Vikings [S06: E16] Sinhala Subtitles | අන්තිම පිදුරු ගහ. [සිංහල උපසිරසි]
පහුගිය කතාංගය වැඩි ඉඩක් දුන්නේ හැරල්ඩ් රජතුමාගේ විවාහ උත්සවයට. ඒ අතරවාරයේ හ්විට්සර්ක් වෙනම දේශයක් හොයාගෙන යනවා. කතාවේ අවසාන භාගයට එනකොට කතාවට ආධ්‍යාත්මික ස්වරුපයක් ආරුඨ කරගෙන යන බවක් තේරෙනවා. මොකද කතාවේ මුල කිසිම අන්ධමකින් නොතිබුණු දේවල් ගොඩක් කතාවේ අවසාන සීසන් එක වෙනකොට අපිට දකින්න ලැබුනා මතක ඇතිනේ.
ඒකෙන් වැටහෙන එක දෙයක් නම් තියෙනව. ඒ තමයි මිනිස්සු අපි කොහේ කොතැනකට ගියත් ජන්ම ගති ලක්ෂණ මොන විධියකින් හරි ඉස්මතු වෙනවා කියල. මේ වෙනකොට හැරල්ඩ් රජතුමාගේ සැලැස්ම වෙසෙක්ස්වලට පහර දෙන්නන. මොකද වෙසෙක්ස් තියෙන තාක්කල් ඒක තර්ජනයක් විධියට තමයි දකින්නෙ. ඒ අතරේ ස්වර්ණමය දේශය හොයාගෙන ගිය පිරිස මුහුද මැද සෑහෙන අමාරුකම්වලට මුහුණ පාමින් ඉන්නව. ඉත්න් පහුගිය කොටස අවගේම අද කොටසත් වැඩි වශයෙන් වෙන් වෙන්නෙ හැරල්ඩ් රජතුමා වෙනුවෙන්. ඔය දේවල් අතරේ අයිවර්ට මොකද වෙන්නෙ කියල බලමු එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8715 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks brother……………………
Thank you.. keep it up good work.. 🙂
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
hohoma sthuthi saho..
බොහොම ස්තූතියි සහෝ
Thanks for sub!
Tnx
thanks ayye anithvath ikmanata plz
Thank you sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සහෝ
බොහොම ස්තූතියි සහෝ……