Velaiyilla Pattathari (2014) | රැකියාවක් නැති උපාධිධාරියා… [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් කියලම පටන්ගන්නම්කෝ. කොහාමද කට්ටියටම ? ඔන්න මම නැවතත් ආවා මගේ දෙවැනි උපසිරැසියෙන්. මම කරපු පළවෙනි උපසිරැසිය මතකයිනේ. ගොඩක් ස්තුතියි Comments කරල තිබුන හැමෝටම සහ උපසිරැසිය Download කරගත්ත හැමෝටමත්. එහෙනම් බලමු දෙවැනි එක මොකක්ද කියල. මේකනම් කෙලින්ම කිව්වොත් පට්ට අමාරැ උනා උපසිරැසි කරගන්න. විකි අයියගෙන් මම 2014.08.15 වෙනිදා තමයි භාරගත්තේ උපසිරැසි කරනව කියල. ඈ මේච්චර දවසක් බම්බු ගැහුවද ? මෙහෙම කාටහරි හිතෙයි. සමාවෙන්න ඉතිං. අහන්නකෝ කොහොමද කරේ කියල. මම දමිල දන්නෙ නැහැනේ. යාලුවෙක් හිටිය මම නිකමට වගේ ඇහුව ඈ බං උබට පුලුවන්නේ දමිල මට පොඩි උදව්වක් කරපන්කො කියලා. ඉතින් ඔන්න මේ වැඩේ කිව්වට පස්සෙ මිනිහා අදිමදි කරනව. කොහොමහරි මම කැමති කරගෙන උපසිරැසිය කරන්න පටන් ගත්ත. කරන්න පටන් ගත්තහම තේරැනා ටයිම් ලයින් හදාගෙන උපසිරැසි කරන්න කොයි තරම් අමාරැද කියල. මම ගොඩක් උත්සහ කලා දවස් දෙකකින් වත් ඉවරකරගන්න කොහෙද මගෙ යාලුවයි මමයි දෙන්නම සෙට් වෙන් වෙලාවක් තියෙන්න ඔිනනේ. එයා ඉන්නකොට මම නෑ මම ඉන්නකොට එයා නැහැ. ඒ කථාව ඉවරයි.
මේ සලරැව 2014 වර්ශයේ තිරගත උන සුපිරි සලරැවක්. 2014 ජුලි 17 වන දින තමයි තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ. IMDb දර්ශකයෙන් 7.7/10ක අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. මෙම සලරැවේ පුධාන නලුව කව්රැත් දන්න කියන ධනුෂ්. පුධාන නලුව කව්රැත් දන්න කියන අමලා පාඋල්.
සලරැව ගැන පොඩ්ඩක් දැනගම්මු. රගුවරන් රැකියාවක් නැති ඉංජිනියරින් උපාදිධාරියෙක්. රැකියාවක් නැහැ කිව්වේ ඉදිකිිරිම් සමබන්ධව රැකියා. අනෙකුත් වෘත්තීන් සම්බන්ධ රැකියා නම් හම්බෙනවා නමුත් ඔහු කරන්නේ නැහැ. ඔහු කැමති ඉදිකිරීම් සම්බන්ධවම රැකියාවක් කරන්න. අන්න ඒ හේතුව නිසා රගුවරන් තාත්තාගෙන් හැමදාම බැනුම් අහනවා. රගුට තියෙනවා පොඩි බයිසිකලයක් (මදුරැවෙක්). ඒක ඔහුගේ තාත්තා අරගෙන දීල තියෙන්නේ හත්වෙනි පන්තියෙ ඉගෙනගනිද්දි පළවෙනියා උනා කියල. තව මේ බල්ලෙකුත් ඉන්නවා නම… හැරීපෝටර්. එහෙම නම දාලා තියෙන්නෙ ඇයි කියල මම නම් දන්නෙ නැහැ. මල්ලි කෙනෙකුත් ඉන්නව නම කාර්තික්. රැකියාවක් නැතිව ඔහොම ගෙදරට වෙලා ඉන්නකොට රගුගේ අල්ලපු ගෙදරට අලුතෙන් පදිංචියට එනවා පවුලක්. ඔය පවුලෙ කෙල්ලෙක්. කෙල්ලගේ නම ශාලිනී. ඉතින් මේ ශාලිනීට හිත යනව රගූට.
සේරම කථාව කියන්න ඕන නැහැනේ. රගුට ඉදිකිරීම් සම්බන්ධව රස්සාවකුත් හම්බෙනව. ඒත් කරගෙන යන්න නම් හම්බවෙන්නේ නැහැ. ගොඩාක් කරදර එනව. පොඩි පොඩි වලි ටිකකුත් තියෙනව. මෙම සලරැවේ ඇති දෙබස් සියල්ල සදහා උපසිරැසි නිර්මාණය කර ඇති අතර, සිංදු වලට පමණක් උපසිරැසි නිර්මාණය කර නොමැත. වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. තුන්වන උපසිරැසියෙන් හමුවෙමු. ඔබට සුභ දවසක්. ජය ශ්‍රී ………. !
බයිස්කෝප් සිංහලෙන් නිකුත් කරන චිත්‍රපට සදහා ප්‍රමාණයෙන් කුඩා සහ ඉතා වේගයෙන් බාගත කර හැකි (IDM වැනි ඩවුන්ලෝඩ් මෘදුකාංග) ඩිරෙක්ට් ලින්ක් සමගින් ඉක්මනින් බාගත කර ගන්න පිවිසෙන්න 😆
30198 downloads
Thanks for subtitles..jaya wewa yaluwa…..
download link ekk nadda?
meka download kranna link akak awnnako
Thanks Bro
Tnx mchn sub ekata ..!!
link ekak dennako.plz
macn polladhawan film eke sub tikai torrant link ekai dapanko
Thanks….
උපසිරසට තුති…
ජය…!
තැන්කු මචං
දැන් බාමි
සබට තුති
තව සබකින් හමුවෙමු
Sub 1ta Godak Thanks…..
Thank UUU
pattai film eka
Thanx Sahooo
ubala wage ela kollo naththan api film balalath iwarai
Super… Nimai…. Hondata Thiyanawa… Thanks for all……
හොඳට කරලා තියෙනවා මචං… නියමයි.!!
Ela….!
man balapau lassanama tamil katawak..!!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks Machan , Mama download karanna yanne
patta film eka thnx sanaaaaaaaaaaaaaaaa (y)
thankz saho
පෂ්ඨ බයිස්කෝප් එක.මචං!!!
thanks
It’s really nice movie 🙂
Thank you so much bro !!!
Tnx
හොඳ එකක් වගේ.
නලුව හින්දා කීවේ.
බලලම ඉමුකෝ.ඔන්න බාගාත්තා.
ජයෙන් ජය..
Thanks saho sabata,
Digatama sub denna.
tnx bro fil 1 ada thma baluwe…supiri ah…sub 1ta patta tnx
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks… wedi wediyen sub kranna labewa!!!!!! Thank a
lot
ස්තුතියි,ජයවේවා.
THANX bro sub ekata
nna math down karo
patta
උපසිරසියට බොහොම ස්තුතියි…
තෑන්ක්ස් සබ් එකට අයියේ!!
සුබ පැතුම්!!
සිංහල උපසිරැසියට thank you bro….
Thank You……………..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
tnx mcn niyama film aka mcn niyamai
thanx bro!!!!!!!!!!!!
කාලෙකින් දමිල ෆිල්ම් එකක් බැලුවේ
සිරාජ් මල්ලි කියපු නිසා සහ ධනුෂ් හිටපු නිසා
බොහොම ස්තුතියි සහෝ කට්ටක් කාලා ගෙනාපු උපසිරසට 🙂
Dear baiscope team,
Machan mage mobile eka htc 610,android 4.4 kitcat
Mata subtitles support karanne natte ai deiyane,puluwan nam mata mekata piliyamak denna……
එලනේ!!
ධනුශ් නම් ඉතින් කොහොමද නොබල ඉන්නේ,
පොඩ්ඩක් ඉන්න, මේ බානවා.
තැන්ක්ස් ආ!
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
This consept is good but my nokia lumia520 Windows phone cannot download this films why
elakiiri film ekak math meka danakn balan hitiye .thanks bro…..
Suppa mchan, songs walata sub mokatada owa mataka tiyaganna wei, kohoma hari amruwen sub eka dunnata thanx
උපසිරසියට බොහොම ස්තුතියි…… දිගටම කරගෙන යන්න …….
යාළුවගේ නමත් දැම්මනම් හොදයි නේද ?නිකමට කිව්වේ 😀 😀
elazzz ahhh…
denakam balan unnee…
thanks machan sub ekatahhh..
godak mahansi vela thiyenava….godak sthuthi .jaya wewaaa !!!!!!!!!!!!!!!!
ela machan
Tanx sahoooooooo…… Mama magabalagena hitite meka enakan….. godak tanx…..
Thank you.
thanks..!!!
එල මචෝ මේක බලන්න ඔනි\තව වෙලාව
තියෙන හැටියට සබ් දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය……..
එළ මචන් මැක්සා ඒ ෆිල්ම් එකේ සින්දුවල සබුත් දාන්න බං තිබ්බෙ පට්ට තේරුමක් තියෙනවා ඒකෙ
කොහොමහරි එළ එකක් මචා !
එල එල අයියා…. (y)
එල මචන්. දිගටම කරමු ආහ්. අනිවා බලනවා.
Thank youuuuuuuuuuuuuuuuuuuuu sadun.
දෙවෙනි නිර්මාණයට සුභ පැතුම් සහෝ…දිගටම සබ් දාන්න…ජය වේවා….!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
අහගෙන සබ කරනවා කියන්නේනම් හරිම අමාරු දෙයක්
ඒ නිසා සින්දු නැතිවුනත් මොකෝ.
මෙන්ම්ම බාන්න තියෙන ලිස්ට් ඒකට දැම්මා
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
pamanak film baladdi,subtitle eka kalin play wenawa.eka hadanne kohomada>
Ela ela…digatama sub demu honde
අපේ යුධ සෙබළා 🙂 🙂 ඔන්න මමත් සබ් එක ගත්තා සහෝ
සබට තුති ජය.!! අහගෙන සබ් කරනවා කියන්නේ අමු දුකක්
මමත් එකක් දෙකක් කරලා තියන නිසා එක හොදටම දන්නවා
එක නිසා සින්දු නැති උනහම මොකෝ අනිත් ටිකට සබ් තියනවනේ.
Thanks Sub 1ta……
උදව් කරපු යාලුවා ගේ නමත් දැම්මා නම් එයාටත් සතුටු හිතෙයි නේද? (අමනාප වෙන්න එපා, අදහසක් විතරයි.) ස්තුතියි උපසිරැසියට.
jaya wewaaaaaaa,,,,,,,,,,,,,,,
niyamay machan patta aaa
thawa me IDM link eka dunna ekatath godak thanx
jaya wewa ehenan
denakm balan hitiye…onna banawooooooooooo…subata thanks SADUN saho,digatama sub denn.jaya wewa……
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා.
Patta sahooo…sub walata thanx a lot…
නියමයි සහෝ…එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්…
බොහොම ස්තුතියි සබට …..
ජය වේවා.. (Y)
බොහොම තුති සහෝ
නියමයි සහෝ..
🙂
Thanks
ela wadak kollo digatama subs demu
patta baiscope aken dena sub tama maxxxaa
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaz
නියමයි සදුන් සහෝ.. 😛
මංසලේ ලිපිය කියෙව්වහම හොද කතාවක් කියලා හිතුනා.
IMDb අගයත් හොදයි. මෙන්න බානවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
apita RAJINI KANTH inna film onne
බොහොමස් තුති සහෝ සබට !
මම බාලා තියාගත්තට බලන්න ලැබුණේ නෑ .
දැන් සබ් එක්කම බලන්නම් .
ජය !
😀
Thanks.Next Tamil Film Ekae Indala Nam Songs Walatah Sub Denna Balanna
🙂 balanna ona danma Digatama Sub karamu Bro.
Ela thanks!