Vellam (2021) Sinhala Subtitles | වතුරද? අරක්කුද? වතුර වෙනුවට අරක්කුද? [සිංහල උපසිරසි]
සුභ දවසක් වේවා හැමෝටම. මං අද ආවේ 2021 වසර වෙනුවෙන් නිකුත්වුණ මලයාලම් සිනමා නිර්මාණයක් වන Vellam (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි. 2021 ජනවාරි 22 වෙනි දින නිකුත් වූ Vellam මේ වෙද්දි ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම ධනාත්මක විචාරක ප්‍රතිචාර දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා. Prajesh Sen ගේ අධ්‍යක්ෂණයක් මෙන්ම තිර රචනයක් වන මෙහි. Jayasurya, Samyuktha Menon, Siddique, Santhosh Keezhattoor, Baiju Santhosh, Sreelakshmi ඇතුළු පිරිස මේ වෙනුවෙන් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. මේ සිනමා නිර්මාණයේ රංගනය ගැන සඳහන් කරද්දි Jayasurya ගැන කියන්නම ඕනේ. Jayasurya ගේ Njan Marykutty (2018), Captain (2018), Thrissur Pooram (2019) වගේ චිත්‍රපටි බලපු කෙනෙක් දන්නවා ඔහු මොන තරම් දක්ෂ නළුවෙක් කියලා. Vellam කියන්නෙත් Jayasurya ගේ අති දක්ෂ රංගනයෙන් හැඩවුණු තවත් හොඳ සිනමා නිර්මාණයක්.
චිත්‍රපටියේ අවසාන භාගයේ රූප රාමුවකින් මේ විදියට ඔබව හමුවන Murali Kunnumpurath, සැබෑ මුරලිගේ ජීවිත කතාව මේ විදියට අපූරු සිනමා නිර්මාණයක් විදියට ඔබ හමුවේ දිග හැරෙනවා.
කතාව ගැන වැඩිය මොනවත් කියලා රස වින්දනයට බාධා කරන්නේ නෑ. මේක බේබද්දෙක්ගේ කතාවක් බේබද්දෙක් කිව්වට නිකන් බේබද්දෙක් නෙමේ දවසේ පැය විසිහතරම, සතියේ දවස් හතේම බොන මනුස්සයෙක්. තමන්ගේ දුවගේ පාඩම් කරන මේසේ පවා විකුණලා බීපු තාත්තා කෙනෙක්ගේ කතාවක්. මේ තාත්තගේ ඉරණම මොන විදියට විසඳෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගමු.
තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8830 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godakma thanx වේවා !
Thanks sis sub ekata
Thanks for sub
THANKS SUB 1ta.
SUPIRI FILM 1k.
patta
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි….!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
supiri film eka,thankyou verymuch
Sub ekata thanx
Sub ekata thank you Very much
supirima supiri film ekak. mama film baluwata comment danne naha. e unta aniwaryen mekata comment ekak dannama hithuna.patta duka hithena kathawak. mara lassana kathawak.
Thanks for your time.
බොහෝම ස්තූතියි උපසිරැසියට…
thx
බොහොම ස්තූතියි සොයුරිය..ජයෙන් ජය
ස්තුතියි සහෝදරී
මලයාලම් වසන්තය නැවතත්…………
බොහොම බොහොම ස්තූතියි ♥️
තෑන්ක්ස් සබ් එකට
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks for the subtitle
කියන්න වචන නෑ! නියම ෆිලුමක් තමයි මේ පාරත් තෝරගෙන තියන්නේ…
උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ…
හැමෝටම රෙකමන්ඩ් කරනවා ෆිලුම ඉහටත් උඩින්!
Thanks sis
thanks..jaya wewa!
ඉල්ලුවා වගේම දුන්නා. බෝම තුති අක්කා .ජයම වේවා. කියන්න වචන නෑ එලම එල වැඩක්. ෆට්ට
thanks mahansiyata
නියමයි ඈ ඇඟිලි ගැනන් හිටියේ දෙනකම්