අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S04: E06] with Sinhala Subtitles| නැවතත් පැරිසිය බලා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 19 votes.
Please wait...

Vikingse3E3කොහොමද හැම කෙනෙක්ට, ඔන්න අද පමාවක් නැතුවම අරන් ආවේ හතරවෙනි කතා මාලාවේ හයවෙනි කොටස,  ලගතා නැවත බලයට පත්වුනා දකින්න ඇතිනේ ගිය සුමානේ, ඒ වගේම නොර්වේ රටටම රජ වෙන්න හිතන් ඉන්න අලුත් හාදයා, මොංහ ඕනවට වඩා වැඩියි වගේ දැන් නම්, ලගදීම රැග්නගෙන් සබ්බුව හම්බවෙයි කියල හිතනවා, මොකද රැග්නගේ නිහඩතාවය කියන එක ඒ හැටි හොඳ නැති දෙයක් කියල දන්නවනේ අපි, ඒත් මේ පාර පැරිසිය ආක්‍රමණය කරන්න අලුත් හාදයා හැරල්ඩ්ගේ මිනිස්සුන්ව සහ යාත්‍රා නැතුව අමාරු වෙනව, ඒ නිසා ඔන්න කොහොමහරි කරබාගෙන ඉන්නව වෙන්නත් පුළුවන් රැග්න, ඒ වගේම මේ වෙනකොට එංගලන්තයේ නැවත වතාවක් කුමන්ත්‍රණයක් දියත් වෙන හැඩයි, ඒ ක්වෙන්ත්‍රිත් රැජිණට මර්සියාවේ පාලනය නැවත ලබා නොදී ඉන්න, ඉතිං කොහොමින්හරි අද කට්ටිය ඔන්න පැරිසිය බලා පිටත් වෙනව, ඒ වගේම රැග්න සහ රෝලෝ නැවත හමුවීමත් සිද්දවෙනව අද, හිතාගන්න පුළුවන් ඇතිනේ එතනින් එහාට මොකෝ වෙන්නේ කියල, වැඩි විස්තර ඕන නෑ ලබන සුමානේ නැවත හමුවෙමු. ජය! 😀

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Season                      All Episodes                        Next episode >>

25 thoughts on “Vikings [S04: E06] with Sinhala Subtitles| නැවතත් පැරිසිය බලා! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for subs❤️

    Reply
  • Thank you Keep… it up Good work 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤
    ✌ ජය ✌

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සුපිරිම කතාවක්
    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

    Reply
  • හෂාන්

    බයිස්කෝප් හැමදාම කලේ සුපිරි දේවල්… සුබ..

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා…………..

    Reply
  • නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි විමා. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබට ස්තූතියි සහෝ..

    Reply
  • thanks sahoo sub ekata,

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ … උදේ ඉදන් බලන්න බැරි උන කොටස් ටික බලලා ඔන්න දැන් තමයි මේ කොටසට ආවේ.. ජය වේවා !!

    Reply
  • elama elama elama……….

    Reply
  • YASIRU HASARANGA

    සබට ස්තූතියි සහෝ

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • නැවත හමුවෙමු
    ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *