Vikings [S06: E03] Sinhala Subtitles | මනුෂ්‍යත්වයේ විනාශය..! [සිංහල උපසිරැසි]
ඉතිං ඔන්න පොරොන්දු වුණා වගේම ආපු දවසෙම Vikings තුන්වැනි කතාංගය අරගෙන ආව. ඉතිං දැන් තේරිලා ඇතිනෙ මේ පාර කතාංගය මාර උද්වේගකරයි කියල. ඔලෙග් කුමාරයා කියන චරිතය එක්ක කතාවට ලොකු එළියක් වැටිල තියෙන්නෙ. ලස්සන මූණයි, හිනාවයි පිටිපස්සෙ අමු යකෙක් ඉන්නෙ කියල ලාවට දැක්ක අපි ගිය සතියෙ. රාජ්‍යයේ බලය තමන්ට අල්ලගන්න බැරි වුණාට, සහෝදරයා ලඟ හිටපු රාජ්‍යයේ සැබෑ උරුමකරුවා ඊගෝර් කුමාරය තමන් ලඟට ගන්න, ඔලෙග්, ඇස්කොල්ඩ් කියන තමන්ගෙම සහෝදරයාට විෂ වයින් පොවල අමු අමුවේ මරල දැම්ම. ඒ විතරක් නෙවෙයි ඩීර් කියන අනිත් සහෝදරයාට අනාවැකියක් කියල බය කරල, තමන්ගේ නිදහස් ගමන් මාර්ගය හදා ගත්ත. මෙන්න මේ නිදහස් පැමිණීම මොන විදියටද බලපාන්නෙ කියල ඔන්න අද බලාගන්න පුළුවන්.
මේ අතරෙ ලගතා දැන් ඉන්නෙ වෙනම ගොවිපොළක් හදාගෙන. ගිය සතියෙ ලගතා තමන්ගෙ අසිපත ආයෙ අතට ගන්නෙ නෑ කියල වැළලුවා මතක ඇතිනේ. හැබැයි ලගතා කියන්නෙ ගෙවිලියක් වෙන්න පුළුවන් කෙනෙක්ද? අයුක්තිය, අසාධාරණය දැක දැක රැජිණක් වුණු ඇයට ඇස් වහගෙන ඉන්න පුළුවන් වේවිද? මේ අතරෙ හිට්සර්ක්ට හොල්මන් වෙන්න අරන්. ඒ වගේම ඔලෙග් සහ අයිවර් මිත්‍ර සන්ධානය කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ. ඒක අද සහසුද්දෙන් බලගන්න පුළුවන් වෙයි. ඔලෙග් කියන්නෙ සුන්දර මූණක් යට හැංගුණු කෲර මිනිහෙක්. හැරල්ඩ් රජාට මොකක් වෙන්න ඇතිද? උත්තර ඔක්කොම අද බලාගන්න පුළුවන්. එහෙනම් The Dragon Prince තුළින් ඉක්මනින්ම නැවත හමුවෙමු. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15121 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
tnx for the sub bro………………….
thanks ………………….
Thank you.. Keep it up good work.. 🙂
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks
tnx saho,jaya wewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you bro
thanks..
බයිස්කෝප් ඩවුන්ලෝඩි එකෙන් වීඩියෝ එක භාගෙන සබි එකත් මෙිකෙන් භාගෙන බැලුවා…වෙන භාෂාවක් යන්නේ..අනික සබි එකත් ටයිමි එදට නැ..ඇයි ඒ????එපි 3 ටම එක වගේ…පොඩිඩක් බලලා කියන්න මොකද්ද අවුල කියලා….බයිස්කෝප් එකට සුභ පතනවා….❤️❤️❤️❤️
ඔයාගෙ ප්ලේයර් එකෙන් අපේ සබ් එක සිලෙක්ට් කරගන්න. ඔයා පාවිච්චි කරන ප්ලේයර් එකේ ඩිෆෝල්ට් ඇත්තෙ වෙන භාෂාවක්. එහෙම වුණාම වෙන්න ඕනෙ වෙන භාෂාවක් ප්ලේ වෙන්නෙ. නැත්තං සබ් එකේ කිසි ගැටළුවක් නෑ. ස්තූතියි..!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
එල එල සහෝ!
සබ් එක වෙනුවෙන් බොහොම ස්තූතියි! ✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
tha DP ගේනකම් තමයි බලාන ඉන්නේ ✌ 😉
ඒකත් ඉක්මනින් ගේන්න සුබ පතනවා.
සියලු යහපත් වැඩ සාර්ථක වේවා,
ජය වේවා! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
thanks bro Seven Worlds One Planet ekatat sub dennako
අනිවා පුළුවන්නම් වටිනවා,
Documentary එක්කට සබ් දෙනවා කියන්නෙ වටින වැඩක්.✌❤
thankyou..jayawewa
thanks bro …
THANKS BRO…
❤️❤️❤️
supiri thnkz bokka
tnz sub ekata
Thank bokka
bohoma sthuthi saho…
එල. Code 8 (2019) ෆිලුමටත් සබ දාන්න.. ඒක හොඳ මූවි එකක්.
elama…
thanks
සුපිරි වැඩක්
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thnx bro
Thanks for sub!
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
Sub ekata tnx bro
thanks bro….
hdtv walata dennako
HDTV වලට සබ් දෙන්න නම් තව දවසක් දෙකක් විතර බලන් ඉන්න වෙනව බං. Video copy එක මුලින් HDTV ආවට ඔක්කොම සබ් එන්නෙ Web. ඉතිං HDTV එනකල් බලන් ඉන්න බෑ සබ් එක කරන්න. ඒ නිසා සබ් එක දුන්නට පස්සෙ ඒකට අදාල කොපි එක බාගන්න. එතකොට අපහසුවක් නෑනෙ. ️
sinhalen sub weda karanne nene brother
Bro…සබි එක ටයිමි එකට යන්නේ නැනි…….අනික භාෂාවත් වෙනයි…ඔයාලාගේ සයිටි එකෙන්ම කමයි බා ගත්තේ…කොටස් 3 එහෙමයි…ප්ලිස් පොඩිඩක් බලන්න ඒ ගැන…