අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S05: E15] Sinhala Subtitles | දෙවියන්, යුද්ධය සහ අපාය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 26 votes.
Please wait...

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 15 වැනි කොටස. අද කතාංගයට IMDB 9.0 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම නිලුපුල්එ සහෝදරයා ප්‍රමුඛ පිරිස විසින් වයිකින්වරුන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ගෙතෙන කතාවක් වෙන ලාස්ට් කින්ඩම් සීසන් 3 එකත් මේ දවස්වල දෙන්න පටන් අරගෙන තියෙනව. ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.

කෝ මම අහන්න කැමතියි තවම අයිවර් ෆෑන්ල ඉන්නවද ? සොරි තමා, දැන් ඉතිං අයිවර් දෙවියන් කියලනේ කතා කරන්න වෙන්නේ. 😀 මතක ඇතිනේ ගිය සුමානේ ලගතව කියල ඒ හා සමාන හැඩහුරුවක් තියෙන වෙන ගෑනු කෙනෙක්ව බිලි දෙනව. කොහොම උනත් හිට්සර්ක් වැඩේට කැමති නැහැ. ඒ විතරක් නෙමේ අයිවර්ට බයත් නැහැ. මොකද මිනිහ දන්නවා අයිවර් පාලනයේ ඉන්නේ මිනිස්සුන්ව බිය ගන්වලා, මිනිස්සු ඇත්තටම කැමති හිට්සර්ක්ට කියල. ඒ වගේම ෆ්ලොකිගේ දුපතේ දිගින් දිගටම සිද්දවුණ පලිගැනීම් දාමය නිසා පිරිසක්ව ජනාවාසයෙන් පිටුවහල් කරන්න තීරණය කරනවා. ඒ වගේම කතෝලික පල්ලිය විසින් ඇල්ෆ්‍රඩ්ව ඝාතණය කරන්න හදපු සැලැස්ම ඒතල්රෙඩ් නිසා අසාර්ථක වෙනවා. අන්තිම මොහොතේදී ඒතල්රෙඩ් වැඩේ අත්හැරලා දානව. කොහොම හරි දැන් අලුත්ම සිද්දිය වෙන්නේ රැග්නගේ වෙසෙක්ස්වල ඉන්නවයි කියන පුතා ආයේ මතුවීම. මේ වැඩේ කොයි අතට පෙරලෙයිද දන්නේ නැහැ. කොහොම උනත් බියෝන් නම් මිනිහව සැහෙන විස්වාස කරනවා.

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් පස්වෙනි කතා මාලාවේ දෙවැනි භාගයේ පීක් එක වෙන වෙසෙක්ස්වරු සහ වයිකින්වරු අතර ගැටුම. ඒ වගේම සෑහෙන දෙනෙක් කැමති චරිතයක් අද සමු දෙනවා. ඒ වගේම තව කෙනෙක් අතුරුදහන් වෙනවා. හැබැයි බියෝන් ඇතුළු වෙසෙක්ස්වල වයිකින්ලටනම් අදින් පස්සේ වැඩි විරෝධයක් එල්ල වෙන එකක් නැහැ. එහෙනම් ලබන සුමානේ හමුවෙමු. තව සති පහකින් මේ සීසන් එක ඉවරයි එහෙනම් 😀

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15169 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

27 thoughts on “Vikings [S05: E15] Sinhala Subtitles | දෙවියන්, යුද්ධය සහ අපාය! [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for the subs brother……………

    Reply
  • thanks ……………..

    Reply
  • Thank you. Keep it up good work.. 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Milinda Sadaruwan

    thanks broo

    Reply
  • Sachith Hashan

    තෑන්ක්ස් විම සබ් එකට…

    Reply
  • chanukasd92

    Thanqqqqqqqqqqqqqq

    Reply
  • geethkamal

    tnx saho sub ekata, jaya wewa

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Amila Sadagalathanna

    thanks wima

    Reply
  • bohoma sthuthi saho….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • තෑන්ක්ස් විමා
    ලාස්ට් කින්ඩම් නම් බලන්න වෙන්නෙ නෑ වෙලාවක් නැති නිසා
    සබට තුති..

    Reply
  • Denakan hitiye bro.. thankz wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *