MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S05: E09] with Sinhala Subtitles | සරළ කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 45 votes.
Please wait...

පුරහඳ දෙකක් ගෙවුණ දවසේ වයිකින් සංහතියම දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගත්තා, මේ වෙනකම් මහා මොළකාරයෙක් කියල හිතාගෙන ලෝකයම භීතියෙන් හොලවන්න ආව අයිවර් බියෝන් ලගතා හාෆ්ඩන් සහ උබේ සමග සාමි ජන කොට්ටාසයේ එකතුව හමුවේ පැරදිලා පලායන තැනට පත්වුණා. හැබැයි කලින් කිව්වා වගේ රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය මේ දෙයින් කෑලි කෑලි කැඩිලා විසිරිලා ගියා. මහා ජන සංහාරයක් තමන්ගේ අය අතින්ම සිද්දවුනා. අයිවර්ට තිබ්බ පළිගැනීමේ උවමනාව නිසයි ඒ දේ සිද්දවුනේ, ඉතිං මේ තමයි වයිකින්වරුන්ගේ අවසානයේ ආරම්භය. ඔයාල කතාව හොඳට බැලුවනම් තේරෙන්න ඇති එංගලන්තයේ ඉතාම නිහඬ අයුරින් වයිකින්වරුන්ට එරෙහිව ප්‍රබල නායකත්වයක් බිහිවෙන ආකාරය. ඉතිහාසයේ කියවෙන විදියටත් අදාළ කෙනා අතින් තමයි වයිකින්වරුන්ගේ අවසානය සිද්දවෙන්නේ. ඉතිං අපි දැන්ම ඒ ගැන කියන්න ඉස්සර නොවී ඉමු. හැමෝම කැටගට්වල ඇණකොටාගන්න අතරවාරයේ ෆ්ලොකි තමන්ගේ අනුගාමිකයින් එක්ක තමන්ට දෙවියන් විසින් පෙන්වන ලද දුපතේ ඉතාම දුෂ්කර ජිවිතයක්, කාලයක් ගතකරනවා. යම් යම් නැගී සිටීම තිබ්බත් තවම ඒ දේවල් ගැටුමක් කරා ගියේ නම් නැහැ. ඉතිං අද බලමු එහෙ මොකෝ වෙන්නේ කියලත්. ඒ වගේම මේ වෙනකොට බිෂොප් හෙහ්මන්ඩ් ඉන්නේ ලගත පාර්ශවයේ. මං කැමතිම සිද්දියක් ඒක. බිෂොප් ලගතා බියෝන් උබේ කියන්නේ, අයිවර් සහ හැරල්ඩ් රජාට ප්‍රබල අබියෝගයක්. තමන්ගේ ජිවිතේ රැකගන්නත්, දෙවියන් විසින් මිලේච්චයින්ව ඝාතනය කරන්නත් තමන්ට දුන්න අවස්ථාවක් කියල හිතාගෙන දෙපැත්තෙන් ඕනම පැත්තකට තමන්ගේ රණශුරත්වය ඉදිරිපත් කරන්න බිෂොප් හෙහ්මන්ඩ් කැමති උනොත්. අයිවර් නිකම්ම නිකම් සිහින් කෙඳිරියකුත්, හැරල්ඩ් රජාගේ නොවේ රටටම රජවීම සිහිනයක්ම පමණකුත් වීම මොන දෙයියන්ටවත් වලක්වන්න බැරිවෙයි. එහෙනම් ලබන සුමානේ මිඩ් සීසන් බ්‍රේක් එකෙන් සීසන් 5 පළමු සමය ඉවර වෙනවා. ආයේ දෙවන සමය එන කාලය ගැන තවම සඳහනක් නම් නැහැ. දන්න විදියටත්එ මේ සීසන්හෙ එකේ එපිසෝඩ් 20ක් තියෙනව e ලබන සුමානේ නැවත හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17024 --

 

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

57 thoughts on “Vikings [S05: E09] with Sinhala Subtitles | සරළ කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

  • thank you very much for the subs…………………

    Reply
  • thanks ………………..

    Reply
  • Thank you… keep it up good work.. 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • dileksha123

    අඩෝ උබ අර කිව්ව කතාව නිසා vikings බලන්නත් එපා උනා බන්

    මොනවා උනත් සබ් එක සුපිරි

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
    ජය වේවා !!!!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Milinda Sadaruwan

    thank you broo

    Reply
  • DilshanChinthaka

    perfect bro

    Reply
  • thanks…………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amila.Pradeep

    ස්තුතියි… ජය

    Reply
  • kasun tharuka

    sub 1kta tnx bro

    Reply
  • DilanDilshan

    amma maye kollo sub denakm balan hitiyeeee..thankzz aaa.

    Reply
  • nuwanwarnakula

    shan .. perfect man . keep it up

    Reply
  • Tharindu Rashan

    sub ekata thanks saho.

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • HARSHANA9211

    Thanks machan…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…බුදුසරණයි..!

    Reply
  • priyanthapremarathna

    THANKS BRO SUB AKATA

    Reply
  • low_raider

    supiri macho jaya wewa

    Reply
  • Nadeera Hewage

    බොහොම ස්තූතියි උපසිරසියට…

    Reply
  • prasanna chamara

    Niyamai thanks saho

    Reply
  • Udara Damith Dissanayaka

    1111111111111උපසිරසියට ස්තූතියි 11111111111111

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks machan…….jayawewa…….!

    Reply
  • Chamith Mihiranga

    Thank you very much bro…

    Reply
  • Superrbb.. Yhanks Machan

    Reply
  • saman bandara

    thank you very much bro

    Reply
  • viraj harsha

    Thanks aiya..elama..digatama demu..

    Reply

Leave a Reply to Amila.Pradeep Cancel reply

Your email address will not be published. Required fields are marked *