‍රපටයේ කතාවත් සාමන්‍යයෙන් අපි නිතර දකින චිත්‍රපට කතාවක් නම් නෙවෙයි. ඒ හින්දා අනිවාර්‍යයෙන් ඩවුන්ලෝඩ් කරගන බලන්න. 
 
එහෙනන් ඉතින් පුරුදු විදියට චිත්‍රපටයේ කතාව ගැනත් මොනවාහරි ටිකක් කියන්න ඕනෙනේ, මම ඒක මෙහෙම කියන්නම්කො. මිත්‍රත්වය, ආදරය සහ විවාහය කියන මේ තුන මිනිස්සුන්ගේ ජීවිතේත් එක්ක ගොඩක්ම සම්බන්ධ දේවල් තුනක්නේ. සමහර විට මේ තුන හින්දා මිනිස්සු තම්න්ගේ ජීවිතෙත් කැපකරනවා. ඒත් මේ තුනෙන් එකක් තෝරගන්න වුනොත් අපි මොනවා කරයිද?තීරණය ඔයාලට බාරයි.මේ චිත්‍රපටයේ කතාවත් අන්න ඒ වගේ. එහෙනන් චිත්‍රපටය බලන්නකෝ. තවත් අලුත් උපසිරසක් සමඟ අපි ඉක්මනට හම්බෙමුකෝ හැමෝටම ජයවේවා!!!    

Vaseegara (2003) on IMDb

 

 

[button link=”http://goo.gl/Gkes2T” type=”icon” “center” newwindow=”yes”] 1.45 GB කොපිය මෙතනින් බාගන්න[/button]

AB8ECF876DF26133AD4F80C80759A611708C602B

 1.45 GB Direct Link

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5775 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/Lakmal-Dharmasena.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්මාල් ධර්මසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

38 thoughts on “Vaseegara (2003) | වශීකරන්නා [සිංහල උපසිරැසි සමඟ]

  • ai bn sinhala sub banna bari srver eke aulakda

    Reply
  • malli patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

    Reply
  • නයන

    THANKS BRO…………………………………………

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • හරිම ආසාවෙන් බලන් හිටපු සලරුවක් සහෝ. මේක ගෙනාවට බොහොම ස්තුතියි සහෝ!

    Reply
  • Jilla , veeram denna kawaddaaaa….

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • wadenam ela kiri machan. habai me vijay kiyana ekage films danne naththan hodai.

    Reply
  • තව විජේගේ ෆිල්ම්ස් ටිකක් දෙන්නකෝ… බොහොම ස්තුතියි

    Reply
  • සහෝ උපසිරැසි ඩවුන්ලෝඩ් කරන්න බෑනේ

    Reply
  • sub file eka download wenne na error ekak enawa…. kalin gaththa kenek ennawa nm link ekak dendooooo loku udawwak…

    Reply
  • Nisal lakshan

    english magulawal wage nemey bn mewata thay film kiyanne pattay mchn thawa me wage suppa film denna puluwan wenna kiyala mama prarthana karanawa!!!

    Reply
  • බොහොම ස්තූතියි ලක්මාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මේකත් බලලා නෑ
    පරන එකක් නෙහ්
    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Lakmal Dharmasena

    400mb link ekak thibila.eka den death wela.mama thama try karanawa.hambunagaman dennanko

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…පොඩි ටොරන්ට් ලින්ක් එකක් තියෙනවනම් හොදයි 1.45 gb කීවහම ඇඩෙනවා 🙁 මොන කරන්නද..

    Reply
  • Kulanjana Maduranga

    lassana storyyak wge.ele.sub 1ta thanks LAKMAL saho. mekata podi torrent aekakuth dunna nm ela.sahena peli godak ne.marama kattak kanna ati neda saho?????? godak pin api wenuwen mahansi unata.digatama sub demu jaya wewa….. Vijayge JIILA film1tath sub denna????? pls

    Reply
    • Lakmal Dharmasena

      Jilla eke sub hewwa. thama set une nene…

      Reply
  • thanx macho..vijay genm aniwa blnw..gdk pin..puluwannm biriyani film ekatat sub denawada 🙂

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!!!!!!!

    Reply
  • Lakmal Dharmasena

    [size=7]අමතක නොකර කමෙන්ට් දාන හැමෝටම ස්තූතී….[/size]

    Reply
  • නලින්

    ස්තුතියි ලක්මාල් සහෝ..!

    ජය වේවා!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල,ජයවේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Dhananjaya Nuwan

    ela ela saho…

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • චතුර මදුසංක

    ela machan….ela digatama yamu….

    Reply
  • ela machan tamil film ekak hinda aniwa banawa.niyamai

    Reply
  • Nisal lakshan

    ela ela bn me wage ewa kohoma atha arinnadha mechchara peli godak gahanna epa wennayhi ne

    Reply
    • Lakmal Dharmasena

      අම්මෝ ඔව්… එවරකරන්නේ කවද්ද කියලා හිතුනා පටන් ගන්නකොට නම්.මෙහෙම කමෙන්ට් එනකොට සතුටුයි

      Reply
  • Tilantha hansanath

    ada mama 1 da 🙂
    thank lassana fillm aekakwage
    podi torrent aekakuth thibbanan goda
    digatama sinhala upasirasa denna (Y)

    Reply
    • Lakmal Dharmasena

      පොඩි ටොරන්ට් එකකුයි ඩිරෙක් එකකුයි ඉක්මනට දෙන්නන්කො…

      Reply
    • Kulanjana Maduranga

      saho podi torrent 1uth denn…..

      Reply

Leave a Reply to දිමුතු තරංග ඉලුක්කුඹුර Cancel reply

Your email address will not be published. Required fields are marked *