Vikings [S04: E06] with Sinhala Subtitles| නැවතත් පැරිසිය බලා! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැම කෙනෙක්ට, ඔන්න අද පමාවක් නැතුවම අරන් ආවේ හතරවෙනි කතා මාලාවේ හයවෙනි කොටස, ලගතා නැවත බලයට පත්වුනා දකින්න ඇතිනේ ගිය සුමානේ, ඒ වගේම නොර්වේ රටටම රජ වෙන්න හිතන් ඉන්න අලුත් හාදයා, මොංහ ඕනවට වඩා වැඩියි වගේ දැන් නම්, ලගදීම රැග්නගෙන් සබ්බුව හම්බවෙයි කියල හිතනවා, මොකද රැග්නගේ නිහඩතාවය කියන එක ඒ හැටි හොඳ නැති දෙයක් කියල දන්නවනේ අපි, ඒත් මේ පාර පැරිසිය ආක්‍රමණය කරන්න අලුත් හාදයා හැරල්ඩ්ගේ මිනිස්සුන්ව සහ යාත්‍රා නැතුව අමාරු වෙනව, ඒ නිසා ඔන්න කොහොමහරි කරබාගෙන ඉන්නව වෙන්නත් පුළුවන් රැග්න, ඒ වගේම මේ වෙනකොට එංගලන්තයේ නැවත වතාවක් කුමන්ත්‍රණයක් දියත් වෙන හැඩයි, ඒ ක්වෙන්ත්‍රිත් රැජිණට මර්සියාවේ පාලනය නැවත ලබා නොදී ඉන්න, ඉතිං කොහොමින්හරි අද කට්ටිය ඔන්න පැරිසිය බලා පිටත් වෙනව, ඒ වගේම රැග්න සහ රෝලෝ නැවත හමුවීමත් සිද්දවෙනව අද, හිතාගන්න පුළුවන් ඇතිනේ එතනින් එහාට මොකෝ වෙන්නේ කියල, වැඩි විස්තර ඕන නෑ ලබන සුමානේ නැවත හමුවෙමු. ජය! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22415 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for subs❤️
Thankz ❤️️
Thank you Keep… it up Good work 🙂
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank you!!!
උපසිරැසියට බොහොම ස්තූතියි ❤
✌ ජය ✌
ft
බොහොම ස්තූතියි සහෝ
සුපිරිම කතාවක්
බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!
Thanks Bro !!!!
බයිස්කෝප් හැමදාම කලේ සුපිරි දේවල්… සුබ..
සිංහල සබට බොහොම ස්තූතියි වීමා…………..
thx sahoo
සිංහල උපසිරැසියට ස්තූතියි විමා. ජය වේවා෴
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට ස්තූතියි සහෝ..
thanks sahoo sub ekata,
බොහොම ස්තුතියි විමා සහෝ … උදේ ඉදන් බලන්න බැරි උන කොටස් ටික බලලා ඔන්න දැන් තමයි මේ කොටසට ආවේ.. ජය වේවා !!
elama elama elama……….
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඔන්න එහෙනම් උදෙන්ම බෑවා ඈ..
ඊලග සතියේත් ඉක්මනට ඕනේ..
උපසිරසියට තැන්කු වේවා…
thank you
සබට ස්තූතියි සහෝ
Sub ekata thanx aaaaaaaaaaaa
නැවත හමුවෙමු
ජය!