අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Vattam (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]

Rating: 7.0/10. From 5 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ, ඔන්න කාලෙකට පස්සෙ අයෙත් උපසිරැසියක් අරගෙන ආවා. 2022 ජූලි මස 29 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද Drama ගණයට අයත් Sibi Sathyaraj, Andrea Jeremiah,Athulya Ravi, Sasi රංගනයෙන් දායක වන iMDb අගය 5.0 ක් අරගෙන තියෙන අලුත්ම චිත්‍රපටයක්. පැහැරගැනීමක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ.

ආයතනයක සේවය කරපු 4 දෙනෙකුගෙන් යුත් පිරිසක් රස්සාවෙන් අස් කරනවා. මේකෙන් පළිගන්න හිතාගෙනත්, රස්සාව විශ්වාසයෙන් ගත්තු ණය ගෙවාගන්න අපහසුව නිසාත් ඒ 4 දෙනා තමන් සේවය කරපු ආයතනයේ අයිතිකාරයගෙ පුතාව පැහැරගෙන කප්පම් මුදලක් ගන්න සැලසුම් කරනව. සැලසුමට අනුව කොහොම හරි ඒ ළමයව පැහැරගන්න වැඩේ සාර්ථකව කරගන්නව. පස්සෙ කප්පම් සල්ලි ඉල්ලන්න එයාගෙ තාත්තට කෝල් කරල සල්ලිත් ඉල්ලනව. ඔය අතරේ අපේ කතාවේ කතා නායකයා එයා ආදරේ කරපු කෙල්ලව තමන්ව දාල ගිය දුකට හොදටම බීලා පාරෙ ඉන්නකොට පොලීසියෙන් අරගෙන යනව. කොහොමින් හරි ලංකාවෙ පොලීසියට වගේ කීයක් හරි අත මිට මොලවපුවාම පැනල යන්න පුලුවන් වගේ මනෝත් පොලීසියට රු.1000ක් දීල ජීප් එකෙන් බහිනව. ඒ බැහැල පාර මාරු වෙන්න හදනකොට කාර් එකකට හැප්පෙන්න ගිහින් ඒ කාර් එකේම ලිෆ්ට් එකක් ඉල්ලගන්න මනෝ හදිසියේම ඒ කාර් එකේ කෙනාට තුවක්කුවක් දික් කරල එයාව පැහැරගන්න උත්සාහ කරනව.එහෙනම් අපි බලමු ඇත්තටම කවුරු කාවද පැහැරගෙන තියෙන්නෙ කියල. තවත් ෆිලුමකින් මුණ ගැහෙනකම් හැමෝටම තෙරුවන් සරණයි..

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

23 thoughts on “Vattam (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Arun vijay ge yannai film eke sub eka dennko

    Reply
  • Yaanai-2022 tamil movie sub plz

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • ස්තුතියි !

    Reply
  • Thanks brother

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Luck (2022)
    Thirteen Lives (2022)
    The Sandman (TV Series 2022)

    Reply
  • තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Westworld s04 sinhala sub denne nadda kawuruth

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • Godse
    Salaga movies sub plz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *